ගෝඨාභය හෙට අත්අඩංගුවට ගැනීම ස්ථිරයි

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
ඒයි පොන්නයා එක එකාගේ ජාතකේ හොයන තෝ තමා fake..කියන්නද තොගේ ඔරිජිනල් ID එක.?:P.
අපි නම් ඔරජිනල් තමයි...හරි හරි උඹ රනිලගේ ලොල්ලා...:lol::lol::lol:
උඹම පිළිගත්තා නේ...

මම රනිල්ගේ ලොල්ලා උබ මහින්දගේ පුක ලොල්ලා..දැන් හරිද?:rofl::rofl:
 
Last edited:

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,561
    6,869
    113
    Gedara
    reputation_neg.gif
    UNP උන් යනු . 04-24-2015 01:08 AM hik hik
    reputation_neg.gif
    ගෝඨාභය හෙට අත්අඩංගුවට... 04-23-2015 08:24 PM ponilage wada kida danne naththam katawahagna hitapan ponz
    reputation_neg.gif
    ගෝඨාභය හෙට අත්අඩංගුවට... 04-23-2015 07:55 PM -10
    reputation_neg.gif
    ගෝඨාභය හෙට අත්අඩංගුවට... 04-23-2015 05:02 PM uba dakkada pako sudu van walin awith aran gihin maranawa..ponnaya
    reputation_neg.gif
    ගෝඨාභය හෙට අත්අඩංගුවට... 04-23-2015 12:27 PM දන්න හුත්තක් කථා කරපන් පොන්ස්
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මල්ලි මේ බයිලා ගහන වෙලාවේ ගිහින් පොතක් පතක් බලාගත්තොත් නරකද?

    තවම චන්දෙත් නැති උඹට මොන දේශපාලනේද බං? A/L කරලා ලොකුවෙලා වරෙන් එතකොට බලමු :rofl:

    ලියපු එකා හිතන් ඉන්නේ අපි ඔටුවෝ කියල
    මේක වෙන්න ඇති අවන්ට්ගාර්ඩ් සොන්නයට ලක්ස ගණන් දීල ඉරිදා පට්‍රේ ad දාන්න රිදුනේ

    ඔය සුරංගනා කතාව ගැන එළකිරියේ ප්‍රධාන බයියා ලෙස කාලයක් සේවය කරපු ඔටුවගෙන් මම ප්‍රශ්නයක් ඇහුවා ඌ උත්තර දුන්නේ නෑ මාරු උනා උඹටවත් උත්තරයක් තියනවද කියල බලමු

    දැන් ඔය කියන ඔක්කොම ඇත්තනම් ඇයි රජයට අයිතිය තියන සීමාසහිත සමාගමක් පිහිටුවල ඔය වැඩේ නොකරේ? එතකොට රජයට ඍජු වගකීමකුත් නෑ ලාභයත් ගෙඩිය පිටින් රජයටනේ?

    මේකෙ පොර ටොක්ස් දෙන උන් ලංකාව ලෝකසිතියමේ කොහෙද තියෙන්නෙ කියලවත් දන්නෙ නැ... බුරන්න විතරයි දන්නෙ

    උබල දන්නවනම් අර ෆොටෝඑකේ ඉන්නෙ කවුද කියල උබලගෙ කිරි ටොයියටකියල දිපල්ල උබලත් දන්නැත්නම් මට PM කරපන්:lol:

    බයියට හොදටම රිදිලා.මළමිනියකුත් දාලා...:lol::lol::lol:අඩපන් පොන්ස් අඩපන්..:rofl::rofl:
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේකෙ පොර ටොක්ස් දෙන උන් ලංකාව ලෝකසිතියමේ කොහෙද තියෙන්නෙ කියලවත් දන්නෙ නැ... බුරන්න විතරයි දන්නෙ

    උබල දන්නවනම් අර ෆොටෝඑකේ ඉන්නෙ කවුද කියල උබලගෙ කිරි ටොයියටකියල දිපල්ල උබලත් දන්නැත්නම් මට PM කරපන්:lol:

    කෝ O/L මල්ලි අවන්ගාඩ් සුද්ද කරන්න අවා අහපු ප්‍රශ්න වලට උත්තර නැද්ද?:rofl:

    මොන්ටිසෝරියේ චිත්‍ර පොත වගේ පාට පාට තඩි අකුරු ඕනේ නෑ ඇස් හොඳට පේනවා :lol:
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    කෝ O/L මල්ලි අවන්ගාඩ් සුද්ද කරන්න අවා අහපු ප්‍රශ්න වලට උත්තර නැද්ද?:rofl:

    මොන්ටිසෝරියේ චිත්‍ර පොත වගේ පාට පාට තඩි අකුරු ඕනේ නෑ ඇස් හොඳට පේනවා :lol:

    can i see the questions?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    can i see the questions?

    ඔය සුරංගනා කතාව ගැන එළකිරියේ ප්‍රධාන බයියා ලෙස කාලයක් සේවය කරපු ඔටුවගෙන් මම ප්‍රශ්නයක් ඇහුවා ඌ උත්තර දුන්නේ නෑ මාරු උනා උඹටවත් උත්තරයක් තියනවද කියල බලමු

    දැන් ඔය කියන ඔක්කොම ඇත්තනම් ඇයි රජයට අයිතිය තියන සීමාසහිත සමාගමක් පිහිටුවල ඔය වැඩේ නොකරේ? එතකොට රජයට ඍජු වගකීමකුත් නෑ ලාභයත් ගෙඩිය පිටින් රජයටනේ?

    ..
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ඔය සුරංගනා කතාව ගැන එළකිරියේ ප්‍රධාන බයියා ලෙස කාලයක් සේවය කරපු ඔටුවගෙන් මම ප්‍රශ්නයක් ඇහුවා ඌ උත්තර දුන්නේ නෑ මාරු උනා උඹටවත් උත්තරයක් තියනවද කියල බලමු

    දැන් ඔය කියන ඔක්කොම ඇත්තනම් ඇයි රජයට අයිතිය තියන සීමාසහිත සමාගමක් පිහිටුවල ඔය වැඩේ නොකරේ? එතකොට රජයට ඍජු වගකීමකුත් නෑ ලාභයත් ගෙඩිය පිටින් රජයටනේ?

    අකුරු කොටන්න බෑ ඩේට තියනවනන් බලාගනින්

    අවුල්නන් රනිල්ට කියපන් සීමාසහිත කරලදෙයි
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අකුරු කොටන්න බෑ ඩේට තියනවනන් බලාගනින්

    අවුල්නන් රනිල්ට කියපන් සීමාසහිත කරලදෙයි

    බයිලා වැඩක් නෑ කෙලින් උත්තරයක් දීපන් :lol:
    සුරංගනා කතා වලට data නස්තිකරන්නේ නෑ :rofl:
     
    Jan 24, 2013
    275
    63
    0
    අකුරු කොටන්න බෑ ඩේට තියනවනන් බලාගනින්

    අවුල්නන් රනිල්ට කියපන් සීමාසහිත කරලදෙයි

    අයියෝ මේ බන් වොලිබෝල් මැච් එකක්නේ. presenter ගානට ලස්සන point එකට උස්සල දෙනවා. ගෝටා අගේට dash පාර ගහනවා. ඕව හොදයි උබල වගේ අවජාතක වහල්ලුන්ට. ඒ කාලෙ ITN එකේ කලෙත් මෙහෙමයි. රජ පවුලට දැන් කෙලවෙලා. කොහොම හිටපු උන්ද. හොද වැඩේ කාලකණ්ණි පවුලට. මේ පැත්තෙන් ආවොත් ගූ ගහන්නේ ඕකුන්ට :lol::lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    බයිලා වැඩක් නෑ කෙලින් උත්තරයක් දීපන් :lol:
    සුරංගනා කතා වලට data නස්තිකරන්නේ නෑ :rofl:
    අනේ හුකේ... උඹෙත් නිකන් පොර ටෝක් විතරයි... උඹත් රනිලටම හොඳයි.. ඌත් පොන්නයා උඹත් පොන්නයා...:lol::lol::lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    බීඩි කොටා;18248055 said:
    අයියෝ මේ බන් වොලිබෝල් මැච් එකක්නේ. presenter ගානට ලස්සන point එකට උස්සල දෙනවා. ගෝටා අගේට dash පාර ගහනවා. ඕව හොදයි උබල වගේ අවජාතක වහල්ලුන්ට. ඒ කාලෙ ITN එකේ කලෙත් මෙහෙමයි. රජ පවුලට දැන් කෙලවෙලා. කොහොම හිටපු උන්ද. හොද වැඩේ කාලකණ්ණි පවුලට. මේ පැත්තෙන් ආවොත් ගූ ගහන්නේ ඕකුන්ට :lol::lol:
    සිරිසේන ඊයේ කිව්වේ සැබෑවකි.වසර 30කට අධික කාලයක් පුරා මිනී මරපු කොටි ත්‍රස්තවාදීන් පලවා හැර බටහිර කුමන්ත්‍රණ පරදවා රට නිදහස් කරගත් මහින්ද රජාපක්ෂයන් අපට නිදහස ලබා දුන්නේය.අප එතෙක් සිටියේ බටහිරයන්ට වහල් කම් කරමින්ය.උන්ගේ පදයට නටමින් කොටින්ගෙන් බැටකමින්ය.ඒ උදාර නායකත්වය අපට ලබා දුන් නිදහස අප එපා කියමින් වහල්භාවය හොදයැයි කියමින් පසුගිය 2015 ජනවාරි 8 වැනිදා නැවත වහලුන් බවට පත්විය.දැන් ඉතින් අප බටහිරයන්ගේ පමණක් නොව සක්කිලි ඉන්දියන් කාරයන්ගේ පවා වහලුන් වී හමාරය. සිරිසේන සිනාමුසු මුහුණින් පැවසුයේ මෙයයි.60 ලක්ෂයකට අධික පිරිසක් නැවත වහල්භාවය අනුමත කර ඇත.නමුත් අප නැවත වහල් බවින් මිදෙන්නට සටන් වදින්නෙමු.
    දැන් ඉතින් රනිලගේ ලෝල්ලන්ට ටෝයියන්ට සහ යහපාලන වහල්ලුන්ට රිදෙයි.... වහලුනේ තොපි අපේ රට කාලකන්නි කරා...:no::no::no::no:
    ..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කෝ කෙලින් උත්තරයක් තියනවනම් දීපල්ලා වහල්ලුන්ට කියන සුරංගනා කතා බලන්නේ නෑ :lol:
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    .Quote:
    Originally Posted by sarika406 View Post
    can i see the questions?
    Quote:
    Originally Posted by isurueka View Post
    ඔය සුරංගනා කතාව ගැන එළකිරියේ ප්‍රධාන බයියා ලෙස කාලයක් සේවය කරපු ඔටුවගෙන් මම ප්‍රශ්නයක් ඇහුවා ඌ උත්තර දුන්නේ නෑ මාරු උනා උඹටවත් උත්තරයක් තියනවද කියල බලමු

    දැන් ඔය කියන ඔක්කොම ඇත්තනම් ඇයි රජයට අයිතිය තියන සීමාසහිත සමාගමක් පිහිටුවල ඔය වැඩේ නොකරේ? එතකොට රජයට ඍජු වගකීමකුත් නෑ ලාභයත් ගෙඩිය පිටින් රජයටනේ?
    .

    ආර්ක්ශක සමාගමක් කියන්නෙ ලොකු වගකීමක්. ආර්ක්ශක සමාගමකට තම ආර්ක්ශාව යටතෙ තියන දෙපල වල අර්‍රක්ශාව සම්බන්දව තිබෙන වගකීම පෑවරෙනවා.

    දෑන් අපි බලමු ඔයා කියන විදිහට රජය යටතෙ තියන සීමිත සමාගමකට මෙක දුන්නොත් වෙන්නෙ මොකද කියල. අපි හිතමු සමාගම අර්ක්ශාව ලබාදුන් නෑවක් මුහුදු මන්කොල්ල කාරයො අල්ලගත්තා හො නෑවෙ ඉන්න ආර්ක්ශකයන් වෑරදිමකින් වෙඩිතෑබිමක් කරලා මිනිහෙක් මෑරුනා කියලා.
    පලවෙනි අවස්තාවෙ නෑව අල්ලාගත්තාම ඒකෙ වගකීම යන්නෙ අවසාන්යෙ රජයට. එතකොට නෑව අඊති සමාගමට පුලුවන් එකෙ වගකීම රජයට පවරන්න. එහෙම උනොත් රජය අනවශ්ය විදිහට ජාත්යන්තර ප්‍රශ්නයකට අහු වෙනවා.(and government may be liable to pay large some of money)

    දෑන් බලමු නෑවෙ ඉන්න ආර්ක්ශකයන් වෑරදිමකින් වෙඩිතෑබිමක් කරලා මිනිහෙක් මෑරුනොත් මොකද වෙන්නෙ කියලා.මෙකට මම නෑවු field එකෙ වෙච්ච ස්ද්දියකින්ම උත්තරෙ දෙන්නම්. ඉතාලිය තමන්ගෙ නෑවු වලට ආරක්ශාව දෙන්න ඊතාලි හමුදාවෙන ඔය ව් උබ කිව්වා වගෙ සමාගමක් (Vessel Protection Detachment (VPD) ) හදලා වානිජ නෑවු වල යෑව්වුවා. මෙවගෙ එක නෑවක enrika lexie ආර්ක්ශකයො ඉන්දියන් මාලු කාරයො දෙන්නෙක් මෑරුවා. අන්තිමට මෙක ලොකු Diplomatic ප්‍රශ්නයක් වෙලා ඉන්ඩිහියාවෙ හිටපු Italian ambassador ගෙ විදෙශ ගමනුත් ඉන්දියාවෙන් නෑවත්වුවා. ඉතින් ඒ වගෙ නොවෙන්න තමඊ ආන්ඩු officially මෙවට සම්බන්ද වෙන්නෙ නෑත්තෙ.

    further readings : http://www.dailymail.co.uk/indiahom...alian-ship-kills-fishermen-Keralan-coast.html
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ආර්ක්ශක සමාගමක් කියන්නෙ ලොකු වගකීමක්. ආර්ක්ශක සමාගමකට තම ආර්ක්ශාව යටතෙ තියන දෙපල වල අර්‍රක්ශාව සම්බන්දව තිබෙන වගකීම පෑවරෙනවා.

    දෑන් අපි බලමු ඔයා කියන විදිහට රජය යටතෙ තියන සීමිත සමාගමකට මෙක දුන්නොත් වෙන්නෙ මොකද කියල. අපි හිතමු සමාගම අර්ක්ශාව ලබාදුන් නෑවක් මුහුදු මන්කොල්ල කාරයො අල්ලගත්තා හො නෑවෙ ඉන්න ආර්ක්ශකයන් වෑරදිමකින් වෙඩිතෑබිමක් කරලා මිනිහෙක් මෑරුනා කියලා.
    පලවෙනි අවස්තාවෙ නෑව අල්ලාගත්තාම ඒකෙ වගකීම යන්නෙ අවසාන්යෙ රජයට. එතකොට නෑව අඊති සමාගමට පුලුවන් එකෙ වගකීම රජයට පවරන්න. එහෙම උනොත් රජය අනවශ්ය විදිහට ජාත්යන්තර ප්‍රශ්නයකට අහු වෙනවා.

    දෑන් බලමු නෑවෙ ඉන්න ආර්ක්ශකයන් වෑරදිමකින් වෙඩිතෑබිමක් කරලා මිනිහෙක් මෑරුනොත් මොකද වෙන්නෙ කියලා.මෙකට මම නෑවු field එකෙ වෙච්ච ස්ද්දියකින්ම උත්තරෙ දෙන්නම්. ඉතාලිය තමන්ගෙ නෑවු වලට ආරක්ශාව දෙන්න ඊතාලි හමුදාවෙන ඔය ව් උබ කිව්වා වගෙ සමාගමක් (Vessel Protection Detachment (VPD) ) හදලා වානිජ නෑවු වල යෑව්වුවා. මෙවගෙ එක නෑවක enrika lexie ආර්ක්ශකයො ඉන්දියන් මාලු කාරයො දෙන්නෙක් මෑරුවා. අන්තිමට මෙක ලොකු Diplomatic ප්‍රශ්නයක් වෙලා ඉන්ඩිහියාවෙ හිටපු Italian ambassador ගෙ විදෙශ ගමනුත් ඉන්දියාවෙන් නෑවත්වුවා. ඉතින් ඒ වගෙ නොවෙන්න තමඊ ආන්ඩු officially මෙවට සම්බන්ද වෙන්නෙ නෑත්තෙ.

    further readings : http://www.dailymail.co.uk/indiahom...alian-ship-kills-fishermen-Keralan-coast.html

    ඕකනේ දන්නේ නැති දේවල් කියනවා කියන්නේ......රජය සමාගම් නීතිය යටතේ සමාගමක් පිටෙව්වම රජය වග කියන්නේ ඒ සමාගමේ ප්‍රග්ධනයට විතරයි (යම් පුද්ගලයෙක් සමාගම පිහිටෙව්වා වගේමයි වෙනස අයිතිය රජයට)

    රාජ්‍ය වගකීම බැඳෙන්නේ සංස්ථා දෙපාර්තමේන්තු වගේ ව්‍යුහයන් වලදී විතරයි

    රජය ආරම්භ කරත් පුද්ගලික අංශය ආරම්භ කරත් සීමිත සමාගම සීමිත සමාගමම තමයි......එකම නීතිය (2007 අංක 7) යටතේ එකම විදිහට ක්‍රියාත්මක වෙන්නේ