ගෝඨාභය වෙනුවෙන් හිස්බුල්ලා

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    73088989_1128123840911049_6293371044312907776_n.jpg

    ආණ්ඩුවට ආවට පස්සෙ යන්න මිනිස්සු 300 මැරුවට පස්සෙ ලෙස නිවැරැදි විය යුතුයි
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    හෙට අනිද්දා වෙනකොට මේ කටින්ම වෙන දෙයක් කියයි ඔයා.


    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහයෝගය දීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් කිහිප දෙනෙකු සාකච්ඡා කරමින් සිටින බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.
    අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ඉතා සමීප පුද්ගලයෙකුද ඉක්මනින්ම ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීම සඳහා එක් වන බවද ඔහු කියා සිටියේය.
    දැනට ඒ සම්බන්ධයෙන් වූ සාකච්ඡා අවසාන මට්ටමේ පවතින බවද එය අවසන් වූ වහාම ඔහු සිය අදහස ප්‍රසිද්ධියේ පළ කරනු ඇති බවද මන්ත්‍රීවරයා පැවසීය.
    මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ කොළඹ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


    LankaCnews
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    රැවටෙන්න එපා! ☝️
    පාදඩ දේශපාලනය එළි බසිමින් සිටියි.
    පරාජය වියරුවෙන් සිටින බලලෝභීන්
    ව්‍යාජ පුවතක් ප්‍රචාරය කරමින් සිටියි.
    රැවටෙන්න එපා!!

    72844594_1129245050798928_3486612523422056448_n.jpg
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    හකීම් ත්‍රස්තාවදීන් සමග සිටියා කියන විඩියෝව හිරු නාලිකාව ඉවත් කලේ ඇයි? පොහොට්ටුවේ කාත්තන්කුඩි සංවිදායක එහි සිටි නිසා :lol::lol::lol:
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    හකීම් ත්‍රස්තවාදියො හම්බ උනානම් ඇයි පොහොට්ටුවේ කාත්තංකුඩි සංවිදායකයා ඒක අස්සෙ රිංගුවේ ඌත් ත්‍රස්තවාදියෙක්ද
    😀😀
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    රිශාඩ් බදුර්දීන්ව ඇතිදැඩි කරලා හැදුවේ බැසිල් රාජපක්ෂ... බැසිල් රාජපකෂ කෙනෙක් නොසිටින්න රිශාඩ් බදුර්දීන් කෙනෙකුත් නැහැ... - ඩීල්දාස

    https://www.facebook.com/iskuruppu/videos/804237373328675/
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    හකීම් ත්‍රස්තාවදීන් සමග සිටියා කියන විඩියෝව හිරු නාලිකාව ඉවත් කලේ ඇයි? පොහොට්ටුවේ කාත්තන්කුඩි සංවිදායක එහි සිටි නිසා :lol::lol::lol:


     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    බලේ ගන්ඩ තම්බි එක්ක එකතුවෙන එකෙක්ටවත් චන්දෙ දෙන්ඩ එපා. ඕකුන් බලේට ආපුවම නටන්න වෙන්නෙ තම්බි පදේට.

    ගූ කන වේසාවො බුරාගෙන එන්ඩ එපා හරිය
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    ගෝඨාගේ සහය අපේක්ෂක : හිස්බුල්ලාට නඩු වැටෙන ලකුණු !

    මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය ලියාපදිංචි කිරීමේ දී නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. ඒ. එල්. එම්. හිස්බුල්ලා ක‍්‍රියාකර ඇති ආකාරය නීති විරෝධී බැවින් ඔහුට විරුද්ධව නීතිමය පියවර ගැනීම සදහා අධ්‍යාපනය හා මානව සම්පත් පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේ නිර්දේශ සහිත වාර්තාව කථානායකවරයා වෙත භාරදුන් බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආශු මාරසිංහ ප‍්‍රකාශ කරයි.

    ආශු මාරසිංහ මන්ත‍්‍රීවරයා මේ බව සදහන් කර සිටියේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ ඊයේ (23) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

    හිස්බුල්ලා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස සිටිමින් ඔහු රජය සමග ගිවිසුම් අස්සන් කර ඇතැයි ද 2013 සහ 2016 දී එවකට පැවැති ආණ්ඩු සමග ඔහු ගිවිසුම් අත්සන් කර ඇතැයි ද පැවසූ මාරසිංහ මන්ත්‍රීවරයා ඒවා සම්පූර්ණයෙන්ම නීති විරෝධී බව අධ්‍යාපනය හා මානව සම්පත් පිළිබද ආංශික කාරක සභාව නිරීක්ෂණය කළ බව ද කියා සිටියේය.

    මේ තත්ත්වය යටතේ ඔහුගේ මන්ත‍්‍රීධුරය අතීතයට බලපාන පරිදි අහෝසි කළ යුතුයැයි එම කාරක සභාව නිර්දේශ කර ඇතැයි ද හෙතෙම සදහන් කළේය.

    මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය පිළිබදව තම කාරක සභාව මගින් කළ පරික්ෂණයෙන් පසු සකස් කළ සම්පූර්ණ වාර්තාව මේ වනවිට කථානායකවරයාට බාර දී ඇතැයි කී මන්ත‍්‍රීවරයා කථානායකවරයා ඔහුට එරෙහිව නඩු පැවරීමට එය නීතිපතිවරයා වෙත භාරදෙනු ඇතැයි ද පැවසීය.

    කිසිදු මන්ත‍්‍රීවරයෙකුට රජය සමග ගිවිසුම් අස්සන් කළ නොහැකි යැයි ද එය නීති විරෝධී යැයි ද පෙන්වා දුන් ඔහු මන්ත‍්‍රීවරයෙකු එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව නඩු පවරන මුල්ම අවස්ථාව මෙය විය යුතු යැයි ද කියා සිටියේය.

    හිස්බුල්ලාගේ සහය ගෝඨාට : දිනුවොත් විශ්වවිද්‍යාලය යළිත් !

    මේ වන විට හිස්බුල්ලා ජනාධිපති අපේක්ෂකයකු ලෙස ස්වාධීනව තරග කරන අතර ඒ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයා වන සජිත් ප්‍රේමදාස ගේ ජන්ද කැඩීමට බවත් තහවුරුව තිබේ.

    ඔහුව ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කර ඇත්තේ බැසිල් රාජපක්ෂ බවත් ඒ ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කළහොත් නැගෙනහිර පළාතේ පිහිටුවා තිබෙන විශ්වවිද්‍යාලය නැවත හිස්බුල්ලා වෙත පැවරීමේ පොරොන්දුව මත බවත් දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

    ඒ අනූව මේ වන විට හිස්බුල්ලා සිය ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකරන්නේ ගෝඨාභය රාජපක්ෂගේ රුවත් ඇතුලත් ප්‍රචාරක පත්‍රිකා යොදාගනිමින් ය. අවම වශයෙන් ඒ සම්බන්ධව කිසිදු ප්‍රතික්ෂේප කිරීමක් හෝ පොදුජන පෙරමුණ පාර්ශවයෙන් සිදුව නැත.

    ඒ නිසාම මේ වන විට හිස්බුල්ලා අන්තවාදය පෝෂණය කිරීමට දායක වූවෙකු ලෙස පොදුජන පෙරමුණේ පාර්ශව වෙතින් චෝදනා ලබන්නේ නැත. එසේම පොදුජන පෙරමුණේ අන්තවාදී කොටස් පසුගිය සමයේ ගෙනගිය හිස්බුල්ලා සහ මුස්ලීම් විරෝධය මුළුමනින්ම ජනතාව නොමග යැවීමේ නින්දිත උත්සාහයක් බවත් තහවුරු වෙයි.


    https://newstube.lk/news/8696-2019-10-24-04-36-50
     
    • Like
    Reactions: Boralugoda01