



"ඔවුන් දැන ගෙන හිටියා මම ගුවන් සේවය වහලා දාන්න සූදානම් කියලා... ඒ එක්කම ඔවුන් දන්නවා ඔවුන් නොමැතිව මට අලුත් ගුවන් සේවයක් පටන් ගන්න පුලුවන් කියලා... හොඳට මතක තියා ගන්න... සිංගප්පූරුවට ඕන යකඩ හස්තයක් තියෙන පාලකයෙක්... මම සිංගප්පූරුව හැදුවෙ මුලු ජීවිතයම කැප කරලා... මම ඒක කාටවත් නැති කරන්න දෙන්නෙ නෑ..."
මේ දේශාභිමානී ලී ක්වාන් යූ මහතාගේ කියමනයි.
අන්නේකයි, සිංගප්පූරුවෙ වේශියන්ට ලී ක්වාන් යූ සුවර්, මිනිහා කියන දේ කරනවා, අලුතින් ගුවන් සේවයක් පටන් අරගෙන ඒක දියුනු කරනවා කියලා. ඔය කියන ගෝටා මහත්ත්යා ගෙන අපේ වේශියන්ට එහෙම සුවර් එකෙක් නැ, ලෝකෙට ණය වෙලා හරි පටන් ගනී. වියදමෙන් වැඩි කොටහා තමන්ගේ එකවුන්ට් එකට. අන්නේකයි ප්රෙන්ස් ප්‍රස්නේ



චන්දෙ නෙමෙයි ගොටාභයට දෙනවා පුක. ගොන් බයිස්![]()
ඉතින් ගෝටාට බැරිද බැසිල්ට කියල වරජනේ නවත්තන්න වැඩවර්ජනයේ නායකයා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරික ඉන්දික දොඩගොඩ.
අපි අද කතා කරන්න යන්නේ ලෝකෙට හොරෙන් තියපු ලෝක වාර්තාවක් ගැන.
වැඩිම කාලයක් නින්දක් විවේකයක් නොමැතිව මහජනතාව වෙනුවෙන් දුම්රිය ධාවනය කිරීම ඒ වාර්තාවයි.
මේ වාර්තාව තබා තිබෙන්නේ 2018 ජූලි මාසයේ දී.
2018 ජූලි මාසයේ කැලැන්ඩරේට අනුව 27 වෙනිදා ඇසල පෝය.
පෝය දවස රජයේ සේවකයින්ට නිවාඩු.
මාසේ සෙනසුරාදා ඉරිදා සහ පෝය දවස ඉවත් කළාම වැඩ කරන දින 21ක් තියනවා.
රජයේ සේවකයෙක් දිනකට පැය 8ක් වැඩ කළ යුතුයි කියලා බැලුවොත් මාසෙට වැඩ කළ යුතු පැය ගාන 21 x 8 = 168 පැය
ලැබී තිබෙන වැටුප් විස්තරය අනුව අතිකාල පැය 575යි.
එකතුව 168 + 575 = 743යි.
2018 ජූලි මාසයට පැය කීයක් තියෙනවා ද?
මාසෙට දවස් 31යි. දවසට පැය 24 යි.
ගාන ටිකක් අමාරුයි. ඒත් හදමු.
31 x 24 = 744 යි
මාසෙටම පැය 744යි.
රියදුරු මහත්තයා මාසය තුල සේවය කළ සම්පූර්ණ කාලය පැය 743 යි.
ඒ කියන්නේ මාසේ තුල වැටුප් විස්තරය හිමි දුම්රිය රියදුරා සම්පූර්ණ මාසෙටම එක පැයයි විවේක අරන් තියෙන්නේ.
ඉතින් මේක ලෝක වාර්තාවක් නොවෙයි ද?
පැයකට රුපියල් 349.1505 බැගින් පැය 575ට රුපියල් 200,761.54ක් අතිකාල ලෙසින් දුම්රිය දෙපාර්තමේන්තුව ගෙවලා.
බැසිල් රාජපක්ෂලාගේ ගෝල දුම්රිය රියදුරු Indika Dodangoda ලා වැඩ අවසන් වෙලා ගෙදර යන්න දුම්රිය බලාපොරොත්තුවෙන් ස්ටේෂන් එකට ආපු මගීන් රස්තියාදු කෙරෙව්වේ මෙන්න මේ වැටුප මදි කියලා
![]()
![]()
![]()
![]()
සෑහෙන්න ටයිප් කරලා... මහන්සිත් ඇතිනේ...
උණු උණුවෙන්.. පොඩ්ඩක් කාල හිටියනං.....
![]()
උඹ ඔය උඩින් දාල තියන පොස්ට් එකේ Original එක කාලෙකට කලින් Social media වල ශෙයා උනා දැක්කද.
ඉන්දික දොඩන්ගොඩ කියන්නේ කවුද කියලත් හොයලා බලපන්
ඊට පස්සේ මේවා උඹම කාපන්
![]()
මලිත්ට ගැහුවම ඇයි චංචලා අඬන්නෙ...?
හික්... හික්.... හික්.... දෙන්නම එකද...?
නෑ බන්. මම මේ පොඩි එකෙක්. වැරැද්දක් පෙනුන නිසා දැම්මේ. (මගේ මතය )
හ්ම්...ඔයාගෙ මතයට ගරු කරනවා... ඇත්තබන්... ඔය හැමදේම දැන ගෙනත් ඒ දේවල් පාලනය කරගන්න හයියක් නෑ නේ... අපහසුතාවයට පත්වෙන්නෙ මහජනතාව නිසා පාලකයන්ට උවමනාවක් නෑ ප්‍රශ්න විසඳන්න... රජයක් වෙද්දි ඔය හැමදෙයක්ම ජයගන්න හැකියාවක් සැලැස්මක් තියෙන්න ඕන. ඒකයි වරප්‍රසාද දීල එයාලව පත්කරල බලයක් දීල තියෙන්නෙ. අපි කරන්නෙ රෝග නිවාරනය නොකර විෂ බීජයට බනින එක...


මේ දිනවල ක්‍රියාත්මක වන අසාධාරණ මෙන්ම සමාජ විරෝධී දුම්රිය සේවක වැඩ වර්ජනය නිසා ලංකාවේ ජනජීවිතයට සහ ව්‍යාපාරික කටයුතුවලට බලවත් පහරක් වැදී ඇති බව අමුතුවෙන් කිව යුතු නැහැ.
තම ඉල්ලීම් සාධාරණ ලෙස දිනා ගැනීමට මෙවැනි ක්‍රියාමාර්ගයන් ගැනීම සේවක අයිතිවාසිකමක් වූවත් එය කළ යුතු සාධනීය ක්‍රමයක් තියෙනවා. ලෝකයේ දියුණු රටවල කටයුතු සිදු වන්නෙ එහෙමයි.
එහෙත් ලංකාව නම්වූ 2500 ක ඉතිහාසයක් තියෙන රටේ මෙවැනි දේ සිදු කරන්නේ මහ ජනතාව ප්‍රාණ ඇපයට තබා ඔවුන්ගේ ජීවිතවලට පවා තර්ජනයක් කරමින්ය. විෂම සමාජයක තත්වය මෙසේය.
මෙවැනි තත්වයක් නැති කිරීමට නම් දැඩි පාලනයකින් යුතු පුද්ගලයෙකු රටේ නායකයා විය යුතුය. මැති ඇමති වරුන් සියලු දෙනාම (කට වාචාලයන් ඇතුලුව ) නිසි අයුරින් පාලනය කිරීමේ හැකියාව මොහුට තිබිය යුතු අතර ඉදිරිය ගැන දැකීමකින් (future vision) යුතු පුද්ගලයෙකු විය යුතුය.
මම දකිනා ආකාරයට අද කරලියේ සිටින මෙවැනි එකම පුද්ගලයා (පක්ෂ පාට බේද අමතක කර) ගෝඨාභය රාජපක්ෂ මහතා පමණි.
____________
1980 වර්ෂයේ සිංගප්පූරුවේ ගුවන් සේවයේ නියමුවන් (Singapore Airlines) සමාජ සහ නීති විරෝධී වැඩ වර්ජනයක් දියත් කලා. මේ තත්වය නිසා එරටේ පවත්නා නීතිය අනුව ගුවන් සේවකයන් හට විරුද්ධව නඩු පැවරීමට කටයුතු සම්පාදනය කෙරුනා.
උසාවියේ පෙනී සිටීමට ප්‍රථම මෙම ගුවන් නියමුවන්ට තවත් පුද්ගලයෙකු හමු වීමට සිදු වුනා.
එම පුද්ගලයා නම් එවකට සිංගප්පූරුවේ අගමැති ලි ක්වාන් යූ මහතාය. එදා දිනය 1980 දෙසැම්බර් 1 වනදාය.
ලී කවාන් යූ මහතා ඔවුනට මෙසේ පැවසූවා.
"මම ඔබලා අද හමුවන්නේ දුරකථනය ඔස්සේ නෙමෙයි... මම ඔබලා හමු වන්නෙ මුහුණට මුහුණ දීලා... මම වැඩ කරන්නෙ එහෙමයි...
මම ඔබලාට විකල්ප දෙකක් ලබා දෙනවා...
පළවෙනි එක... කරුණාකරලා මෙම අසාධාරණ වැඩ වර්ජනය නවත්තලා ඔබලාගේ ඉල්ලීම නියම විදියට ඉදිරිපත් කරන්න... බලන්න... මේ වැඩ වර්ජනය හින්ද අපේ ගුවන් සේවයට මිලියන ගාණක පාඩුවක් වෙලා තියෙනවා... රටේ කීර්ති නාමය පලුදු වෙලා... ඒ හින්ද රට ගැන හිතලා වැඩට එන්න...
දෙවෙනි විකල්පය.. ඔබලා එසේ වැඩ එන්න සුදානම් නැත්නම් කරුණාකරල ගෙදර යන්න.... මම Singapore Airlines ගුවන් සමාගම වහලා දාලා අලුතෙන්ම ගුවන් සේවයක් ආරම්භ කරනවා... මම ඒකට අලුතෙන්ම ගුවන් නියමුවන් ලෝකයෙන් හොයා ගන්නවා... මට ඒක අමාරු දෙයක් නෙමෙයි...
පළමු තීරණය ඔබ අතේ... දෙවැනි සහ අවසාන තීරණය මගේ අතේ..."
කිසිදු වචනයක් නොපවසා ලී ක්වාන් යූ මහතාගේ කාර්යාලයෙන් නික්ම ගිය වෘත්තීය සමිති නායකයන් මිනිත්තු 65 කාලයක් තුලදී නැවත සේවයට පැමිණීමට තීරණය කරා !!!
ඇයි ඔවුන් එසේ සේවයට පැමිණීමට තීරණය කලේ? ඔවුන් දන්නවා අන්තිමේදී පරදින්නේ ඔවුන් කියලා. ලී ක්වාන් යූ මහතාගේ නායකත්වය ගැන ඔවුන් හොඳට දන්නවා.
වැඩ වර්ජනය සාර්ථකව අවසාන කිරීමෙන් පසු ලී ක්වාන් යූ මහතා මෙසේ ප්‍රකශ කලා.
"ඔවුන් දැන ගෙන හිටියා මම ගුවන් සේවය වහලා දාන්න සූදානම් කියලා... ඒ එක්කම ඔවුන් දන්නවා ඔවුන් නොමැතිව මට අලුත් ගුවන් සේවයක් පටන් ගන්න පුලුවන් කියලා... හොඳට මතක තියා ගන්න... සිංගප්පූරුවට ඕන යකඩ හස්තයක් තියෙන පාලකයෙක්... මම සිංගප්පූරුව හැදුවෙ මුලු ජීවිතයම කැප කරලා... මම ඒක කාටවත් නැති කරන්න දෙන්නෙ නෑ..."
මේ දේශාභිමානී ලී ක්වාන් යූ මහතාගේ කියමනයි.
_________________
ලංකාවේ වර්තමානයේ පවතින අවුල් ජාලා තත්වය නැති කිරීමට යකඩ හස්තයකින් යුතු දැඩි නායකයෙකු අවශ්‍ය බව අමුතුවෙන් කිව යුතු නැත.
ඒ ගෝඨාභය රාජපක්ෂ මහතාය.
(වෙනත් විකල්ප පුද්ගලයෙකු සිටී නම් කරුණාකර ඒ කවුරුන්දැයි පවසන්න )
https://mothership.sg/2017/11/lee-kuan-yew-singapore-airlines-union/
මාපුතී...අනිවා අපිට ඔනෑ තද නායකයෙක් එකෙ දෙකක් නැහැ. සජිත් කොතරම් දුරට එයට ගැලපෙනවාද කියන එක ප්‍රශනයක්. මහිදලා වැරදි කරා එවා පිලිගන්න බැහැ නමුත් ගොථාභය එක්ක නටන්න බැරිවෙයි කියලයි හැමොම කියන්න එහෙම උනොත්නම් පට්ට.
මෙහෙමයි අපිට හොද වෙනත් විශ්වාසදායක විකල්පයක් නොමැති කල අපි ට තියෙනෙන මේ දෙක සසදා බලලා හොද හොරාට ජන්දය දෙන එක.
එ අනුව ගොඨාභය තමයි ලංකාව වෙනත් පැත්තකට ගෙනියන්න පුලුවන් එකම නයකයා. ඔය මහෙශලාට තව වැඩ පෙන්නන තියෙවි ඉදිරි මහ මැතිවරණයෙදි එහිදි අපිට පුලුවන් උගත් තරුණ අයව පර්ලිපෙන්තු යවන්න අන්න එතනදි අපිට පුලුවන් නව මෛත්රීවර්ය්න් ඔය ජනතා පක්ශයෙන් තොරාගන්න