කන කැස්බෑවා;14147153 said:අප්පට සිරි....මම මේ ලිපිය දැම්මේ ඔය කියන සේනාව කරන මැටි වැඩ දැකලා මිසක් මම හම්බයෙක් නෙවෙයි බං... මුන්ට අමුකැවිලද මන්දා.....
කන කැස්බෑවා;14269620 said:බොදු බල සේනාව ඉස්සෙල්ලම බුද්ධාගමට ගරුකළ යුතුයි.
ධම්මේ හවේ රක්ඛති ධම්ම චාරී...
ධර්මයේ හැසිරෙන්නා ධර්මයෙන් රැකේ. ඒහෙම නොකරන බොදු බල සේනාවට ඒ ඒ විදිහය සිද්ධවෙන දේවල් කර්මාණුරුපව සිද්ධ වෙයි.
අනිත් එක බුදුහාමුදුරුවො කොහේවත් කියලා නෑ බුද්ධාගම ආරක්ෂා කරන්න කියලා. තම තමන් ඒකෙන් ආරක්ෂා වෙනවා මිස. අනිත් අතට, තම තමන්ධර්මයේ පිහිටනවා කියන්නේ ධර්මය නිකම්ම ආරක්ෂා වෙනවා කියන එකයි. ඒබව තේරැම් ගන්න බැරි බොදු බලු සේනාව.....
මට උබෙ ආගම මොකක්ද කියලා ටිකක් කියපන් පුතෙ???

මේ ලිපිය ලියපු එකා එක්කෝ හම්බයෙක් නැත්තම් සමාජවාදී(jvp) පොන්නයෙක්.
මේක එලකිරියට දාපු එක අනිවාර්යෙන් හම්බ පොන්නයෙක්.
එක අතකට මුන්ට බැනල වැඩක් නැ. මුන්ගේ අම්මල තාත්තලාගේ වැරදි නේ. "තුන්කාලේ අසහනය".
කන කැස්බෑවා;14269620 said:බොදු බල සේනාව ඉස්සෙල්ලම බුද්ධාගමට ගරුකළ යුතුයි.
ධම්මේ හවේ රක්ඛති ධම්ම චාරී...
ධර්මයේ හැසිරෙන්නා ධර්මයෙන් රැකේ. ඒහෙම නොකරන බොදු බල සේනාවට ඒ ඒ විදිහය සිද්ධවෙන දේවල් කර්මාණුරුපව සිද්ධ වෙයි.
අනිත් එක බුදුහාමුදුරුවො කොහේවත් කියලා නෑ බුද්ධාගම ආරක්ෂා කරන්න කියලා. තම තමන් ඒකෙන් ආරක්ෂා වෙනවා මිස. අනිත් අතට, තම තමන්ධර්මයේ පිහිටනවා කියන්නේ ධර්මය නිකම්ම ආරක්ෂා වෙනවා කියන එකයි. ඒබව තේරැම් ගන්න බැරි බොදු බලු සේනාව.....
කන කැස්බෑවා;14270678 said:සිංහලයා ශ්‍රේෂ්ඨයි. බුදුන් පෙන්වාදෙන දර්ශනයත් ශ්‍රේෂ්ඨයි. ආය කතා දෙකක් නෑ. මට කියන්න තියෙන්නේ, ඔය කියන සේනාව සිංහලයගේ ඒ ශ්‍රේෂ්ඨ අභිමාණය නමැති සිංහ හම දාගත්ත බූරු රැලක් කියලා විතරයි.
හින්දු බමුණන් විසින් බුද්ධාගමට ඇතුළු කළ උපේක්ෂාව විතරක් නෙවෙයි, සතර බ්‍රහ්ම විහරණයම හිස පලද ගත්තම අන්‍යාගමිකයන්ට නිකම්ම නාමික බෞද්ධයගේ ඔළුවට අතහෝදන්න හිතෙනවා. එහෙම අත හොදන අවස්ථා එමටයි. ඉතිං හම පොරොවගත්ත අය පොඩි පොඩි සද්ද දාන්න යනවා. ඒ බුද්ධාගම ගැන විස්වාසයක් නැතිකම.
(මම කියන්නේ දැනගෙන විස්වාස කරන්න. නොදැන විස්වාසකරන අයට හොද උදාහරණයක් තමයි ඔය බලු සේනාව. උන් දන්න මගුලක් නෑ. පන්සලේ ඉදං කාලා කාලා තෙලේ වැඩිවෙලා නිකාං බුරනවා.)