ගෝඨාභය හෙට අත්අඩංගුවට ගැනීම ස්ථිරයි

Vidane

Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    දන්නේ නැති ඒවා කියවල කිච උනා නේද විදානේ?:lol:
    මෙතනින් බලලවත් ඉගනගනින් :rofl:
    නියමයි බං උඹ පොයින්ට් එකට කතා කරනවා :cool: මෙතන උඹත් එක්ක වාදයක් නෑ උඹ හරි බං.අපි වැරදියි.ඒකනේ අපි උඹත් එක්ක වාද කරන්නෙ නැත්තෙ :) උඹත් එක්ක කවදාවත් අපි වාද කරන්නෙ නෑ බං උඹ හැමදාම හරි :) උඹ ඉස්සරත් ඔප්පු කරලා තියෙනවා උඹේ වාද ඔක්කොම හරි කියලා :)
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63

    මට උබට තරම් ඉන්ගිරිසි නම් බෑහ ඒ වගේම උම්බතරම් බුද්දිමතුත් නෑහෑ එකට පොඩ්ඩක් සොරි වෙයන් හෑබඊ මෙක මගෙ රස්සාව වෙලා තිබුනා ඉතින් මම එක ගෑන දන්නව.
    :rofl::rofl::rofl: ඒ උනාට මූත් එක්ක වාද කරන්න යන්න එපා බං උඹටම දුක හිතෙනවා ටික වෙලාවක් යද්දී. අත්දැකීමෙන් කියන්නෙ :(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    1. ඔය කියපු සමාගම් වගේම තමයි රජයට අයිති සමාගමකින් වැරද්දක් උනත් කියලයි සරල සිංහලෙන් කිව්වේ පුටේ :lol: රජය විශේෂ වගකීමකින් බැඳෙන්නේ නෑ අයිතිය තිබුනයි කියල :rofl: එහෙම වෙන්නේ සංස්ථා දෙපාර්තමේන්තු වගේ වලට විතරයි.....දන්නේ නැති මගුල් කියවල කිච වෙන එකේ සීමාවක් තියාගනින් බං :lol:

    මම ඔය කියපු සමාගම් සම්පුර්න පෞද්ගලික සමාගම් එවාට රජය සම්බන්ද නෑහෑ.නමුත් මොනවා හරි උනොත් සමාගමෙ අඉතිකරුවො ව්ග ක්වයුතිඋඊ compensate කිරිම හො criminal liability තියනවනම් එව්වාට වගකිව යුතුඊ. නමුත් රජය එවාට වගකියන්නෙ නෑහෑ.
    උම්බ කියන විද්හට ආන්ඩුවකට පාර්ශවික හො අඊතියක් තියනවනම් රජය ඊට වගකිවයුතී. මම මෙ කියන්නෙ රටක ඈතුලෙ තියන හිච්චි පුන්චි වියාපාර නීති ගෑන නොවේඊ.අපෙ රටෙ නීතිය මෙකඊ කිව්වට ජාත්යන්තර නීතිය එව්වා ගනන් ගන්නෙ නෑහ.උබ ඔය කියන සන්ස්තා දෙපාර්තමෙන්තු ද කියන මගුල් international law එකට බලපාන්නෙ නෑහෑ. this is not a business conducted within the sri lanka

    2, අනේ උඹ වගේ මෝඩයෙක් රිසානා නෆීක්ව ඒ රටේ නීතියට අනුව නඩු අහල මැරුවට පස්සේ ආය රටෙන් අහන්නේ අහවල් එකකටද?:rofl: උන්ට කරන්න ඕනේ ඔක්කොම කරාටත් පස්සේ ආය මොනවා අහන්නද?

    රිසානා අරාබි පොඩි එකෙක් මෑරුව නිසා ලන්කා අන්ඩුවට කිසිම පෑහෑදිලි කිරීම අරාබියෙන් ඉල්ලුවෙ නෑහෑ. මෙ කේස් එක මම ගත්තෙ උබ ඈවන්ට් ගාර්ඩ්ල මීනී මෑරුවොත් ආන්ඩුව වගකිවයුතුය කියන උබෙ පොඉන්ට් එක nullකරන්න.ඒකෙන් පේන්නෙ උම්බෙ නොතෙරුම් කම.

    3. ඉතාලියයි ඉන්දියාවයි අතර ප්‍රශ්නේ රටවල් දෙකෙන් කතන්දර දෙකක් කියන නිසා මෝඩයෝ :lol: ඉන්දියාව කියනවා ඉතාලිය වැරදියි කියල ඉතාලිය කියනවා ඉන්දියාව වැරදියි කියල පොදු එකඟතවක් නෑ

    කිසිම වානිජ නෑවක් තුල flag country එකෙ හො වෙනත් රටක හමුදා නොමෑති විය යුතුය. මෙසෙ සිටියහොත් එයට right of innocent passage ඈතුලු විශාල අඉතීඑන් ගනනක් අහිමිවෙ එසෙම නිල ඈදුම් සහිත සොල්දාඩුවන් රට නියොජනය කරන නිසා diplomatic conflict එකක් පෑනනෑගිය හෑක. මෙක තමඉ ඉතාලියට උනෙ සිවිල් ඈන්දුමෙන් වෙනම හමුදාවට සම්බන්ද නෑති අය වගෙ ගියත් ඒ අය ඊතාලි හමුදාවට අයත් බව ඔප්පු උන නිසා තමඊ මක diplomatic level එකට ගියෙ මෙක සාමන්ය සිවිල් අය කරා නම් එක සාමන්ය criminal case එකක් විතරඊ රිසානා අරාබි පොඩි එකෙක් මෑරුවා වගෙ

    4. ලොකුම විහිලුව උඹට ඉංග්‍රීසි බැරිද? Italian navy vessel protection detachment කියන්නේ සමාගමක් නෙවෙයි පුටේ :rofl::rofl::rofl: දූවාගෙන ගිහින් ලිඳක පැනපන් :
    මට උබට තරම් ඉන්ගිරිසි නම් බෑහ ඒ වගේම උම්බතරම් බුද්දිමතුත් නෑහෑ එකට පොඩ්ඩක් සොරි වෙයන් හෑබඊ මෙක මගෙ රස්සාව වෙලා තිබුනා ඉතින් මම එක ගෑන දන්නව.

    සමාගමක අයිතිය රජය සතු උනත් පුද්ගලික අංශය සතු උනත් ඒ වගකීම අයිතිකරුවන්ගෙන් වෙනයි......සීමිත සමාගමක නීතිමය පුද්ගලභාවය ගැන දන්නේ නැත්තම් කියවල බලපන්.......නීතිය ඉදිරියේ සමාගම වෙනමම entity එකක්

    මේක ලංකාවේ නෙවෙයි මුළු ලෝකෙම එහෙමයි.....සමාගම කියන සංකල්පය ලංකාවේ බිහිඋන ලංකාවේ විතර තියන එකක් නෙවෙයි.....මුළු ලෝකෙම පිළිගන්නවා මේ සංකල්ප

    පුද්ගලික අයිතිය හිමි ඇවන්ට්ගාඩ් වග කියන්නේ නැත්තම් රජයට අයිති උනයි කියල වගකියන්නෙත් නෑ.....අයිතිය කාට කොහොම උනත් සමාගම වෙනයි අයිතිකරුවෝ වෙනි දන්නේ නැත්තම් පොඩ්ඩක් හොයල බලපන් මේවා ලෝකේ පිළිගන්න සංකල්ප

    navy vessel protection detachment එකේ ඉන්නේ ඉතාලි හමුදාවෙන් පඩි ගන්න marine සෙබළු ඒ මිසක් එතන සමාගමක් නෑ....අයෙත් කියන්නේ navy vessel protection detachment කියන්නේ මොකක්ද කියල දන්නේ නැත්තම් හොයල බලන්න ඒක සමාගමක් නෙවෙයි. ඉතාලි හමුදා සෙබළු සම්බන්ද වගකීමෙන් ඉතාලි රජයට ගැලවෙන්න බෑ

    අර මම කියපු විදිහේ සමාගමක් නම් ඒකෙ සේවකයෝ රටේ නිල හමුදාවේ සෙබළු නෙවෙයි...අවන්ට් ගාඩ් එකේ වගේම සමාගමක සේවකයෝ විතරයි වෙනස තේරුනාද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නියමයි බං උඹ පොයින්ට් එකට කතා කරනවා :cool: මෙතන උඹත් එක්ක වාදයක් නෑ උඹ හරි බං.අපි වැරදියි.ඒකනේ අපි උඹත් එක්ක වාද කරන්නෙ නැත්තෙ :) උඹත් එක්ක කවදාවත් අපි වාද කරන්නෙ නෑ බං උඹ හැමදාම හරි :) උඹ ඉස්සරත් ඔප්පු කරලා තියෙනවා උඹේ වාද ඔක්කොම හරි කියලා :)

    :rofl::rofl::rofl: ඒ උනාට මූත් එක්ක වාද කරන්න යන්න එපා බං උඹටම දුක හිතෙනවා ටික වෙලාවක් යද්දී. අත්දැකීමෙන් කියන්නෙ :(

    කියාගන්න දෙයක් නැතුව අනාත වෙලා පොර ටෝක් දෙන්න ලජ්ජා නැද්ද බං? කෝ සමාගම් පනත තවම හොයනවද?:lol:
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113

    පට්ට ඈත්ත මටත් හිතිලා තියයෙන්නෙ මෙක කරනවට වඩා පිස්සු හරකෙකුට අවකලනය උගන්නන එක ලේසීඊ කියලා.
    :(:(
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    කියාගන්න දෙයක් නැතුව අනාත වෙලා පොර ටෝක් දෙන්න ලජ්ජා නැද්ද බං? කෝ සමාගම් පනත තවම හොයනවද?:lol:
    නෑ බං උඹ දන්නා එකානෙ ඉතිං අපි ඒක පිළිගත්තා :)
    පට්ට ඈත්ත මටත් හිතිලා තියයෙන්නෙ මෙක කරනවට වඩා පිස්සු හරකෙකුට අවකලනය උගන්නන එක ලේසීඊ කියලා.
    :(:(
    :rofl::rofl::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නෑ බං උඹ දන්නා එකානෙ ඉතිං අපි ඒක පිළිගත්තා :)

    පව් කියාගන්න දෙයක් නැතුව සයිඩ් එකෙන් දෙනවා :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පට්ට ඈත්ත මටත් හිතිලා තියයෙන්නෙ මෙක කරනවට වඩා පිස්සු හරකෙකුට අවකලනය උගන්නන එක ලේසීඊ කියලා.
    :(:(

    උඹට තේරෙන්නෙම නෑ නේද හමුදා සෙබලුන්ගෙයි සමාගමක සේවකයින්ගෙයි වෙනස?

    කොච්චර කරත් ගෝටව සුද්ධ කරන්න බෑ තේරුම් ගනින් :lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උඹට තේරෙන්නෙම නෑ නේද හමුදා සෙබලුන්ගෙයි සමාගමක සේවකයින්ගෙයි වෙනස?

    කොච්චර කරත් ගෝටව සුද්ධ කරන්න බෑ තේරුම් ගනින් :lol:

    මළගෙවල් වල ශෝක වන්නන්ට රිසිසේ ශෝක වෙන්නට දෙන්න... ඔබගේ ඩේටා ඉතුරු කරගන්න

    -ග්‍රීක දාර්ශනික ඇරිස්ටෝටල්-
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මළගෙවල් වල ශෝක වන්නන්ට රිසිසේ ශෝක වෙන්නට දෙන්න... ඔබගේ ඩේටා ඉතුරු කරගන්න

    -ග්‍රීක දාර්ශනික ඇරිස්ටෝටල්-

    ඇත්ත මටත් පැයකින් විතර රිප්ලයි එන මේ සංවාදේ ඇති වෙලා තියෙන්නේ :lol:
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    සමාගමක අයිතිය රජය සතු උනත් පුද්ගලික අංශය සතු උනත් ඒ වගකීම අයිතිකරුවන්ගෙන් වෙනයි......සීමිත සමාගමක නීතිමය පුද්ගලභාවය ගැන දන්නේ නැත්තම් කියවල බලපන්.......නීතිය ඉදිරියේ සමාගම වෙනමම entity එකක්

    මේක ලංකාවේ නෙවෙයි මුළු ලෝකෙම එහෙමයි.....සමාගම කියන සංකල්පය ලංකාවේ බිහිඋන ලංකාවේ විතර තියන එකක් නෙවෙයි.....මුළු ලෝකෙම පිළිගන්නවා මේ සංකල්ප

    පුද්ගලික අයිතිය හිමි ඇවන්ට්ගාඩ් වග කියන්නේ නැත්තම් රජයට අයිති උනයි කියල වගකියන්නෙත් නෑ.....අයිතිය කාට කොහොම උනත් සමාගම වෙනයි අයිතිකරුවෝ වෙනි දන්නේ නැත්තම් පොඩ්ඩක් හොයල බලපන් මේවා ලෝකේ පිළිගන්න සංකල්ප

    navy vessel protection detachment එකේ ඉන්නේ ඉතාලි හමුදාවෙන් පඩි ගන්න marine සෙබළු ඒ මිසක් එතන සමාගමක් නෑ....අයෙත් කියන්නේ navy vessel protection detachment කියන්නේ මොකක්ද කියල දන්නේ නැත්තම් හොයල බලන්න ඒක සමාගමක් නෙවෙයි. ඉතාලි හමුදා සෙබළු සම්බන්ද වගකීමෙන් ඉතාලි රජයට ගැලවෙන්න බෑ

    අර මම කියපු විදිහේ සමාගමක් නම් ඒකෙ සේවකයෝ රටේ නිල හමුදාවේ සෙබළු නෙවෙයි...අවන්ට් ගාඩ් එකේ වගේම සමාගමක සේවකයෝ විතරයි වෙනස තේරුනාද?

    i dont know about 'samaagam panatha" however international law only take following sources of international law
    a. international conventions, whether general or particular, establishing rules expressly recognized by the contesting states;

    b. international custom, as evidence of a general practice accepted as law;

    c. the general principles of law recognized by civilized nations;

    d. subject to the provisions of Article 59, judicial decisions and the teachings of the most highly qualified publicists of the various nations, as subsidiary means for the determination of rules of law.
    if your `samaagam panatha " within this sources it will be taken as ruling law.

    more over solider of a country will be in countries published military list
    i will not make any conversations regarding this topic any more
    you win
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    උඹට තේරෙන්නෙම නෑ නේද හමුදා සෙබලුන්ගෙයි සමාගමක සේවකයින්ගෙයි වෙනස?

    කොච්චර කරත් ගෝටව සුද්ධ කරන්න බෑ තේරුම් ගනින් :lol:

    matdha kiyanne
    :lol::lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    i dont know about 'samaagam panatha" however international law only take following sources of international law
    a. international conventions, whether general or particular, establishing rules expressly recognized by the contesting states;

    b. international custom, as evidence of a general practice accepted as law;

    c. the general principles of law recognized by civilized nations;

    d. subject to the provisions of Article 59, judicial decisions and the teachings of the most highly qualified publicists of the various nations, as subsidiary means for the determination of rules of law.
    if your `samaagam panatha " within this sources it will be taken as ruling law.

    more over solider of a country will be in countries published military list
    i will not make any conversations regarding this topic any more
    you win

    ලංකාවේ සමාගම් පනත විතරක් නෙවෙයි ලෝකේ 99% රටවල සමාගම් පනත් වලින් ඔය මූලික සමාගම් මූලධර්ම පිලිගන්නවා....මේ හේතුව නිසා තමයි බහුජාතික සමාගම් සියල්ලම "සමාගම්" වෙන්නෙත්........ඕනෙම ප්‍රමුඛ පෙලේ රටක සමාගම් පනත අරන් බලන්න මේ සංකල්ප තියනවාමයි

    හරි ඒක තමයි ඉතාලි marinesල හමුදා සෙබළු වෙන්නේ......රජයට අයිතිය තිබුනට සමාගම සේවකයෙ රාජ්‍ය සේවකයෝ නෙවෙයි......ඔය විදුලිබල මණ්ඩලේට සේවකයෝ ගත්ත man power සමාගම ගැන එහෙම දන්නවද? මිනිස්සු ඕකට විරුද්ධ උනේ man power සේවකයෝ විදුලිබල මණ්ඩලේ වැඩ කරාට රාජ්‍ය සේවකයෝ නෙවෙයි නිසා

    කෙටියෙන් කතාව රජයේ අයිතිය තිබ්බට සමාගමක සේවකයෝ සෙබළු වෙන්නේ නෑ published military list එකට අයිති වෙන්නේ නෑ

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,548
    113
    පට්ට ඈත්ත මටත් හිතිලා තියයෙන්නෙ මෙක කරනවට වඩා පිස්සු හරකෙකුට අවකලනය උගන්නන එක ලේසීඊ කියලා.
    :(:(

    අපිත් ලිඳේ පනින්න යන ගමන් :rofl:

    උබල එක්ක කතා කරල වැඩක් නෑ මම යනව ගිහින් ළිදේ පනිනව:dull:
    :lol::lol::lol::lol:
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    ලංකාවේ සමාගම් පනත විතරක් නෙවෙයි ලෝකේ 99% රටවල සමාගම් පනත් වලින් ඔය මූලික සමාගම් මූලධර්ම පිලිගන්නවා....මේ හේතුව නිසා තමයි බහුජාතික සමාගම් සියල්ලම "සමාගම්" වෙන්නෙත්........ඕනෙම ප්‍රමුඛ පෙලේ රටක සමාගම් පනත අරන් බලන්න මේ සංකල්ප තියනවාමයි

    හරි ඒක තමයි ඉතාලි marinesල හමුදා සෙබළු වෙන්නේ......රජයට අයිතිය තිබුනට සමාගම සේවකයෙ රාජ්‍ය සේවකයෝ නෙවෙයි......ඔය විදුලිබල මණ්ඩලේට සේවකයෝ ගත්ත man power සමාගම ගැන එහෙම දන්නවද? මිනිස්සු ඕකට විරුද්ධ උනේ man power සේවකයෝ විදුලිබල මණ්ඩලේ වැඩ කරාට රාජ්‍ය සේවකයෝ නෙවෙයි නිසා

    කෙටියෙන් කතාව රජයේ අයිතිය තිබ්බට සමාගමක සේවකයෝ සෙබළු වෙන්නේ නෑ published military list එකට අයිති වෙන්නේ නෑ

    as far as i know MNC s are not subjected to international laws you cannot bring them in front of ICC.when im talking about int law it concerns PVT military contractors.however if can you show me a example of Privet military contractor goes before ICC or another body of international law i will be the most benefited person .so please show me !!!!
    as far as i know if some ones name in army/navy air lists he will be a person subjected to concerned countries military law his/ her acts will be a responsibility of the country. again as far as i know that is what happened to Italy.when state company take part in mil activity they should be responsible about their persons activities. moreover countries like SL does not possess generation of weapon capable persons except militory personnel.
     
    කලින් කිව්ව දේම තමයි කියන්න තියෙන්නේ......

    1)රටක forces වල කෙනෙක් යමක් කරොත් ඒකට රජය සම්බන්දයි වගකියන්න වෙනවා
    2)රජයට හෝ පුගලයින් පිරිසකට අයිති සමාගමක සේවකයෙක් එහෙම දෙයක් කරාට රජය/පුද්ගලයෝ වගකීමෙන් බැඳෙන්නේ නෑ අදාළ සමාගම තමයි වගකියන්න ඕනේ

    මුළු ලෝකෙම සීමිත සමාගම් එහෙම තමයි

    අන්තිම කොටස අවන්ට්ගාඩ් එකටත් පොදුයිනේ මේ ප්‍රශ්නෙට ඒක අදාළ නැහැ
     
    so give a me answer for this. lets say im a military officer of country X and after some time i was AWOL and i went for a PMC job in ..lets say Iraq and committed a crime. if so who is responsible (apart from me) my country or my company (still my name comes under military list of my country)

    not connected to above brain teaser

    රටක forces වල කෙනෙක් යමක් කරොත් ඒකට රජය සම්බන්දයි වගකියන්න වෙනවා
    correct that to forces of government or government it self then that's why countries use privet company which cant trace back to them for their dirty work.
     
    උඹ සහ උඹේ සමාගම වැරදියි.......සමාගමේ වැරදි දෙකයි 1) උඹ කරපු වැරැද්ද 2)AWOL කෙනෙක්ව hire කරපු එක
    රජය වගකියන්නේ නෑ AWOL අයට

    උඹට එකම කියල මට දැන් එපා වෙලා තියෙන්නේ:oo:....රජයේ අයිතිය තිබ්බත් PMC එක PMCම තමයි නැතුව ඒක forces වෙන්නේ නෑ රජය වගකියන්නෙත් නෑ
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    :rofl::rofl::rofl: ඒ උනාට මූත් එක්ක වාද කරන්න යන්න එපා බං උඹටම දුක හිතෙනවා ටික වෙලාවක් යද්දී. අත්දැකීමෙන් කියන්නෙ :(

    අනිවා.... same experience here...:lol::lol: