ගෝඨා ආවා විතරයි ..සිoහලු වැඩිවෙලා

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ගෝඨා ආවා විතරයි ..සිoහලු වැඩිවෙලා

    බොදුබලසේනාවට අනුවනම් එහෙම තමයි වෙලා තියෙන්නේ ..ඒකනේ සිරිසේනගේ ඉනා බේත් ගිලලා දැන් කට පූට්ටු වෙලා සද්ද නැතිව ඉන්නේ ..

    පාස්කු සීන් එක කාලේ මේකේ ඉන්න උන් කොච්චර දැගලුවද සිoහල ජනගහනේ වැඩි කරන්න.මුස්ලිම් කඩත් වර්ජනය කරන්න පටන් ගත්තා. ගෝඨා ජනාධිපති උනා විතරයි සිoහල ගෑනු ඔක්කොම බඩ වෙලා දැන් සද්දයක්වත් නෑ .සිoහල ව්යාපාර බලන් ඉද්දි දියුණු වෙලා දැන් උන් යන්නේ ලිමොසින් වලින් .හෙලිකොප්ටර් වලින්.:lol: මේකට අපි කියන්නේ අවස්ථාවාදී පොහොට්ටු බයියන්ගේ උගුල් කියලා:P:P:P:lol:

    හැබැයි අපේ පලාත්වලනම් දැන් දැන් ටික ටික මුස්ලිම් අය වැඩි වෙනවා. පාන්දරට පල්ලි 2කින් විතර අදෝනා ඇහෙනවා.කොරොනා බෝකරපු අටලුගමත් මුස්ලිම්.:rolleyes:

    තොපිලට තියෙන්නේ විකල්ප 2යි දැන්. එකක් තමයි රතන හිමිගේ පක්ෂය.අනික තමයි අමිත් වීරසිoහගේ පක්ෂය.... අනිත් ඔක්කොම උන් දේශපාලන ඩීල් කාරයෝ. අවස්ථාවාදි ජාතිවාදියෝ....

    පොහොට්ටුවට රැවටුනා දැන් ඇති නේද ?:baffled:
     
    • Like
    Reactions: somalal

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අපෝ මොන කරුමයක්ද යකෝ, උබ ඕන එකෙක්ට දාගනින්, මෙහෙ උන්ට බැරිනම් ඇමරිකාවෙ එකෙක්ට හරි දිපන් ..ඔය මළ ඇඩියාව නතරකර ගනින්. :baffled:
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    එහෙනම් ඉතින් ජේ.වී.පී තමයි:cool:
    Dan post eke ubama kiwwe wisadumata thiyenne "Rathana himige pakshei", "amith weerasinghe ge pakshei" kiyala. dan rathana himige pakshe reject nam ithuru amith ge pakshe witharane ube logic eke hatiyata. kohomada JVP ekak dan awe?

    බොදුබලසේනාවට අනුවනම් එහෙම තමයි වෙලා තියෙන්නේ ..ඒකනේ සිරිසේනගේ ඉනා බේත් ගිලලා දැන් කට පූට්ටු වෙලා සද්ද නැතිව ඉන්නේ ..

    පාස්කු සීන් එක කාලේ මේකේ ඉන්න උන් කොච්චර දැගලුවද සිoහල ජනගහනේ වැඩි කරන්න.මුස්ලිම් කඩත් වර්ජනය කරන්න පටන් ගත්තා. ගෝඨා ජනාධිපති උනා විතරයි සිoහල ගෑනු ඔක්කොම බඩ වෙලා දැන් සද්දයක්වත් නෑ .සිoහල ව්යාපාර බලන් ඉද්දි දියුණු වෙලා දැන් උන් යන්නේ ලිමොසින් වලින් .හෙලිකොප්ටර් වලින්.:lol: මේකට අපි කියන්නේ අවස්ථාවාදී පොහොට්ටු බයියන්ගේ උගුල් කියලා:P:P:P:lol:

    හැබැයි අපේ පලාත්වලනම් දැන් දැන් ටික ටික මුස්ලිම් අය වැඩි වෙනවා. පාන්දරට පල්ලි 2කින් විතර අදෝනා ඇහෙනවා.කොරොනා බෝකරපු අටලුගමත් මුස්ලිම්.:rolleyes:

    තොපිලට තියෙන්නේ විකල්ප 2යි දැන්. එකක් තමයි රතන හිමිගේ පක්ෂය.අනික තමයි අමිත් වීරසිoහගේ පක්ෂය.... අනිත් ඔක්කොම උන් දේශපාලන ඩීල් කාරයෝ. අවස්ථාවාදි ජාතිවාදියෝ....

    පොහොට්ටුවට රැවටුනා දැන් ඇති නේද ?:baffled:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,913
    26,448
    113
    Dan post eke ubama kiwwe wisadumata thiyenne "Rathana himige pakshei", "amith weerasinghe ge pakshei" kiyala. dan rathana himige pakshe reject nam ithuru amith ge pakshe witharane ube logic eke hatiyata. kohomada JVP ekak dan awe?

    හොරාට කලින් කෙහෙල් කැන වැට පැන්නා :rofl:
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    රෝසි ආච්චි;25258198 said:
    හොරාට කලින් කෙහෙල් කැන වැට පැන්නා :rofl:
    :yes::yes:
    Kelinma "JVP ekata chande denna please, dan 3%wath na apita" kiyala thread eka dammanam iwarai.
    Boruwata waten yanna gihin nikan redde goma dagannawa. :lol::lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    එහෙනම් ඉතින් ජේ.වී.පී තමයි:cool:

    FB-IMG-1585286108018.jpg

    :lol::lol:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    යහොව්ව ගේ අනාථයෝ ගොන් තර්ඩ් දදා අඩන්නේ හිටපන් හලපයා
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    ජෙප්පොයි රෝමන් කාරයොයි තකට තක...
    දෙගොල්ලොම "එනව..කනව...යනව.."
    :lol::lol:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අනේ මෙහෙමත් ගොනෙක්...🐂🐂🐂

    මෙහෙ ඉන්නේ ඔක්කොම හොරු .ජනතාව හොරු නිසා පාලකයොත් හොරු.මෙහේ දේශපාලකයන්ට බනින සුදනන්ට හොරපාරෙන් මහජන බැoකුවේ සභාපතිකම දෙන්නම් කිව්වොත් නොගෙන ඉදීද? නෑනේ . හොරුන්ට ඇත්ත කියන උන් ගොන්නු වගේ තමයි පෙනෙන්නේ :yes: