ගෝඨාභය හමුදා පාලනයකට සූදානම් වේ.

chameeracool

Well-known member
  • Nov 1, 2014
    787
    452
    63
    Homagama
    ගෝඨාභය හමුදා පාලනයකට සූදානම් වේ.

    ඒකාබද්ද ගෙවුණු සතියේ පුවත්
    ගෝඨාභය රට පුරා හමුදා නිළධාරින් පළාත් සංවිදානයට පත් කරයි.
    ඇමරිකාව පුරවැසිභාවය අහෝසි කිරීමට යෝජනා මාලාවක්,
    යෝජනාවලට මහින්ද විරුද්දවේ.
    ජවිපේ 20ට එකග වෙමුද? කොන්දේසි සහිතව මහින්ද පවසයි.
    බැසිල් 2020ට බිලිබාගන්න එක්සත් ජාතිකපක්ෂ තරුණ කණ්ඩායම් සමග රහසිගත සාකච්ඡාවක්.....