ගෝඨාභය සියළු අවලාදවලට පිළිතුරු දෙයි…

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ගොටා කියන්නෙ දෙශපලකයෙක් නෙමෙ ගොටා බබා කියන අයට මෙ කියන්නෙ පුලුවන්නම් උබ්ලාගෙ ආන්ඩුවට කියපල්ලා පොරව ඇරෙස්ට් කරලා නඩු දලා හිරෙ දාන්න කියල
    සිංහල වෙසිගෙ පුතාලට කිසි කෙලෙහි ගුනයක් නැහැ එ අතින් තම්බියායි දෙමලයි හොදයි පොන්න හැත්තට තෙරෙයි
     
    • Like
    Reactions: Miami-Vice

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    සිරාවට බන්....... මීට කලිනුත් මිනිස්සු ඕක කිව්වට මන් විස්වාස කලේ නැහැ... මේ පාර තමා තේරැනෙ...... ලැජ්ජ නැතුව ගෝටා මොනාද කලේ කියල අහන හැත්තක් බන් මුන්....... අපරාදේ උ බෝම්බ ‍කාලා යුද්දෙ ඉවර කලේ...... මුන් දත කාලා බේරගත්ත එකත් අන්තිමට මුන්ටම අැරියා......
     
    • Like
    Reactions: Miami-Vice

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ගොටා කියන්නෙ දෙශපලකයෙක් නෙමෙ ගොටා බබා කියන අයට මෙ කියන්නෙ පුලුවන්නම් උබ්ලාගෙ ආන්ඩුවට කියපල්ලා පොරව ඇරෙස්ට් කරලා නඩු දලා හිරෙ දාන්න කියල
    සිංහල වෙසිගෙ පුතාලට කිසි කෙලෙහි ගුනයක් නැහැ එ අතින් තම්බියායි දෙමලයි හොදයි පොන්න හැත්තට තෙරෙයි

    sirawata ban
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ගෝඨාභය හරිම අහිංසකයි. :lol:

    ලොකෙ කිසිම ආරක්ශක ලෙකම් කෙනෙක් අහිංසක නැහැ බන් ෆිලිම් වල තම්යි එ විරයො ඉන්නෙ :lol: ආරක්ශක ලෙකම් ලා රටෙ අවශයතාවය අනුව ජිවිත රකින්නත් ජිවිත නැති කරන්නත් නියොග දෙනවා එ එ තනතුරෙ හැටි :oo:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    සිරාවට බන්....... මීට කලිනුත් මිනිස්සු ඕක කිව්වට මන් විස්වාස කලේ නැහැ... මේ පාර තමා තේරැනෙ...... ලැජ්ජ නැතුව ගෝටා මොනාද කලේ කියල අහන හැත්තක් බන් මුන්....... අපරාදේ උ බෝම්බ ‍කාලා යුද්දෙ ඉවර කලේ...... මුන් දත කාලා බේරගත්ත එකත් අන්තිමට මුන්ටම අැරියා......

    sirawata ban

    පොන්න වෙසිගෙ පුතාලට ජාතක වෙච්ච පොන්නයන්ට කිවුවාට තෙරෙන්නෙ නැහැ බන්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පොන්න වෙසිගෙ පුතාලට ජාතක වෙච්ච පොන්නයන්ට කිවුවාට තෙරෙන්නෙ නැහැ බන්

    ඇත්තටම දුකයි බන් මේවා ඇහෙද්දි...? අර රනිය අන්තිමට හොද එකා වෙලා..... කරැපයිය හොද එකා වෙලා..... ගෝටා නරක වෙලා......
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ඇත්තටම දුකයි බන් මේවා ඇහෙද්දි...? අර රනිය අන්තිමට හොද එකා වෙලා..... කරැපයිය හොද එකා වෙලා..... ගෝටා නරක වෙලා......

    ඔව් රාජිතයි රනිලුයි ලශ්මන් කිරි ඇල්ලයි කරුපයියයි ජාතික විරයින් වෙලා:lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ගොටා කියන්නෙ දෙශපලකයෙක් නෙමෙ ගොටා බබා කියන අයට මෙ කියන්නෙ පුලුවන්නම් උබ්ලාගෙ ආන්ඩුවට කියපල්ලා පොරව ඇරෙස්ට් කරලා නඩු දලා හිරෙ දාන්න කියල
    සිංහල වෙසිගෙ පුතාලට කිසි කෙලෙහි ගුනයක් නැහැ එ අතින් තම්බියායි දෙමලයි හොදයි පොන්න හැත්තට තෙරෙයි

    උ දේශපාලකයෙක් නෙවයි කියල ඕන පොන්නයෙක් දන්නවා බං
    උත් ඉතිං බබා වගේ මහින්දගේ දේශපාලනේට සපෝර්ට් කලේ
    කෙලෙහිගුනයක් තියන්න ගෝටා ඇමරිකාවෙන් ගෙනාපු සල්ලි වලින්ද යකෝ යුද්දේ කරේ
    උ රාජ්ජය නිලධාරියෙක් විතරයි. යුද්දේ කළා කියල උඹේ ගෑනිවත් උ ඉල්ලුවොත් දෙනවද
    වැරදි කළා නම් ගෝටා නෙවි සක්කරයා උනත් දඩුවම් විදින්න ඕනා. විවේචනය කරන්නත් සිංහලුන්ට අයිතිය තියෙනවා
    මේක ගොට්ට නෙවි sf ටත් අදාලයි
    තොපි ගොටව දෙය්යෝ කියල හිතන් හිටියට අපිත් එහෙම හිතන්න ඕනද බං
    දැන් sf ට දඩුවම් කරේ වැරදි කරලා කියමුකෝ එහෙනං ගෝටාට දඩුවම් කරන්න බැරි ඇයි උ සක්විති රජ්ජුරුවෝද
    ඕන පොනයෙක්ට තේරෙනවා ඕකා ඔතන බබා බව. මු හිතන් ඇත්තේ අපි කොන්ඩේ බැඳපු චින්නු කියල
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උ දේශපාලකයෙක් නෙවයි කියල ඕන පොන්නයෙක් දන්නවා බං
    උත් ඉතිං බබා වගේ මහින්දගේ දේශපාලනේට සපෝර්ට් කලේ

    රාජ්‍ය නිලධාරි සපොර්ටි කරන්න ඕනි පවතින රජයටයි රාජ්‍ය නායකයාටයි........
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    රාජ්‍ය නිලධාරි සපොර්ටි කරන්න ඕනි පවතින රජයටයි රාජ්‍ය නායකයාටයි........

    දැන් මම කිව්වේ රාජ්ජය නායකයට & රජයට සපෝර්ට් කරපු එකේ වරද්දද ?
    මම කියන්නේ දුෂණ වංචා මිනීමැරුම් වලට අනුබලදීම වෙලා තිබේ නම් තරාතිරමනොබලා දඩුවම් කරන්න ඕනා. යුද්දේ දිනුව කියල ශේප් කරන්න බෑ

    මේක ගෝටට විතරක් නෙවි මය්ට්‍රි, රනිල ඇතුළු ඕනි එකෙක්ට අදාලයි
    unp එකත් ඒ කාලේ කරපු දේවල් හොයනවා නම් තවත් හොඳයි
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ප‍්‍රශ්නය :- ජනාධිපතිවරණය අවසන් වූ පසු, ඔබට ගල්කිස්ස ප‍්‍රදේශයේ සුවිසල් නිවසක් අයිති බවට කටකතා පැතිර ගියා. එම නිවස අවට සිටින ප‍්‍රදේශවාසීන් දිනපතාම එම නිවසට මුහුදු ජලය බවුසර් දෙකක් ගෙන යන බවට නිරීක්‍ෂණය කොට ඇති බවත් පැවසුනා. ඒ එම නිවසේ ඇති කරන විශාල මෝරුන් දෙදෙනකු සඳහා යැයි ප‍්‍රදේශවාසීන් පවසන බවත් පැතිර ගියා. එම ප‍්‍රදේශයේ සුනඛයන් ද අතුරුදහන් වන බවටත් මේ සුනඛයන් අල්ලා මෝරුන්ට කෑමට දෙන බවටත් කටකතා පැතිර ගියා.

    පිළිතුර :- ඒක සුරතල් මසුන් අපනයනකරුවකුගේ නිවසක් වෙන්න ඇති. මට ගල්කිස්සේ නිවසක් නැහැ. ලංකාවේ වෙන කොතැනකවත් නිවසක් නැහැ. මම දැන් ජීවත් වෙන්නේ මගේ නැන්දම්මාගේ(බිරිඳගේ මවගේ) නිවසේයි. මීට අල්ලපු ඉඩම මගේ බිරිඳට දෑවැද්දට ලැබුණා. මම යුද හමුදාවේ සිටියදී එම ඉඩමේ නිවසක් තැනුවා.

    එයා පවු නේ? :sorry:
     
    Similar threads