ගෝඨාගේ_පුරවැසිකම

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    U.S. law does not mention dual nationality or require a person to choose one nationality or another. A U.S. citizen may naturalize in a foreign state without any risk to his or her U.S. citizenship. However, persons who acquire a foreign nationality after age 18 by applying for it may relinquish their U.S. nationality if they wish to do so. In order to relinquish U.S. nationality by virtue of naturalization as a citizen of a foreign state, the law requires that the person must apply for the foreign nationality voluntarily and with the intention to relinquish U.S. nationality. Intent may be shown by the person’s statements and conduct.

    Dual nationals owe allegiance to both the United States and the foreign country. They are required to obey the laws of both countries, and either country has the right to enforce its laws. It is important to note the problems attendant to dual nationality. Claims of other countries upon U.S. dual-nationals often place them in situations where their obligations to one country are in conflict with the laws of the other. In addition, their dual nationality may hamper efforts of the U.S. Government to provide consular protection to them when they are abroad, especially when they are in the country of their second nationality.

    U.S. nationals, including dual nationals, must use a U.S. passport to enter and leave the United States. Dual nationals may also be required by the foreign country to use its passport to enter and leave that country. Use of the foreign passport to travel to or from a country other than the United States is not inconsistent with U.S. law.

    https://travel.state.gov/content/tr...nality-Dual-Nationality/Dual-Nationality.html

    lide panapan pons

    ඔය මොනවා කිව්වත් අපි ගොටබය 2020 ගේනවා
    අනික ගම්මම්පිල කියන්නේ ඉතාම උගත් ලොයෙර් කෙනෙක් එතුමාට මේවගේ ප්‍රශ්න සුළු දේවල්

    ගෝඨාගේ පුරවැසිකම ගැන මහින්ද සහ ඇමරිකානු තානාපති අතර කෙරුණු ඇත්ත කතාව සහ චීන බුද්ධි අංශ සමග ගෝඨා බල්ටි ගසමින් කොළඹ පෙන්වන චීන සර්කස්..!




    Gota-Citizenship-prob.jpg



    ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකානු පුරවැසිභාවය සහ ලංකාවේ ජනාධිපතිවරණයකට ඉදිරිපත්වීම පිළිබඳ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිවරයා සහ මහින්ද රාජපක්ෂ අතර සාකච්ඡාවක් ගැන මාධ්‍ය වාර්තා සත්‍යයෙන් තොර බව වාර්තා වේ. රාජපක්ෂට ලැදි මාධ්‍ය මේ සම්බන්ධයෙන් ප්‍රථමයෙන් කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම හෝ මෙරට ජනාධිපතිවරයා බවට පත්වීම ඇමරිකාව කිසි ලෙසකින් පිලිනොගන්නා බවත් ඊට දැඩි ලෙස විරුද්ධ බවත් ගෝඨා ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස පත් නොකරන්නැයි ඇමරිකානු තානාපති අතුල් කෙෂාප් මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලා සිටි බවය.


    ඇයි බං උබල දෙන්න හන්කොකාට මුකුත් කියන්නේ නැත්තේ??????:eek::eek::eek::confused::confused:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,805
    8,139
    113
    Kotahena
    Mukuth oon nah polpithakin kapala ekek pohottuwen daanna kiyanna chandeta eeth dinanawa


    ඔබේ අදහසට එකඟ නැහැ ආදරණිය පොන්ස්..


    පොල් පිති හරක් / පඹයෝ.. කොන්ද පන නැති පොන්ස් ලා ගෙනල්ල රටේ ජනතාවට දැන් ඇති වෙලා ඉන්නේ... ආයේ එහෙම එවුන් ට චන්දෙ දෙන්නේ නෑ උබ රෑ ජාමේ හීනෙන් බය වෙලා දොඩවන්නේ නැතුව ගිහින් වතුර ටිකක් බීල චු කරලා නිදාගනින්.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,805
    8,139
    113
    Kotahena
    මූ නිකන් ඔහේ ත්‍රෙඩ් දානවා. ඒවාට වැටෙන රිප්ලයි වලට රිප්ලයි කරන්නේ නැහැ.


    මූට කතා කරන්න දෙයකුත් නෑනේ. කට පුක වෙලා යන රිප්ලයි හැම එකකටම වැටෙන්නේ.


    එකක් දෙකක් මොකක් හරි කියන්න පුළුවන් උනාම විතරක් පොස්ට් එකක් දානවා. අනික් වෙලාවට ඉතින් අනාථයි ඔලුව උස්සගන්නම බෑරි වෙන්න පුක බෝර වෙන්නම ඇරිලා යනවා මූ දාන හැම දේශපාලන ත්‍රෙඩ් එකකම :rofl::rofl::rofl::rofl:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    කිලො50 සහ රංගන දෙන්නම අහෝ පිචන් නේහ් කොකා ගේ පොස්ට් එකෙන්....


    මොකෝ මේ දෙන්නම දැන් ඉදලම බය වෙලා????
    ගෝටා එනවද නැද්ද කියලවත් සුවර් නෑ......මුන් දෙන්න මොකෝ මේ රෙද්දේ රෙවුන වගේ ආගිරි ගාන්නේ???


    :lol:

     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    රට අරාජික කරාට මුගේ ලාංකික පුරවැසිකම නැති කරන්න ඕන :angry:
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    මට තේරෙන්නෙ නැත්තෙ, citizenship cancelled කරපු කෙනෙක් කොහොමද අනිත් පැත්තට reapply කරන්නෙ කියලා. Citizenship ගන්න අඩුගානෙ pr හරි greencard හරි ඉන්න ඕනි නැද්ද citizenship apply කරන්න? මොකද citizenship cancelled කරා කියන්නෙ කලින් තිබ්බ visa status ඔක්කොමත් කැන්සල් වෙනවනෙ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    කිලො50 සහ රංගන දෙන්නම අහෝ පිචන් නේහ් කොකා ගේ පොස්ට් එකෙන්....


    මොකෝ මේ දෙන්නම දැන් ඉදලම බය වෙලා????
    ගෝටා එනවද නැද්ද කියලවත් සුවර් නෑ......මුන් දෙන්න මොකෝ මේ රෙද්දේ රෙවුන වගේ ආගිරි ගාන්නේ???
    එතුමගෙ නමේම තියෙනවා එතුමට අනිත් අය(දේශ ද්‍රෝහි අය) බය වෙනවා කියලා. ගෝටාබය යනු ගෝටාබයට දක්වනු ලබන බියයි.
     
    • Haha
    Reactions: siri_ayya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    එතුමගෙ නමේම තියෙනවා එතුමට අනිත් අය(දේශ ද්‍රෝහි අය) බය වෙනවා කියලා. ගෝටාබය යනු ගෝටාබයට දක්වනු ලබන බියයි.
    @siri_ayya මේ වට උත්තර දීපන් පකො