ගෝඨාභය හෙට අත්අඩංගුවට ගැනීම ස්ථිරයි

dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    shirawata me sere tama ranilagei, hitangei ammalage puk pelenne.

    ඉතින් ගිහින් පලපන්කෝ පුලුවන්නම්

    ගොට්ටව දාල මහා බය්යාවත් දැම්මත් තෝ ඔච්චර තමයි...ගෙයින් එලියටවත් බහින්නේ naha
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    රනිල් සුදු වැන්වල පිහිටෙන් කරපුව ගැන ඉතින් අපි කව්රැත් දන්නවනෙ බටලන්දෙ. ඒ ජරාව ආය අවුස්සන්නෙ මක්කටෙයි?. රනිලා ඒව කරේ අපේම උන් නැති කරන්න. ගෝටා මහන්සි උනේ කොටි විනාශ කරන්න.

    යකෝ රනිල් නෙමෙයි ගොට්ටයි සුදු van වලින් මිනිස්සු උස්සල මෝරුන්ට කන්න දැම්මේ....බටලන්ද case එකෙන් රනිල් නිදහස් උනා...
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    දැන් උඹ ඉල්ලන්නේ හිරේ ගිහින් දඩුවම් විඳපු මිනිහෙක්ට ඒ වරදට ආය හිරේ යවන්නද?:rofl:

    යකෝ එක වරදකට දඩුවම් දෙන්නේ එක පාරයි :lol::lol::lol:

    මොකක්ද බං මේ කිච වෙන එකේ තේරුම සීමාවක් තියගනින්කෝ :rofl::rofl::rofl:

    aiyoo මූ මෙතනත් නානවා....

    ගුනය ජබොක්
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    පොන්සේකා කරපුවට මිනිහව අල්ලන්නෙ කවද්ද? :dull::dull:

    මහින්දයට ඉතුරු අවුරුදු දෙකත් ඉඳල අල්ලන්න තිබුනනේ....මොකද කලින් කෙලව ගත්තේ??
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa

    දැන් ගුනේට ගූ ගිහින් ඇත්තෙ බන්..උබ මොක කිව්වත් ගොඩ දාන්න බෑ. පව් අසරනයා.. කොහොම හිටපු එකෙක්ද..:(:( අලේ වල්ලල්ලෑ වගේ සීන් එකක් වෙලා ඇත්තෙ.. අප්පොච්චාට තියන ලෙඩේ නේ..
    :rofl::rofl::lol::lol:

    aiyoo යකෝ...බඩ කොර වෙලා හිනා වෙලාම...
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    කොටි මරපු එකද මචන්?

    කොටි මරල කොළඹ සංවර්ධනය කරාටද බන්?

    ඔය කියන්නෙ කොටි මරපුව නේද?

    නෑ මචන්....ලසන්ත වික්‍රමතුංග මරපු එකට...කාටූන් අන්දපු ප්‍රදීප් එක්නැලිගොඩ ගල් කරපු එකට....සුදු van වලින් මිනිස්සු උස්සපු එකට.....කැලණිය campus එකේ කොල්ලෝ දෙන්නෙක් bike එකෙය් යද්දී වහනෙකින් යට කරලා මරවපු එකට.....Avant ගාර්ඩ් සීන් එකට.....
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    N♥K_forever;18240103 said:
    dan asad sali party dai toiyyo tika ekka

    මහා බය්යත් ඇතුලට ගියාම ලොකු එකක් දානවා....දෙපාරකට මොකටද අක්මාව නරක කර ගන්නේ
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    ඇ‍යි උඹ උපන්දා ඇහින් දැකපුව විතරද මෙච්චර කල් විශ්වාස කලේ?:lol:

    සුදු වෑන්වලට පාවිච්චි කරල තියෙන්නෙ නාවික හමුදාවෙ අතුරු කල්ලියක්!. ඒ සිද්දි ගැන මේ දවස්වල උසාවියෙ නඩු යනව. මේවා පිටිපස්සෙ වසන්ත කරන්නාගොඩ ඉන්නව කියල කියන්නෙ. :)

    සුදු වෑන් !!!!
    නාවික හමුදා අතුරු කල්ලි!!!!
    :P:P:P
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    100days-22nd-mar.png
     

    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    Ha ehenam mukuth kale na.. minissu sudu van dala issuwe ranil:rofl:
    rathupaswala minissunta army eka dala wedi tyanna order kale ranil:rofl::rofl: ehema neda une??? ayyo bayy manasikathwaya:lol::lol::lol:

    Ranilge batalandat ekka baladdi owa monawada ban
    Rate hitapu kudu karayo patale ewun thama sudu van walin issuwe
    Un hitiyat ratata henayak misa hondak ne
    A wageda pin gonage ge batalanda:angry:
     

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    oya yanne horu eka eka athulata................yakoo meke inna sama harak horu allan nathuwa iddi allan nathoo kiyala kagahanawa....alladdi allanawoo kiyala kagahanawa...ane manda