බඩකපලමුදේ දැම්මනංහරි
ඔව්, ඒකත් එක ක්‍රමයක් තමා. ලංකාවේ බහුතරයකට තේරෙන භාෂාව ඒකයි.
බඩකපලමුදේ දැම්මනංහරි






දියුණු රටවල රැඩිකල් ජණගහනය අඩුයි. ඒකයි තාමත් දියුණු. රැඩිකල් උන සමහර නගර දැන් මුස්ලිම් උන්ට ගිහින්. ලන්ඩන් උන් දැන් අඬනව.





සුදුවෑන් කතාව සිරසෙන් මවපු එකක්. උඹ කොටියෙක්නම් සුදු වෑන් එකක් එයි. ඒ අපිව උඹෙන් බේරගන්න. ඒත් සිරසට කොටිය කියන්නෙ සිවිල් වැසියෙක්. උන් රිපෝට් කලේ සාමාන්‍ය මිනිස්සු පැහැරගෙන ගියා වගේ. ඒකත් යුද්ධ කාලෙ. උඹලට විශ්ලේෂණය කරන්න හැකියාවක් නෑ. ඒ නිසා හැමදාම මීඩියා ලනු කනව.



ඒක ගෝඨාභය ආවම බලා ගන්න පුලුවන්. මිනිස්සු ප්‍රාණ ඇපයට තියල වර්ජන කරන අය කොහෙන් ගියාද කියලා හොයා ගන්න බැරි වෙයි.



පක තමයි. බලාගෙන හිටපන් රාජපක්ෂලාට ආයෙත් අරලිය ගැහෙ මන්දිරෙවත් ජනාධිපති මන්දිරෙවත් දොර ඇරෙන්නේ නෑ.![]()
පක තමයි. බලාගෙන හිටපන් රාජපක්ෂලාට ආයෙත් අරලිය ගැහෙ මන්දිරෙවත් ජනාධිපති මන්දිරෙවත් දොර ඇරෙන්නේ නෑ.![]()


සහනිට ගෝට හිටියනම් වර්ජන නවත්තනව කියල හොඳටම ෂුවර් නේද? අපිටත් කියන්න බලන්න සහනි හිතන විදිහට උන්දෑ වර්ජන නවත්තන විදිහ.
ගෝඨා හිටියනම් බාගෙකට වෙඩි තියාගෙන යයි, ඉතුරු බාගෙ සුදු වෑන් වලින් උස්සල අත පය කඩල ඉස්පිරිතාල වල. ඊට පස්සෙ හම්බන්තොටින්, මොරණාගලින් ඒ රැකියා පුරප්පාඩු ටික පුරවල දායි![]()
බයියන්ට රෙදි නෑ!!![]()
කොටි උස්සන්න සුදූ වෑන් ඕනද ? කොටි ලේබල් ගසා ශින්හලු ඉස්සුවා කොටි අස්සේ. ගොට්ටගේ ඩිල් එලි කරපු උට ප්‍රශ්නයක් උන උන්ව ඉස්සුවේ. එක්කෝ මැරුව ලසන්ත වගේ උන්ව.
ගොට්ටගේ සුදූ වෑන් පොනිල් ගේ බටලන්ද වගේ තමා
මහින්දය නං ඒ වෙලාවට කේන්ති ගියාම දෙකක් ඇනල දානවා
පෝරිසාදයා;23503669 said:ලී ක්වාන් එහෙම උනත් ගෝටාබය එහෙම නෑ...
ගෝටාබය ජනපති වෙයි. ඒත් මහින්දගෙ වටෙ හිටපු නාමලය,බැසිල හොර කල්ලිය ආයෙත් සුද්දෙ දෙන්න පටන් ගන්නවා..ගෝටගෙ සුදු වෑන් ,මිනිමැරුම් ආයෙත් පටන් ගන්නවා, මහා පරිමාණෙන්.
ලසන්තල වගෙ උන් බර ගානක් එලොව යවයි,
බලපන් මේ වීඩියො එක මිග් ඩීල් එක ලසන්ත ගැන ඇහුවම ගෝටගෙ මූණෙන් කිව්වැකි
කවුරු ආවත් එකයි බං.උනුත් එකයි මුනුත් එකයි.

පෝරිසාදයා;23503669 said:ලී ක්වාන් එහෙම උනත් ගෝටාබය එහෙම නෑ...
ගෝටාබය ජනපති වෙයි. ඒත් මහින්දගෙ වටෙ හිටපු නාමලය,බැසිල හොර කල්ලිය ආයෙත් සුද්දෙ දෙන්න පටන් ගන්නවා..ගෝටගෙ සුදු වෑන් ,මිනිමැරුම් ආයෙත් පටන් ගන්නවා, මහා පරිමාණෙන්.
ලසන්තල වගෙ උන් බර ගානක් එලොව යවයි,
බලපන් මේ වීඩියො එක මිග් ඩීල් එක ලසන්ත ගැන ඇහුවම ගෝටගෙ මූණෙන් කිව්වැකි
කවුරු ආවත් එකයි බං.උනුත් එකයි මුනුත් එකයි. මගෙ රටට දළදා හිමි සරණයි .
ලංකාවේ වර්තමානයේ පවතින අවුල් ජාලා තත්වය නැති කිරීමට යකඩ හස්තයකින් යුතු දැඩි නායකයෙකු අවශ්‍ය බව අමුතුවෙන් කිව යුතු නැත.
ඒ ගෝඨාභය රාජපක්ෂ මහතාය.
මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද සාධකත් එක්ක

මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද සාධකත් එක්ක


Ona nam karahan mata moko![]()
අැයි උඹල ජීවත් වෙන්නේ මේ රටේ නෙමෙයිද.ගෝඨ ඕන නැහැ ඒත් අායෙත් මේ වගේ අපතයොන්ට නම් ජන්දේ දීල දිනවන්න හිතන්නවත් ඵපා..මරාගේ අාණ්ඩුව වැරදි කරා අපිත් යහපාලනය ඵනවට කැමති උණා ඒ දවස්වල.ඒත් දැන් නම් අපිට තේරිලා තියෙන්නේ මුන් ගැන.වැඩේ උඹලට ඒක තාම තේරිලා නැති ඵක..

ආන්න එක තමයි සීන් එක....තමන්ගෙ ඇස් පනාපිට පේනවනම් පාලනය හොදද නරකද කියල ආයෙ කියවන්න දෙයක් නැ...පොන්නයා සහ නිවටයා අසමත් කියල සමස්ත ජාතිය හමුවේ ඔප්පු කරල හමාරයි...දැන් ඔනෙ යුක්ති සහගත විකපල්පයක් ...ගෝඨාභය ම ඕනි නැහැ බන්.. ගෝඨාභය , R ප්‍රේමදාස වගේ කෙලින් තීරන ගන්න පුලුවන්. රටට වැඩක් කරන්න පුලුවන් කෙනෙකුයි ඕනි.. දැන් UNP එක පාලනය කරන රනිල්, සජිත්, මලික් , මන්ගල, කබීර් මේ එකෙක්වත් ප්‍රේමදාසගෙ ලගින්වත් තියන්න පුලුවන් එවුන් නෙවෙයි, අඩුම තරමෙ ප්‍රේමදාසගෙන් 1% ක් වත් නෑ. UNP එකේ අන්තිමට කොන්ද කෙලින් තියාගෙන වැඩ කරපු කෙනෙක්ට හිටියෙ ගාමිණී අතුකෝරළ විතරයි...![]()