කාලෙකට පස්සේ සෑහෙන්න අඬපු දවසක් අද. හිත සෑහෙන්න නිදහස් වුණා . තෑන්ක්ස් උඹටත්.
දැන් qualifications hadaganin degree ekak wage karala.
කාලෙකට පස්සේ සෑහෙන්න අඬපු දවසක් අද. හිත සෑහෙන්න නිදහස් වුණා . තෑන්ක්ස් උඹටත්.
dan eva karagena eddi 40 lan venawa ban. jeewithe hodama kale gihinදැන් qualifications hadaganin degree ekak wage karala.
Ehema hodama kalayak kiyala ne.one nethi magul oluwe dagena widawanawa.widawanne nethuwa situation ekata face karapan bn.mokada widawana eke ivarayak ne kohe giyathdan eva karagena eddi 40 lan venawa ban. jeewithe hodama kale gihin
Mu dan thread deka thunakma demma.lamai innawanan tawa kamakuth ne.nikan kalakirila.
dan eva karagena eddi 40 lan venawa ban. jeewithe hodama kale gihin
Esoft එක වගේ තැනකින් ගන්න වෙන රටක කැම්පස් එකක Top up degree එකට ඒ පිළිගනීම තියෙනවාදTop up degree tiyenawane. 4 year degree karannama ona na. Eeta passe MSc ekakata wage wena ratakata giyanam goda daganna puluwan. Kohomath awurudu keepayak yanawa. Habai qualification tika tiyenawa kohe yannath.
Esoft එක වගේ තැනකින් ගන්න වෙන රටක කැම්පස් එකක Top up degree එකට ඒ පිළිගනීම තියෙනවාද
හරි මචන් මන් හෙට දාන්නම්ඔව්. අදාළ කැම්පස් එකට ඒ රටේ පිළිගැනීම තියෙනව නං අවුලක් වෙන්නෙ නෑ. මේ කිරියෙම එහෙම කරපු අය ඇති. Thread එකක් දාලා අහපන්.
මෙයා යුරෝප් රටකද ඉන්නේ IT ද කරන්නේ@geeko මේ ඉන්නෙ එකෙක්.![]()
Message ekak dammaIthin ugen ahapanko wistara.
මේ රට ගොඩ ගන්න බැරි ප්‍රධානම හේතුව තමන්ගෙ වාසියට ආණ්ඩු පෙරලන්න ට්‍රයි කරන විපක්ෂය. ඔ්ක හැමපැත්තටම පොදු දෙයක්. මේ පාර උනත් ජෙවීපී එකයි සමගි ජන බලවේගයයි බැලුවෙ කොරෝන පිටින් දාල රටට කෙලවල හරි බලය ගන්න. කිසිම වැඩක් කරන්න දෙන්නෙ නෑ ආණ්ඩුවට.නෑ දැන් වුණත් ගෝඨාගේ විතරක් නරකක් නිසා නෙමේ කළකිරිලා තියෙන්නේ. ගෝඨාටත් බැරිනම් ගොඩ ගන්න එකෙක් නෑ කියලා දැනෙද්දි කළකිරෙන්නේ. මිනිස්සුන්ට වෙනස් වෙන්න උවමනාවක් නෑ බන්. මේ රටෙ මිනිස්සු කැමතිත් එක තැන පල් වෙවී ඉන්න. දේශපාලකයො වගේම මිනිස්සුත් වැරදි. ගොඩ ඒමක් නෑ
Job experience thiyanawanam Master ekak kelinma karahan boruwata Bsc walata nahennathuwa. Lankawe paths thiyanwa ona tharam. Poddak net eke search karala balahan methana walalennathuwa![]()
search karana gaman inne. job experience thibba kiyala eka parama master ekak karana eka lesi na banJob experience thiyanawanam Master ekak kelinma karahan boruwata Bsc walata nahennathuwa. Lankawe paths thiyanwa ona tharam. Poddak net eke search karala balahan methana walalennathuwa![]()
නෑ දැන් වුණත් ගෝඨාගේ විතරක් නරකක් නිසා නෙමේ කළකිරිලා තියෙන්නේ. ගෝඨාටත් බැරිනම් ගොඩ ගන්න එකෙක් නෑ කියලා දැනෙද්දි කළකිරෙන්නේ. මිනිස්සුන්ට වෙනස් වෙන්න උවමනාවක් නෑ බන්. මේ රටෙ මිනිස්සු කැමතිත් එක තැන පල් වෙවී ඉන්න. දේශපාලකයො වගේම මිනිස්සුත් වැරදි. ගොඩ ඒමක් නෑ

ඒක ඉතින් අපිට කරන්න බෑනේ.අපිට තියෙන්නේ බලන් ඉන්න තමයි. 2/3 ක බලයක් දීලත් පඹයෝ වගේ වැඩ කරද්දි ආපහු මන්නම් හිතන්නේ නෑ කාටවත් කරන්න පුලුවන් වෙයි කියලාමේ රට ගොඩ ගන්න බැරි ප්‍රධානම හේතුව තමන්ගෙ වාසියට ආණ්ඩු පෙරලන්න ට්‍රයි කරන විපක්ෂය. ඔ්ක හැමපැත්තටම පොදු දෙයක්. මේ පාර උනත් ජෙවීපී එකයි සමගි ජන බලවේගයයි බැලුවෙ කොරෝන පිටින් දාල රටට කෙලවල හරි බලය ගන්න. කිසිම වැඩක් කරන්න දෙන්නෙ නෑ ආණ්ඩුවට.
මට පේන විදියට කියන්නම්, ඊළඟට මොකක් හරි ආණ්ඩුවක් බලයට එනව නම් බලයට ආපු පස්සෙ දවසෙම ෆේස්බුක් ඇතුලු සියලුම සමාජ මාධ්‍ය ජාල මේ රටේ බ්ලොක් කරල දාන්න ඔ්න (ඒව හරියට පරිහරණය කරන්න පුලුවන් තරම් පරිකල්පන බුද්ධියක් තියෙන මිනිස්සු ලංකාවෙ නෑ. ඒව තියෙද්දි වෙන්නෙ ඒකෙන් වෙනත් පිරිසක් වාසි අරගෙන ආණ්ඩුව කරන කරන හැම වැඩේම කඩාකප්පල් කරන එක). ඒක අංක එක. ඊට පස්සෙ මෙන්න මේ කැම්පස් ඇතුලෙ අරගල කරන, පාරවල් බ්ලොක් කරගෙන විකාර නටන එවුන්ගෙ ඇට තලල හරි ඒක නැති කරල දාන්න ඔ්න. ඉතා තද නීති ගේන්න ඔ්න ඒව නවත්තන්න. ඊට පස්සෙ මෙන්න මේ රජයෙ ආයතන ඇතුලු හැම මගුලටම රිංගල ඉන්න යූනියන් කාරයො ටික සුදු වෑන් නෙමෙයි මොනවගෙන් හරි උස්සල එහෙම නැත්නම් ඔක්කොම ටික හරි අල්ලල හිරේට දාන්න ඔ්න. අන්න ඔය ටික සාර්ථකව කරන්න පුලුවන් ආණ්ඩුවක් ලංකාවෙ බිහි උනොත් අන්න ඒ ආණ්ඩුව තමයි ලංකාවෙ සාර්ථකම ආණ්ඩුව වෙන්නෙ. ඊට පස්සෙ පුලුවන් රට දියුණු කරන හැටි කතා කරන්න.
Hamathissema na ba kiyannepa minihosearch karana gaman inne. job experience thibba kiyala eka parama master ekak karana eka lesi na ban
ubata thiyana lokuma problem eka oka. Balahan ube hama comment ekakama negative impressions! Yes you can 