ගෝඨාභය රාජපක්ෂගේ ජංගම නයිට් ක්ලබ්...! +ගණිකා.&
Source http://www.lankagossipgirl.com/2014/10/gotabhaya-rajapaksas-mobile-night-club.html
ඇමරිකානු පුරවැසි ගෝඨාගෙන් ජංගම නයිට් ක්ලබ් ඇමරිකානු පුරවැසි නන්දසිරි ගෝඨාභය රාජපක්ෂගේ යුද හමුදා ගෝලයින් සැනකෙලි මුවාවෙන් නිල වශයෙන්ම රට පුරා දුරාචාරය වපුරන බව වාර්තා වේ. මෙය මෙතෙක් ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා කිසිවකින් සිදු නොකරන ලද්දකි. පසුගියදා මහරගම නාවින්නේ ආර්පිකෝ ඉදිරිපිට ක්‍රීඩාංගනයේදී යුද හමුදාව විසින් පැවැත්වූ සැණකෙළියේ කොටසක නයිට් ක්ලබ් එකක තිඛෙන සියළු දුරාචාර කටයුතු පවත්වා තිබේ. රුපියල් 300/- ක මුදලක් රැගෙන එම කොටසට ඇතුළු විය හැකි අතර එහි සියළුම වර්ගයේ මත් පැන්ද, කැරෝකේ නාටිකාංගනාවන්ද, අවශ්‍ය අයට ගණිකාවන්ද සපයා තිබේ. එම දුරාචාර සේවා සැපයීමට වෙනම මුදල් අයකර ඇත. නයිට් ක්ලබ් එකක් පවත්වා ගෙන යන්නෝ ඒ සඳහා අධික මිලක් ගෙවා බලපත්‍රයක් ලබා ගත යුතු වුවත් ඇමරිකානු පුරවැසි ගෝඨාභයගේ යුද හමුදා ගෝලයින් පවත්වාගෙන යනු ලබන ජංගම නයිට් ක්ලබ් සඳහා එවැනි බලපත්‍ර කිසිවක් නැත. අඩුම ගණනේ ලංකාවේ මත්පැන් බෝතලයක් කඩා අලෙවි කිරීමට වෙනම බලපත්‍රයක් තිබිය යුතුමය. ගෝඨාගේ ජංගම නයිට් ක්ලබ් එකට ඒවා අවශ්‍ය නැත. ජනාධිපතිවරණය ඉලක්ක කරමින් යුද හමුදා සැණකෙලි වලට මුවා වූ මෙම ජංගම නයිට් ක්ලබ් දිවයින පුරා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.