ගෝඨාභය සර් හම්බකරපු ධනය

AEG

Well-known member
  • Jul 5, 2012
    3,528
    6,398
    113
    ගෝඨාභය සර්ව අල්ලන්න අරගලකාරයො සල්ලි ගෙනත් දාලද කොහෙද ... නැත්නම් සර් වගේ අවංක කෙනෙක් ලග මෙච්චර සල්ලි කොහෙන්ද @erozan @2osama @N A K A M U R A @ESL

    IMG_20220804_165604.jpg
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,398
    113
    Jeppo padigannet nene bn eth unta kohenda ochcara salli .
    ඒක තමයි මචන්... ෂුවර් එකටම අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් වෙන්න ඇති ... ආයෙත් රට බේරාගැනීමේ අන්තිම අවස්ථාවක් උදා වෙන්න යන්නෙ
     
    • Haha
    Reactions: SDCR

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    JVP එක පඩි ගන්නේ නැහැ ජොකාගේ ඉඳන් යාළුවො දෙන්නේ
    රුපියල් 60 000 ක විතර hugo boss Brand එකේ කලිසමක් හදුන්නෙත්ති ඇදගෙන ඉන්නේ . හදුන්නෙත්ති ට යාළුවො දුන්නා වගේ සර්ටත් දෙන්න ඇති
    ඔවා ගැන වැඩිය හිතන්න එපා🤣

    20220730-203131.jpg
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,398
    113
    JVP එක පඩි ගන්නේ නැහැ ජොකාගේ ඉඳන් යාළුවො දෙන්නේ
    රුපියල් 60 000 ක විතර hugo boss Brand එකේ කලිසමක් හදුන්නෙත්ති ඇදගෙන ඉන්නේ . හදුන්නෙත්ති ට යාළුවො දුන්නා වගේ සර්ටත් දෙන්න ඇති
    ඔවා ගැන වැඩිය හිතන්න එපා🤣

    20220730-203131.jpg
    ඕක ෆොටෝ එකක් බලල හොයාගන්න විදිහ අපිටත් කියල දියන්

    කුහක ජෙප්පන්ට තෙරෙන්නේ නැති වුනාට ජනාධිපති වැය ශිර්ෂයක් කියල දෙයක් තියෙනව.​

    වැය ශීර්ෂයේ තියෙන සල්ලි එක එකාට ගන්න පුළුවන් විදියට තැන තැන දාල යන්නෙ නෑ මිනිහො... රජයේ ටෙන්ඩර් පටිපාටියට අනුකූලව ජනාධිපති ලේකම්ගේ අනුමැතියට යටත්ව අවුරුද්දෙ බජට් ප්ලෑන් අනුව වියදම් කරන්න ඕන
    ------ Post added on Aug 4, 2022 at 5:27 PM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    JVP එක පඩි ගන්නේ නැහැ ජොකාගේ ඉඳන් යාළුවො දෙන්නේ
    රුපියල් 60 000 ක විතර hugo boss Brand එකේ කලිසමක් හදුන්නෙත්ති ඇදගෙන ඉන්නේ . හදුන්නෙත්ති ට යාළුවො දුන්නා වගේ සර්ටත් දෙන්න ඇති
    ඔවා ගැන වැඩිය හිතන්න එපා🤣

    20220730-203131.jpg
    ඩේසි ආච්චි මැණික් දුන්න වගේද පොන්නයෝ
     
    • Haha
    Reactions: AEG and 2osama

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,637
    7,702
    113
    JVP එක පඩි ගන්නේ නැහැ ජොකාගේ ඉඳන් යාළුවො දෙන්නේ
    රුපියල් 60 000 ක විතර hugo boss Brand එකේ කලිසමක් හදුන්නෙත්ති ඇදගෙන ඉන්නේ . හදුන්නෙත්ති ට යාළුවො දුන්නා වගේ සර්ටත් දෙන්න ඇති
    ඔවා ගැන වැඩිය හිතන්න එපා🤣

    20220730-203131.jpg
    ko ban gahala nane 60000 k kiyala
     
    • Like
    Reactions: AEG