ඒ කියන්නේ උඹ තමයි සදුන් බුවාLoriyak = Sadun Buwa
![]()
.අපි නම් ඔරජිනල් තමයි...හරි හරි උඹ රනිලගේ ලොල්ලා...ඒයි පොන්නයා එක එකාගේ ජාතකේ හොයන තෝ තමා fake..කියන්නද තොගේ ඔරිජිනල් ID එක.?.

මම රනිල්ගේ ලොල්ලා උබ මහින්දගේ පුක ලොල්ලා..දැන් හරිද?![]()
මල්ලි මේ බයිලා ගහන වෙලාවේ ගිහින් පොතක් පතක් බලාගත්තොත් නරකද?
තවම චන්දෙත් නැති උඹට මොන දේශපාලනේද බං? A/L කරලා ලොකුවෙලා වරෙන් එතකොට බලමු![]()
ලියපු එකා හිතන් ඉන්නේ අපි ඔටුවෝ කියල
මේක වෙන්න ඇති අවන්ට්ගාර්ඩ් සොන්නයට ලක්ස ගණන් දීල ඉරිදා පට්‍රේ ad දාන්න රිදුනේ
ඔය සුරංගනා කතාව ගැන එළකිරියේ ප්‍රධාන බයියා ලෙස කාලයක් සේවය කරපු ඔටුවගෙන් මම ප්‍රශ්නයක් ඇහුවා ඌ උත්තර දුන්නේ නෑ මාරු උනා උඹටවත් උත්තරයක් තියනවද කියල බලමු
දැන් ඔය කියන ඔක්කොම ඇත්තනම් ඇයි රජයට අයිතිය තියන සීමාසහිත සමාගමක් පිහිටුවල ඔය වැඩේ නොකරේ? එතකොට රජයට ඍජු වගකීමකුත් නෑ ලාභයත් ගෙඩිය පිටින් රජයටනේ?

බයියට හොදටම රිදිලා.මළමිනියකුත් දාලා...අඩපන් පොන්ස් අඩපන්..
![]()
මේකෙ පොර ටොක්ස් දෙන උන් ලංකාව ලෝකසිතියමේ කොහෙද තියෙන්නෙ කියලවත් දන්නෙ නැ... බුරන්න විතරයි දන්නෙ
උබල දන්නවනම් අර ෆොටෝඑකේ ඉන්නෙ කවුද කියල උබලගෙ කිරි ටොයියටකියල දිපල්ල උබලත් දන්නැත්නම් මට PM කරපන්

කෝ O/L මල්ලි අවන්ගාඩ් සුද්ද කරන්න අවා අහපු ප්‍රශ්න වලට උත්තර නැද්ද?
මොන්ටිසෝරියේ චිත්‍ර පොත වගේ පාට පාට තඩි අකුරු ඕනේ නෑ ඇස් හොඳට පේනවා![]()
can i see the questions?
..ඔය සුරංගනා කතාව ගැන එළකිරියේ ප්‍රධාන බයියා ලෙස කාලයක් සේවය කරපු ඔටුවගෙන් මම ප්‍රශ්නයක් ඇහුවා ඌ උත්තර දුන්නේ නෑ මාරු උනා උඹටවත් උත්තරයක් තියනවද කියල බලමු
දැන් ඔය කියන ඔක්කොම ඇත්තනම් ඇයි රජයට අයිතිය තියන සීමාසහිත සමාගමක් පිහිටුවල ඔය වැඩේ නොකරේ? එතකොට රජයට ඍජු වගකීමකුත් නෑ ලාභයත් ගෙඩිය පිටින් රජයටනේ?
ඔය සුරංගනා කතාව ගැන එළකිරියේ ප්‍රධාන බයියා ලෙස කාලයක් සේවය කරපු ඔටුවගෙන් මම ප්‍රශ්නයක් ඇහුවා ඌ උත්තර දුන්නේ නෑ මාරු උනා උඹටවත් උත්තරයක් තියනවද කියල බලමු
දැන් ඔය කියන ඔක්කොම ඇත්තනම් ඇයි රජයට අයිතිය තියන සීමාසහිත සමාගමක් පිහිටුවල ඔය වැඩේ නොකරේ? එතකොට රජයට ඍජු වගකීමකුත් නෑ ලාභයත් ගෙඩිය පිටින් රජයටනේ?
අකුරු කොටන්න බෑ ඩේට තියනවනන් බලාගනින්
අවුල්නන් රනිල්ට කියපන් සීමාසහිත කරලදෙයි

අකුරු කොටන්න බෑ ඩේට තියනවනන් බලාගනින්
අවුල්නන් රනිල්ට කියපන් සීමාසහිත කරලදෙයි

අනේ හුකේ... උඹෙත් නිකන් පොර ටෝක් විතරයි... උඹත් රනිලටම හොඳයි.. ඌත් පොන්නයා උඹත් පොන්නයා...බයිලා වැඩක් නෑ කෙලින් උත්තරයක් දීපන්
සුරංගනා කතා වලට data නස්තිකරන්නේ නෑ![]()

බීඩි කොටා;18248055 said:අයියෝ මේ බන් වොලිබෝල් මැච් එකක්නේ. presenter ගානට ලස්සන point එකට උස්සල දෙනවා. ගෝටා අගේට dash පාර ගහනවා. ඕව හොදයි උබල වගේ අවජාතක වහල්ලුන්ට. ඒ කාලෙ ITN එකේ කලෙත් මෙහෙමයි. රජ පවුලට දැන් කෙලවෙලා. කොහොම හිටපු උන්ද. හොද වැඩේ කාලකණ්ණි පවුලට. මේ පැත්තෙන් ආවොත් ගූ ගහන්නේ ඕකුන්ට![]()
..සිරිසේන ඊයේ කිව්වේ සැබෑවකි.වසර 30කට අධික කාලයක් පුරා මිනී මරපු කොටි ත්රස්තවාදීන් පලවා හැර බටහිර කුමන්ත්‍රණ පරදවා රට නිදහස් කරගත් මහින්ද රජාපක්ෂයන් අපට නිදහස ලබා දුන්නේය.අප එතෙක් සිටියේ බටහිරයන්ට වහල් කම් කරමින්ය.උන්ගේ පදයට නටමින් කොටින්ගෙන් බැටකමින්ය.ඒ උදාර නායකත්වය අපට ලබා දුන් නිදහස අප එපා කියමින් වහල්භාවය හොදයැයි කියමින් පසුගිය 2015 ජනවාරි 8 වැනිදා නැවත වහලුන් බවට පත්විය.දැන් ඉතින් අප බටහිරයන්ගේ පමණක් නොව සක්කිලි ඉන්දියන් කාරයන්ගේ පවා වහලුන් වී හමාරය. සිරිසේන සිනාමුසු මුහුණින් පැවසුයේ මෙයයි.60 ලක්ෂයකට අධික පිරිසක් නැවත වහල්භාවය අනුමත කර ඇත.නමුත් අප නැවත වහල් බවින් මිදෙන්නට සටන් වදින්නෙමු.
දැන් ඉතින් රනිලගේ ලෝල්ලන්ට ටෝයියන්ට සහ යහපාලන වහල්ලුන්ට රිදෙයි.... වහලුනේ තොපි අපේ රට කාලකන්නි කරා...
.Quote:
Originally Posted by sarika406 View Post
can i see the questions?
Quote:
Originally Posted by isurueka View Post
ඔය සුරංගනා කතාව ගැන එළකිරියේ ප්‍රධාන බයියා ලෙස කාලයක් සේවය කරපු ඔටුවගෙන් මම ප්‍රශ්නයක් ඇහුවා ඌ උත්තර දුන්නේ නෑ මාරු උනා උඹටවත් උත්තරයක් තියනවද කියල බලමු
දැන් ඔය කියන ඔක්කොම ඇත්තනම් ඇයි රජයට අයිතිය තියන සීමාසහිත සමාගමක් පිහිටුවල ඔය වැඩේ නොකරේ? එතකොට රජයට ඍජු වගකීමකුත් නෑ ලාභයත් ගෙඩිය පිටින් රජයටනේ?
.
ආර්ක්ශක සමාගමක් කියන්නෙ ලොකු වගකීමක්. ආර්ක්ශක සමාගමකට තම ආර්ක්ශාව යටතෙ තියන දෙපල වල අර්රක්ශාව සම්බන්දව තිබෙන වගකීම පෑවරෙනවා.
දෑන් අපි බලමු ඔයා කියන විදිහට රජය යටතෙ තියන සීමිත සමාගමකට මෙක දුන්නොත් වෙන්නෙ මොකද කියල. අපි හිතමු සමාගම අර්ක්ශාව ලබාදුන් නෑවක් මුහුදු මන්කොල්ල කාරයො අල්ලගත්තා හො නෑවෙ ඉන්න ආර්ක්ශකයන් වෑරදිමකින් වෙඩිතෑබිමක් කරලා මිනිහෙක් මෑරුනා කියලා.
පලවෙනි අවස්තාවෙ නෑව අල්ලාගත්තාම ඒකෙ වගකීම යන්නෙ අවසාන්යෙ රජයට. එතකොට නෑව අඊති සමාගමට පුලුවන් එකෙ වගකීම රජයට පවරන්න. එහෙම උනොත් රජය අනවශ්‍ය විදිහට ජාත්‍යන්තර ප්‍රශ්නයකට අහු වෙනවා.
දෑන් බලමු නෑවෙ ඉන්න ආර්ක්ශකයන් වෑරදිමකින් වෙඩිතෑබිමක් කරලා මිනිහෙක් මෑරුනොත් මොකද වෙන්නෙ කියලා.මෙකට මම නෑවු field එකෙ වෙච්ච ස්ද්දියකින්ම උත්තරෙ දෙන්නම්. ඉතාලිය තමන්ගෙ නෑවු වලට ආරක්ශාව දෙන්න ඊතාලි හමුදාවෙන ඔය ව් උබ කිව්වා වගෙ සමාගමක් (Vessel Protection Detachment (VPD) ) හදලා වානිජ නෑවු වල යෑව්වුවා. මෙවගෙ එක නෑවක enrika lexie ආර්ක්ශකයො ඉන්දියන් මාලු කාරයො දෙන්නෙක් මෑරුවා. අන්තිමට මෙක ලොකු Diplomatic ප්‍රශ්නයක් වෙලා ඉන්ඩිහියාවෙ හිටපු Italian ambassador ගෙ විදෙශ ගමනුත් ඉන්දියාවෙන් නෑවත්වුවා. ඉතින් ඒ වගෙ නොවෙන්න තමඊ ආන්ඩු officially මෙවට සම්බන්ද වෙන්නෙ නෑත්තෙ.
further readings : http://www.dailymail.co.uk/indiahom...alian-ship-kills-fishermen-Keralan-coast.html