ගෝඨාව පැරදවූ මියන්මාර ගැහැනිය..Breaking News

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    මුන් කඩේ ගියොත් ඒ රටත් ඉවරයි ඇස් වහ කට වහ වැදෙනවා මුන්ගේ . අන්න මූ thread එක දැම්ම විතරයි කොරෝනා ලෙඩේ ඩූ දෙන්නෙක් මියෙන්මර් හඹුවෙල:lol:


    මුන්ට මොකක්ද බන් ඇත්තටම වෙලා තියෙන්නේ...(මේක රතු කොටු කීපයක නිල් කොටු එකක්ද?)
    :rofl: :rofl: :rofl: :rofl:
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63

    මුන් කඩේ ගියොත් ඒ රටත් ඉවරයි ඇස් වහ කට වහ වැදෙනවා මුන්ගේ . අන්න මූ thread එක දැම්ම විතරයි කොරෝනා ලෙඩේ ඩූ දෙන්නෙක් මියෙන්මර් හඹුවෙල:lol:

    😂😂😂😂😂 kage daruwek da ban muu
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ලංකාවේ බුදුහාමුදුරුව ඉපදුන කියන එකානේ උබ හා අපි පිළිගත්තා ඔන්න :lol:

    84481747_2946049745445271_2223127260557213696_n.jpg


    83582763_1005244116511816_7222379119047081984_n.jpg


    81318826_2881251975258382_6326349632867663872_o.jpg


    :cool::cool::cool:සත්යය සැමදා යටපත් කල නොහැකිමය.මන්ද ? බොරුවට ආයුෂ අඩු බැවිනි...........:rolleyes:
     

    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    ඊයේ නිව්ස් වලට කිව්වා මියන්මාරයේත් දෙන්නෙක් අහුවෙලා කියලා.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පිටරට ඉන්න හුග දෙනෙක් හිතන් හිටියේ ලන්කාවේ කොරොනා ටෙස්ට් කරන්නවත් පහසුකම් නෑහෑ කියලා. ලන්කාව පොඩි රටක් හින්දා මේ වගේ වෙලාවල් වල බේරෙන්න තියෙන ඉඩ වෑඩි. මොකෙක් හරි හොද වෑඩ්ඩෙක් රට පාලනයට ආවානම් මේක ගොඩ දාන එක සිම්පල්