ගෝඨාභය රාජපක්ෂ - අත්‍යාවශ්‍යයි!!

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    ලංකාවේ වර්තමානයේ පවතින අවුල් ජාලා තත්වය නැති කිරීමට යකඩ හස්තයකින් යුතු දැඩි නායකයෙකු අවශ්‍ය බව අමුතුවෙන් කිව යුතු නැත.

    ඒ ගෝඨාභය රාජපක්ෂ මහතාය.

    :yes::yes::yes:

    යකඩ හස්තෙ තියෙන දිගම ඇඟිල්ල දික්කරල පුකේ ගහගනින් වල් වේස කැරි බයියා

    ගෝඨාභය ම ඕනි නැහැ බන්.. ගෝඨාභය , R ප්‍රේමදාස වගේ කෙලින් තීරන ගන්න පුලුවන්. රටට වැඩක් කරන්න පුලුවන් කෙනෙකුයි ඕනි.. දැන් UNP එක පාලනය කරන රනිල්, සජිත්, මලික් , මන්ගල, කබීර් මේ එකෙක්වත් ප්‍රේමදාසගෙ ලගින්වත් තියන්න පුලුවන් එවුන් නෙවෙයි, අඩුම තරමෙ ප්‍රේමදාසගෙන් 1% ක් වත් නෑ. UNP එකේ අන්තිමට කොන්ද කෙලින් තියාගෙන වැඩ කරපු කෙනෙක්ට හිටියෙ ගාමිණී අතුකෝරළ විතරයි... :yes:

    ප්‍රේමදාස මහත්තයගෙ නම එක්ක ලියනකොට මීට වඩා කල්පනා කරලා ලියපන් තැරි වල් වේස බයියා. පොන්න වේසාවොන්ගෙ නම් ඒ වගේ නායකයො එක්ක ලියන එක අපහසයක්.

    අනිවා අපිට ඔනෑ තද නායකයෙක් එකෙ දෙකක් නැහැ. සජිත් කොතරම් දුරට එයට ගැලපෙනවාද කියන එක ප්‍රශනයක්. මහිදලා වැරදි කරා එවා පිලිගන්න බැහැ නමුත් ගොථාභය එක්ක නටන්න බැරිවෙයි කියලයි හැමොම කියන්න එහෙම උනොත්නම් පට්ට.

    මෙහෙමයි අපිට හොද වෙනත් විශ්වාසදායක විකල්පයක් නොමැති කල අපි ට තියෙනෙන මේ දෙක සසදා බලලා හොද හොරාට ජන්දය දෙන එක.

    එ අනුව ගොඨාභය තමයි ලංකාව වෙනත් පැත්තකට ගෙනියන්න පුලුවන් එකම නයකයා. ඔය මහෙශලාට තව වැඩ පෙන්නන තියෙවි ඉදිරි මහ මැතිවරණයෙදි එහිදි අපිට පුලුවන් උගත් තරුණ අයව පර්ලිපෙන්තු යවන්න අන්න එතනදි අපිට පුලුවන් නව මෛත්‍රීවර්ය්න් ඔය ජනතා පක්ශයෙන් තොරාගන්න
    ඔබටුමා තාමත් තදට බස්සගන්නවද
    ------ Post added on Jan 4, 2024 at 3:38 PM
     
    • Like
    Reactions: Giant

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ලී ක්වාන් එහෙම උනත් ගෝටාබය එහෙම නෑ...
    ගෝටාබය ජනපති වෙයි. ඒත් මහින්දගෙ වටෙ හිටපු නාමලය,බැසිල හොර කල්ලිය ආයෙත් සුද්දෙ දෙන්න පටන් ගන්නවා..ගෝටගෙ සුදු වෑන් ,මිනිමැරුම් ආයෙත් පටන් ගන්නවා, මහා පරිමාණෙන්.
    ලසන්තල වගෙ උන් බර ගානක් එලොව යවයි,
    බලපන් මේ වීඩියො එක මිග් ඩීල් එක ලසන්ත ගැන ඇහුවම ගෝටගෙ මූණෙන් කිව්වැකි



    කවුරු ආවත් එකයි බං.උනුත් එකයි මුනුත් එකයි. මගෙ රටට දළදා හිමි සරණයි .
    Thun kal dakka buwala

    ලංකාවේ වර්තමානයේ පවතින අවුල් ජාලා තත්වය නැති කිරීමට යකඩ හස්තයකින් යුතු දැඩි නායකයෙකු අවශ්‍ය බව අමුතුවෙන් කිව යුතු නැත.

    ඒ ගෝඨාභය රාජපක්ෂ මහතාය.

    :yes::yes::yes:
    Dekata namila wenna one era ganna ette
    ------ Post added on Jan 4, 2024 at 4:02 PM