දැන් දළදා මාළිගාව කියන්නෙ කලින් රජමාලිගාවෙ කෑල්ලකට.
කෝට් කරලා පෙන්නනේ කොහොදම එක එක තැන තියෙන්නෙ එක එක කතානෙව? හරි පිලිවලට තර්කයක් හදන්නෑනෙ උඹ.
නැ සහෝ,දළදා මාලිගාවට වම් පසිනුයි රජ මාලිගාව තියෙන්නෙ,දැනට රජ මාලිගාවේ කුඩා කොටසක් තියෙන්නෙ,ඉංග්රීසින් මාලිගාවේ කොටසක් කඩලා දාලා තියෙන්නෙ,රජ මාලිගාව ඉංග්රීසින් විසින් කාලයක් එ අයගේ පරිහරණයට අරන් තියනවා,පරිහරණය කරන්න නවිකරණය කරනකොට තිබුනු බිතුසිතුවම් කැටයම් එහෙම ගොඩක් විනාශ වෙලා තියෙන්නෙ.


පරණ රජ මාලිගාව ටිකක් එහායින් තිබිලා තියෙන්නේ.......දළඳා වහන්සේ වැඩ ඉන්නේ වෙනම මාලිගාවක
