ගෝඨාභය හෙට අත්අඩංගුවට ගැනීම ස්ථිරයි

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    issues-pic.jpg

    Prageeth-Eknaligoda.jpg

    video-call-snapshot-35.png

     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    නෑ මචන්....ලසන්ත වික්‍රමතුංග මරපු එකට...කාටූන් අන්දපු ප්‍රදීප් එක්නැලිගොඩ ගල් කරපු එකට....සුදු van වලින් මිනිස්සු උස්සපු එකට.....කැලණිය campus එකේ කොල්ලෝ දෙන්නෙක් bike එකෙය් යද්දී වහනෙකින් යට කරලා මරවපු එකට.....Avant ගාර්ඩ් සීන් එකට.....

    ලසන්ත මැරුවෙ පොන්සේකලු නේද බන්?
    එක්නැලිගොඩට ගැහුවෙ චම් පක කියලත් කියන්නෙ
    සුදු වෑන් වලින් කොටි උස්සපු එක වැරදිද බන්?
    Avant guard එක නීත්‍යානුකූලයි කියල යුද්ධකරන්න ඕන ගොනෙකුට පුලුවන් කියපු ඇමති පාර්ලිමේන්තුවේදි කිව්වනෙ
    කැලණියෙ කොල්ලො දෙන්නෙක් ගෝඨාගෙ කාර් එකට යටවෙලා මැරුනද?
     
    • Like
    Reactions: toi

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    අද පැවති ගෝටාභය මාද්‍ය සන්දර්ශණය විනාඩි 10 අවසන් කිරීමට සිදුවීම පිලිබඳ එක්සත් ජාතික පක්ෂයේ බලවත් කණගාටුව:P
     
    • Like
    Reactions: Vidane and mcwolfe

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    අද පැවති ගෝටාභය මාද්‍ය සන්දර්ශණය විනාඩි 10 අවසන් කිරීමට සිදුවීම පිලිබඳ එක්සත් ජාතික පක්ෂයේ බලවත් කණගාටුව:P

    :lol::lol::lol::lol:
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    අද පැවති ගෝටාභය මාද්‍ය සන්දර්ශණය විනාඩි 10 අවසන් කිරීමට සිදුවීම පිලිබඳ එක්සත් ජාතික පක්ෂයේ බලවත් කණගාටුව:P
    :rofl::rofl:
     
    • Like
    Reactions: toi

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    යකෝ රට බේරගන්න, රට සංවර්දනය කරන්න පෙරමුණ ගත්ත නායකයට මෙහෙම කරන්නේ මොන වැරැද්ද කරලද... දෙමළුන්ට රට විකුණලා දැන් සිංහල නායකයෝ විනාස කරනවා.. බල්ලෝ

    :yes:
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව

    දින සියය ඉවරයි......
    1 අපේ රට දැන් කේතුමතීපුරයක්.
    2 හමන හුළඟෙත් තියෙන්නෙ නිදහස් බවක්.
    3 ඔක්කොම හොරු ඇල්ලුවා..රට ගිය අයව ලංකාවට ගෙනාව.
    4 වේලේ සුදාගේ පාපොච්චාරනය අනූව යමින් කුඩු දුමිය හිරේ දැම්ම.
    5 මැර මර්වින්ට දැන් යන එන මං නෑ.
    6 කේ.පී ගේ නැව් හොයාගෙන සුපිරි මගී ප්රවාහණ නැව් සේවයක් දාල -
    7 හොයා ගත්ත රත්තරං තොග මහා භාණ්ඩාගරය බාරයට අරන්.
    8 යෝශිතගේ සුදු අස්වයො නුවර වැව වටේම මිනිසුන්ට නොමිලේම යන්න තියල.
    9 නාමල්ගේ ලැම්බොගිනි වලින් කොළඹ- මාතර ටැක්සි සර්විස් එකක් දාල.
    10 මිනි මරපු කරුණා පිල්ලෙයාන් kp ලට මරණීය දණ්ඩනය දීල.
    11 හැම පක්ශයක් අතරම තියෙන්නේ පුදුම බැඳීමක් - කොටින්ම පා.ච රණවක පාර්ලිමේන්තු එන්නේ රනිල් එක්ක එකම වහානේ.
    12 සෝමවංශයි - අනුර කුමාරයි අඹ යාලුවො වගේ - කොයි වේලාවෙත් එකටමයි.
    14 දැන් විධායක ජනාධිපති ක්රමයත් අහෝසියි. ඔක්කොම බොහොම සමගියෙන් අලුත් ව්යවස්තා සංශෝධනයට අත ඉස්සුවා.
    15 රටේ අරාක්ශාව වෙන කිසිම දවසකටත් වඩා තහවරු වෙලා.
    16 මයිත්රීී රට යන කොට තනියෙන්මයි යන්නේ. අඩුගානේ නෝනව වත් එක්ක යන්නේ නෑ.
    17 වී වලට තේ රබර් කුරුදු වගාකරුවන්ට පුදුම මිලක් ලැබෙන්නේ.ගොවියා ත් සතුටෙන්.
    18 බ්ඩුමිලත් පුදුම අඩුයි බදු ඇත්තෙම නෑ..
    19 පඩිය 10000/= ක් ම වැඩිකරලා බයිසිකලයට දීපු 50000/=ත් ආපහු දුන්නා
    20 ලංකා ඉතිහාසයේ මේ දක්වා වුණු ලොකුම හොරකම මේ රජයෙ මහ බැoකුවේ ලොක්ක කරා කියල සමහරු කියන්නේ ඉරිසියාවට. ඉරිසියාකරයො කොහේද නැත්තෙ?
    22 ඇමතිවරු 25යි ඉන්නෙ එයාල පයින්මයි යන්නෙ හෙලිකොප්ටර් කාර් මොනවත්ම නෑ. 23 අයියලා මල්ලිලාට නෑයන්ට තනතුරු දීලම නෑ..
    24 මුලුරටේම තරුණ තරුණියන්ට job දීලා
    25 රටම සoවර්ධනය වෙනව..කර්මාන්ත පුරයක් වගේ..
    26 දැන් ඉතින් ඉතුරු වේලා තියෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවන එක විතරයි මෙහෙවු ආණ්ඩුවක් පත් කීරීමට ශොපින් ගිය සකලවිධ සහෝදර ජනතාවට - ඒ කලා වූ මහා බල - මහානුසංශ පිංකමේ බලෙන් - දිව්ය බල දිව්ය සම්පත් ලැබේවා....!!
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකෝ රට බේරගන්න, රට සංවර්දනය කරන්න පෙරමුණ ගත්ත නායකයට මෙහෙම කරන්නේ මොන වැරැද්ද කරලද... දෙමළුන්ට රට විකුණලා දැන් සිංහල නායකයෝ විනාස කරනවා.. බල්ලෝ
    :yes::yes::yes::yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    රතුපස්වල මිනිමරුව ඕකාට ක්ෂණික මරණයක් නම් දෙන්න බෑ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    pකේ යහපාලන වැඩක් නෑ මිනීමරු බල්ලන්ව මරල දාන්න ඕනා ඔකුං ඉතුරු කලොත් ආයේ හපා කනවා