ගෝඨා අවුරුදු 10 කට කලින් ජනාධිපති වුණානම්...රට යන්න ඕනේ

geeko

Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    Hamathissema na ba kiyannepa miniho :growl: ubata thiyana lokuma problem eka oka. Balahan ube hama comment ekakama negative impressions! Yes you can :yes:
    negativema neme ban mata kalakirilaa thiyenne jeewithaye hodama kalen vadi hariyak nikanma apathe giya kiyala danena nisa
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    lesi nathiwenna puluwan. e unata bari na. hodata hoyapan.
    mama nam awankawama danne na eka lesida amaruda kiyala.
    na ban eka lesi na. self study saha projects karana gaman gaththu practical knowledge eka thibba kiyalaa theory okkoma danne nane. ekema anith paththa theory okkoma danna hama kenekta prayogikawa wada karannath ba. oka nikan kola kallak witharai wada karanna patan gaththata passe.eth ithin kola kalle vatinakama thiyenne me vage velawal valata thamai
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,740
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    na ban eka lesi na. self study saha projects karana gaman gaththu practical knowledge eka thibba kiyalaa theory okkoma danne nane. ekema anith paththa theory okkoma danna hama kenekta prayogikawa wada karannath ba. oka nikan kola kallak witharai wada karanna patan gaththata passe.eth ithin kola kalle vatinakama thiyenne me vage velawal valata thamai

    sampoorna aththa.
     
    • Like
    Reactions: geeko

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    ඉතින් ඕකා කොහොම හරි ඉන්න තැනට ආවෙ උගෙ අය්යගෙ පිහිටෙන්නෙ. ආරක්ශක ලේකම්කම මලාට ලැබෙන්න විදියක් නෑ මහින්දයා චන්දෙ දිනල ජනාධිපති උනෙ නැත්තම්.

    ඔනෙම දේකදි ඉන්න තැනට ගොට්ටක් අල්ලලා පන්දමක් අල්ලන් ආපු එවුන් විශ්වාස කරන්න හොද නෑ

    උන්ට කැපැසිටි එකක් නෑ තනියෙන් තීරණ ගන්න. වැනෙන පෙන්දො තමා ඒ වගේ උන්.

    සදා ණයගැතිනෙ ඌට ඉන්න තැන හදල දුන්න එකාට

    2015 ඓතිහාසික මැදමුලන ජනෙල් පඩි දේසනාව දෙන තැනට පත් කරල අනික් උන්ව කැලිපොනියාවට යන තැනට පත් කරල ආය ගෙනත් රජ පුටුවෙ ඉන්දුවෙ ඇයි :lol: :love:
     
    • Like
    Reactions: geeko

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,614
    100,848
    113
    hemadema uncertain kiyala oluwe tiyaganin ban.kalakirila wedak ne.
    Ita kalin gihin wahanekta happila malanan.ohoma hitanna epa mohothta muna diyan oluwa wikara karaganne nethuwa

    Dan uba lathoni dila malath mukuth wenas wenne ne.face karapan situation ekata.

    Loke koheth ohe marila yana un innawa.uba dan oka kotchara kiywetath situation eka wenas wenne ne.

    වාක්‍ය කියපන් බය වෙන්න එපා

    No penis no worries.
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ගෝඨාටත් බැරිනම් ගොඩ ගන්න එකෙක් නෑ කියලා දැනෙද්දි කළකිරෙන්නේ.
    පිස්සුද බන් උබලට .
    මූ තමයි මට නම් තේරෙන හැටියට හිටපු අවුල්ම ජනාදිපති .
    අනුන්ට ඇහුන්කන් නොදෙන උද්දච්ච කමක් තියෙන්නේ .
    හැබැයි දැනට රටේ තියන ආර්ථික ප්‍රශ්නෙට මු ජනාදිපති උනාට පස්සේ කරපු දේවල් බලපෑමක් නෑ .
     

    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,301
    726
    113
    සිරාවට ම බන්. කොල්ලෝ න්ගේ ජීවිත එක තැන. LKR Salary යක් ගත්ත්ට වැඩක් නෑ.. (ඒ වුනාට බන් මම්ත් 69 කෙනෙක්. 😒. දැන් දුක් වෙන්වා.)
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඉස්සර ගෝටා පොරක් කියලා හිතෙන්න හේතුව මොකද්ද ඉතින් ?
    තේරෙන්නේ නැද්ද බන් අයියා නිසා පිම්බුණ, කට වහගෙනම චන්දෙ කරපු එකෙක් කියලා.. ඌ කට ඇරපු චන්දෙ දවස් වලත් නා ගත්ත අස්වද්දීමයි , අයියගෙන් අහන කතා කියන්න ගිහින්. අපේ උන් මොකට ඌ පොරක් කියලා හිතුවද දන්නේ නෑ . :rofl:

    මේ තියෙන්නෙ උත්තරේ. 👇 හේතුවක් උන්වත් දන්නෙ නෑ. මිඩියා වලින් පුම්බපු පිම්බිල්ලයි, වශී බෝලෙ බලපෑමයි වෙන්න ඕනෙ. :rolleyes:

    ගෝටට විතරයි පුලුවන්, වෙන කාටවත් බෑ. :rofl:


    නෑ දැන් වුණත් ගෝඨාගේ විතරක් නරකක් නිසා නෙමේ කළකිරිලා තියෙන්නේ. ගෝඨාටත් බැරිනම් ගොඩ ගන්න එකෙක් නෑ කියලා දැනෙද්දි කළකිරෙන්නේ. මිනිස්සුන්ට වෙනස් වෙන්න උවමනාවක් නෑ බන්. මේ රටෙ මිනිස්සු කැමතිත් එක තැන පල් වෙවී ඉන්න. දේශපාලකයො වගේම මිනිස්සුත් වැරදි. ගොඩ ඒමක් නෑ
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,985
    28,898
    113
    සිරාවට ම බන්. කොල්ලෝ න්ගේ ජීවිත එක තැන. LKR Salary යක් ගත්ත්ට වැඩක් නෑ.. (ඒ වුනාට බන් මම්ත් 69 කෙනෙක්. 😒. දැන් දුක් වෙන්වා.)
    Ay dukwenne? Minihek unama practical wenna one…dinana paththe balela tamai denna one..

    Bayyek kiwwe
     

    danush1987

    Well-known member
  • Sep 3, 2021
    395
    576
    93
    මේ රට ගොඩ ගන්න බැරි ප්‍රධානම හේතුව තමන්ගෙ වාසියට ආණ්ඩු පෙරලන්න ට්‍රයි කරන විපක්ෂය. ඔ්ක හැමපැත්තටම පොදු දෙයක්. මේ පාර උනත් ජෙවීපී එකයි සමගි ජන බලවේගයයි බැලුවෙ කොරෝන පිටින් දාල රටට කෙලවල හරි බලය ගන්න. කිසිම වැඩක් කරන්න දෙන්නෙ නෑ ආණ්ඩුවට.

    මට පේන විදියට කියන්නම්, ඊළඟට මොකක් හරි ආණ්ඩුවක් බලයට එනව නම් බලයට ආපු පස්සෙ දවසෙම ෆේස්බුක් ඇතුලු සියලුම සමාජ මාධ්‍ය ජාල මේ රටේ බ්ලොක් කරල දාන්න ඔ්න (ඒව හරියට පරිහරණය කරන්න පුලුවන් තරම් පරිකල්පන බුද්ධියක් තියෙන මිනිස්සු ලංකාවෙ නෑ. ඒව තියෙද්දි වෙන්නෙ ඒකෙන් වෙනත් පිරිසක් වාසි අරගෙන ආණ්ඩුව කරන කරන හැම වැඩේම කඩාකප්පල් කරන එක). ඒක අංක එක. ඊට පස්සෙ මෙන්න මේ කැම්පස් ඇතුලෙ අරගල කරන, පාරවල් බ්ලොක් කරගෙන විකාර නටන එවුන්ගෙ ඇට තලල හරි ඒක නැති කරල දාන්න ඔ්න. ඉතා තද නීති ගේන්න ඔ්න ඒව නවත්තන්න. ඊට පස්සෙ මෙන්න මේ රජයෙ ආයතන ඇතුලු හැම මගුලටම රිංගල ඉන්න යූනියන් කාරයො ටික සුදු වෑන් නෙමෙයි මොනවගෙන් හරි උස්සල එහෙම නැත්නම් ඔක්කොම ටික හරි අල්ලල හිරේට දාන්න ඔ්න. අන්න ඔය ටික සාර්ථකව කරන්න පුලුවන් ආණ්ඩුවක් ලංකාවෙ බිහි උනොත් අන්න ඒ ආණ්ඩුව තමයි ලංකාවෙ සාර්ථකම ආණ්ඩුව වෙන්නෙ. ඊට පස්සෙ පුලුවන් රට දියුණු කරන හැටි කතා කරන්න.

    දැන් ලෝක තත්වයත් එක්ක ඒකාදිපති විදියට පොලිසිය හමුදාව දාල ප්‍රශ්න විසදන්න බෑ. ලන්කාව වගේ ලෝකෙන්ම ණය අරන්, පිට රටින් එන ආදායම් උඩ ජීවත් වෙන රටකට කොහොමත් බෑ.

    තව අව් රුදු 20 කින් විතර ලන්කාව දියුණු කරන්න තියෙන එකම ක්‍රමය,

    පක්ශ විපක්ශ හැමෝම එකතු වෙලා රටේ ප්‍රශ්න වලට පොදු ජාතික ප්‍රතිපත්තියක් සකස් කර,

    ළමයින්ට හොද පෝශන දායි ආහාර වේලක් ලබාදෙන්න කටයුතු කරල බුද්ධිමත් පරපුරක් බිහි කරගෙන අපේ රටේ අධ්‍යාපනය තාක්ශනික අන්ශයට යොමුකොට,

    කලා,වාණිජ අන්ශයන්ගෙන් උසස් පෙළට/විශ්ව විද්යාල වලට බදවා ගැනීම් අඩු කිරීමයි.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    පිස්සුද බන් උබලට .
    මූ තමයි මට නම් තේරෙන හැටියට හිටපු අවුල්ම ජනාදිපති .
    අනුන්ට ඇහුන්කන් නොදෙන උද්දච්ච කමක් තියෙන්නේ .
    හැබැයි දැනට රටේ තියන ආර්ථික ප්‍රශ්නෙට මු ජනාදිපති උනාට පස්සේ කරපු දේවල් බලපෑමක් නෑ .
    හැමෝටම ඔලුව නමාගෙන ඇහුම්කන් දීගෙන හිටපු උන් කලානේ මෙච්චර කල්. මට හිතෙන්නේ මේක පාලකයාගේ විතරක් වැරැද්දකුත් නෙමේ. මිනිස්සුත් කැමති නෑ වෙනස් වෙන්න කැපකිරීමක් කරන්න.දේශපාලකයෝ වගේම මිනිස්සුත් වගකියන්න ඕනේ

    bump
    den vayasa keeyada ban?
    33
    ------ Post added on Dec 2, 2021 at 9:49 AM
     
    • Like
    Reactions: Spiderman.Ayya

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,384
    12,660
    113
    Piliyandala

    මචන් උබ කලකිරුන කේන්ති ගත්ත කියල මේ කිසිම දෙයක් වෙනස් වන්නේ නෑ බන්​

    ඕක ලේසියට කිව්වට මටවත් කරගන බැහැ ප්‍රක්ටිස් එක නැතුව... පොඩ්ඩට අවුල් යනවා ආයේ කල්පනා කරන්නේ පස්සේ මන් වොරි උනා කියල කිසි දෙයක් වෙනස් වෙන්නේ නෑ කියල​

    මිනිස්සුන්ව නිකන් ඇස් බැඳලා වගේ තියෙන්නේ උන් කියන ඕනේ දෙකට හුරේ දාන හෝ අමතක කරලා දාන මහජනවාක් හැදිලා තියෙන්නේ...​

    මේවා වෙනස් කරන්න කතා කරොත් මිනිස්සු මොනවා දන්නවද කියන්නේ.." අනේ නිකන් පලයං ඩො යන්න... මේ පිස්සව වාඩි කරවන්න" වගේ කතා​

    උබ තනියෙන් නම් ඉන්නේ මොනවාද බන් තව පරක්කුයි කියල අඬන්නේ වයස ගැන හිත හිත.... රජයට බම්බු ගහගන්න කියල උබේ අතල් එකේ ට්‍රැවල් පාරක් ගෙන හිටහන්කෝ....​

     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    හම්මට එහෙම උනා නම් ඕක රාජපක්ෂ කෙනෙක්ගේ ටැටූ එකක් ලංකාවේ 80% වැඩි පිරිසකගේ බලෙන්ම වගේ පපුවේ ගහල මේ වෙනකොට🤭
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,392
    6,531
    113
    DA කාරයා අතේ පාරක් ගහලා කැරි ටික යැව්වා නම් වෙසිගේ පුතාල රට කන්නෙ නෑ නේ
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    ගෝඨා අවුරුදු 10 කට කලින් ජනාධිපති වුණානම් මේ රටට ගොඩ ඒමක් නෑ කියලා දැනගන්නේ ඒ කාලේ. එහෙම වුණානම් මොකක් හරි කරලා රට පැනගන්නවත් කාලයක් තිබ්බා. දැන් පරක්කු වැඩී වගේ. මැරෙන්න තරම් කළකිරිලා ඉන්නේ 😭

    ba nam. utath karanna hambenne na. rata diyunu karanna thiya uta balayata ennawath ba


    marriduth na, lamainuth na, eth vayasa vadi
    ------ Post added on Nov 12, 2021 at 12:12 AM
    ඔයා මැදිවියේ ද?