ගෝඨාභය රාජපක්ෂට එරෙහිව

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,976
    35,913
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ගෝඨාභය රාජපක්ෂට එරෙහිව

    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දියණිය වන අහිංසා වික්‍රමතුංග ඇමරිකාවේ - කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණයට ගොනු කළ නඩුව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

    ඒ, ඊට අදාළ නඩුව එම දිස්ත්‍රික් අධිකරණයේදී කැදවූ අවස්ථාවේදියි.
    ඒ පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්ගෙන් විමසා සිටි අවස්ථාවේදී ඔහු එය සනාථ කළා.
    පසුගිය අප්‍රේල් මස 15 වන දා මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දියණිය මෙම නඩුව කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණයේ ගොනු කර තිබුණා.

    :D:D:D:P:P
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    74405889_1135375976661044_842349120898203648_n.jpg
     
    cdi

    Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ
    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දියණිය වන අහිංසා වික්‍රමතුංග ඇමරිකාවේ - කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණයට ගොනු කළ නඩුව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

    ඒ, ඊට අදාළ නඩුව එම දිස්ත්‍රික් අධිකරණයේදී කැදවූ අවස්ථාවේදියි.
    ඒ පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්ගෙන් විමසා සිටි අවස්ථාවේදී ඔහු එය සනාථ කළා.
    පසුගිය අප්‍රේල් මස 15 වන දා මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දියණිය මෙම නඩුව කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණයේ ගොනු කර තිබුණා.

    :D:D:D:P:P

    හේතුව එයා නිර්දෝශී හින්දා නෙවෙයි. එයාට රාජතාන්ත්‍රික immunity එකක් ලැබෙන හින්දා. නඩුවේ තීන්දුවයි ඒකට හේතුවයි දෙකක්. පල්ලෙහා link එකේ මුලු කොර්ට් රිපොර්ට් එකම තියෙනවා

    http://www.adaderana.lk/news/58504/us-court-dismisses-ahimsas-case-against-gotabaya

    "Defendant contends that the FAC should be dismissed because he is immune from suit under the doctrine of common law foreign official immunity, and therefore, the court lacks subject matter jurisdiction over this action." - court minutes

    defendant ගේ ප්‍රධාන argument එක නිර්දෝශී කම නෙවෙයි, immunity එකට උඩින් උසාවියට බලයක් නෑ කියන එක. News වල සිංහල වල එකක් ඉංග්‍රීසී වල තව එකක් දාන්න හේතුව අපි ඕනම කෙනෙක් දන්නවා ඒ දෙකෙන් target කරන්නේ readersලා ජාති දෙකක් කියලා. :)
     
    Last edited:

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    It is official: US court upholds @GotabayaR 's defence that Lasantha was assassinated as an "official act" of the #LKA regime of @PresRajapaksa when he was secretary to the ministry of defence. Therefore, GR is entitled to "foreign official immunity" from prosecution.

    EHdGgmjUUAAprbZ

    කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණය නඩුව ඉවත දමමින් සඳහන් කර තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම්වරයා ලෙස රාජ්‍ය නිලධාරියෙක් ලෙස කටයුතු කරන කාලසීමාවට අදාළව මෙම නඩුව ගොනුකර ඇති හෙයින් ඔහු විදේශීය නිලධාරී මුක්තියට යටත් බවයි.

    http://www.ada.lk/breaking_news/ගෝඨාට-එරෙහිව-ලසන්තගේ-දියණිය-ගොනු-කළ-නඩුව-ඉවතට/11-353579
     
    :yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග විසින් අමෙරිකානු අධිකරණයක ගොනු කළ චෝදනාව එම අධිකරණ විසින් නිෂ්ප්‍රභා කර තිබේ.

    අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාහි දිස්ත්‍රික් අධිකරණයේ විනිසුරුවරයෙකු විසින් මෙම නඩුව නිෂ්ප්‍රභ කර ඇති බව වාර්තා වෙයි.

    ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අප්‍රේල් මස 04 වනදා ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වෙනුවෙන් යුක්තිය සහ වගවීම සඳහා මධ්‍යස්ථානය විසින් මෙම නඩුව ගොනු කර තිබුණි.

    ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සහ රාජපක්ෂ පාලනය විවේචනය කළ මාධ්‍යවේදීන් ක්‍රමානුකූලව වධ හිංසාවට ලක්කිරීම යන චෝදනා මෙහිදී ගොනු කර තිබේ.

    කෙසේ වෙතත් අදාල චෝදනා සම්බන්ධයෙන් සති 3 ක් ඇතුළත පිළිතුරු ලබාදීම ප්‍රතික්ෂේප කිරීම සහ නඩුව ඉවත් කර ගැනීමට මෝසමක් ඉදිරිපත් කිරීමේ හැකියාව ගෝඨාභය රාජපක්ෂ මහතාට පවතින බව යුක්තිය සහ වගවීම සඳහා මධ්‍යස්ථානය පවසයි.

    එලෙස පිළිතුරු ලබාදීමක් සිදු නොකරන්නේ නම් හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ සහභාගීත්වයෙන් තොරව නඩු විභාගය සිදු කෙරෙනු ඇත.

    කෙසේවෙතත් මෙම චෝදනා සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකාවේ සිට දිවයිනට පැමිණි අවස්ථාවේදී ප්‍රකාශ කළේ මෙම නඩු පැවරීම දේශපාලන අවශ්‍යතා මත සිදුවූවක් බවයි.
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    හේතුව එයා නිර්දෝශී හින්දා නෙවෙයි. එයාට රාජතාන්ත්‍රික immunity එකක් ලැබෙන හින්දා. නඩුවේ තීන්දුවයි ඒකට හේතුවයි දෙකක්. පල්ලෙහා link එකේ මුලු කොර්ට් රිපොර්ට් එකම තියෙනවා

    http://www.adaderana.lk/news/58504/us-court-dismisses-ahimsas-case-against-gotabaya

    "Defendant contends that the FAC should be dismissed because he is immune from suit under the doctrine of common law foreign official immunity, and therefore, the court lacks subject matter jurisdiction over this action." - court minutes

    defendant ගේ ප්‍රධාන argument එක නිර්දෝශී කම නෙවෙයි, immunity එකට උඩින් උසාවියට බලයක් නෑ කියන එක. News වල සිංහල වල එකක් ඉංග්‍රීසී වල තව එකක් දාන්න හේතුව අපි ඕනම කෙනෙක් දන්නවා ඒ දෙකෙන් target කරන්නේ readersලා ජාති දෙකක් කියලා. :)

    Why is he eligible for immunity? bcoz he is not an US citizen?
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    It is official: US court upholds @GotabayaR 's defence that Lasantha was assassinated as an "official act" of the #LKA regime of @PresRajapaksa when he was secretary to the ministry of defence. Therefore, GR is entitled to "foreign official immunity" from prosecution.

    EHdGgmjUUAAprbZ

    thota english therenne nadda gonto. argument of the defendant (GR) is that whatever the actions taken during his tenure as the Secretary of defense, cannot be held accountable in a court in USA California. Because he is a govt servant in Srilanka and was a srilankan citizen. meken kiyanne Ahimsa daapu case ekata kisima basis ekak na kiyana eka. eyata meka gana prashna karanna aithiyak na USA wala. Gota SOD kaale tender call karala Rs10 pen ekak gatthath eka gana prashna karnna ba USA wala :lol:
     
    cdi

    Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ
    Why is he eligible for immunity? bcoz he is not an US citizen?

    No because he was acting as a srilankan government representative officer to kill or not to kill and US court doesn't have the power to carry out court hearings about that.

    ahimsa must have thought / instructed by her lawyers since he is/was :P a US citizen at the time the US court will have power in my opinion. :)
     
    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණය නඩුව ඉවත දමමින් සඳහන් කර තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම්වරයා ලෙස රාජ්‍ය නිලධාරියෙක් ලෙස කටයුතු කරන කාලසීමාවට අදාළව මෙම නඩුව ගොනුකර ඇති හෙයින් ඔහු විදේශීය නිලධාරී මුක්තියට යටත් බවයි.

    http://www.ada.lk/breaking_news/ගෝඨාට-එරෙහිව-ලසන්තගේ-දියණිය-ගොනු-කළ-නඩුව-ඉවතට/11-353579
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඔය මරුන කියන එකා රට වෙනුවෙන් අපේ ජනතාව වෙනුවෙන්, යුද්දේ වෙලාවේ අපේ ආරක්ෂක අංශ වල කොල්ලෝ වෙනුවෙන්, සමස්තය යුද්දය වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ ? මේවල ලොකුවට කොහෙවත් යන පඳුරු උකන්නල ගැන කතා කරනවා...එක ත්‍රෙඩ් එකක දාල කතාකරපල්ලා මුන් වෙනුවෙන්...මුන්ගේ පවුල් වෙනුවෙන්.... යුද්දේ වෙලාවේ ඔත්තු බල බල අපේ රටට කෙලවපු එක හාල්පරුවෙක් වෙනුවෙන් කතා කරන්න එපා.

    image004.jpg