බයට රෙද්දෙ රෙවුනා බන්. කෝමෙයි ඔයෙ කාලගුනේ?
උඹට බයවෙන්න දෙයක් කිව්වෙන් නැහැ කොල්ලෝ...
මේදවස් වල හරි සීතයි
බයට රෙද්දෙ රෙවුනා බන්. කෝමෙයි ඔයෙ කාලගුනේ?
උබ කෝට් කරලා තිබ්බෙ. ඒ නිසයි කිව්වෙ.උඹට බයවෙන්න දෙයක් කිව්වෙන් නැහැ කොල්ලෝ...
මේදවස් වල හරි සීතයි
සෝස් එකක්වත් නැතුව උබ දාන නිවුස් ඇත්තද බොරුද කියන්න මම දන්නෙ නෑ. ඒත් අද දවස වෙනද වගෙ නෙවෙයි. මම මේ ඒත් බැලුවා අද දවස වෙනද වගේ මූසල නැත්තෙ මොකද කියල. අද ක්ලයිමේට් එකත් මරු. ඇඟට අමාරුවක් නොදැනෙන අව්වක් තියෙන්නෙ. කුරුල්ලො ඉකි බිකි ගගා අහසෙ සතුටින් එහෙමෙහෙ පීනනවා. දවල් කාපු බත් එකත් සුපිරියට තිබ්බා. පාර දිහා බැලුවම වෙනදට වඩා සෙනගක් පාරේ ඉන්නවා. මිනිස්සු ගොඩක් ප්‍රබෝධයෙන් දවසේ වැඩ රාජකාරි වල නිරත වෙලා. මුළු රටම මගුල් ගෙයක් වගේ
ඒ නිසා අද දවස මොකක් හරි විශේෂ උතුම් දවසක් වෙන්න ඕනේ. සමහර විට උබේ නිවුස් එක හරි වෙන්නත් පුළුවන්..
ඒ මේක නිසා වෙන්න බැරිද??
Update: එක්සත් ජාතික පක්ෂය ඇතිකර ගැනීමට යන නව සන්ධානයේ ව්‍යවස්ථා කෙටුම්පතටත්, ලබන 5 වැනිදා එය අත්සන් කිරීම සම්බන්ධයෙනුත් කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී විරෝධය පලවූ බව අජිත් පී. පෙරේරා කියයි.
#lka #UNP #WorkingCommittee
Newsfirst

මව්බිම අනුව මේක ඇත්ත නිව්ස් එකක්
link - https://mawbima.lk/news/23/news-more/23249

සෝස් එකක්වත් නැතුව උබ දාන නිවුස් ඇත්තද බොරුද කියන්න මම දන්නෙ නෑ. ඒත් අද දවස වෙනද වගෙ නෙවෙයි. මම මේ ඒත් බැලුවා අද දවස වෙනද වගේ මූසල නැත්තෙ මොකද කියල. අද ක්ලයිමේට් එකත් මරු. ඇඟට අමාරුවක් නොදැනෙන අව්වක් තියෙන්නෙ. කුරුල්ලො ඉකි බිකි ගගා අහසෙ සතුටින් එහෙමෙහෙ පීනනවා. දවල් කාපු බත් එකත් සුපිරියට තිබ්බා. පාර දිහා බැලුවම වෙනදට වඩා සෙනගක් පාරේ ඉන්නවා. මිනිස්සු ගොඩක් ප්‍රබෝධයෙන් දවසේ වැඩ රාජකාරි වල නිරත වෙලා. මුළු රටම මගුල් ගෙයක් වගේ
ඒ නිසා අද දවස මොකක් හරි විශේෂ උතුම් දවසක් වෙන්න ඕනේ. සමහර විට උබේ නිවුස් එක හරි වෙන්නත් පුළුවන්..
ඒ මේක නිසා වෙන්න බැරිද??
Update: එක්සත් ජාතික පක්ෂය ඇතිකර ගැනීමට යන නව සන්ධානයේ ව්‍යවස්ථා කෙටුම්පතටත්, ලබන 5 වැනිදා එය අත්සන් කිරීම සම්බන්ධයෙනුත් කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී විරෝධය පලවූ බව අජිත් පී. පෙරේරා කියයි.
#lka #UNP #WorkingCommittee
Newsfirst

උෟරගෙ මාළු උෟරගෙ පිටේම තියල කැපුව නේද..
බයට රෙද්දෙ රෙවුනා බන්. කෝමෙයි ඔයෙ කාලගුනේ?

ko gota ge election proposal, ko naga ge ewa, ko unp eke ewa. ewa mokuth nathuwa ohe eka eka wenuwen kade yanne ai?
election proposal dunnama balanna ona ewa realistic da ewa oya apekshakayonta karanna puluwan da kiala. eelangata balanna ona kalin kiyapuwa karada, ewa karanna bari una nam eh ai, kauda oya apekshakayonge team wala inne kiala. oya okkoma balanakan hithalawath wadak na kauda illanne kiala.

GOTA will bring the sakkili 225 with him SO FKING BIG NO
NAGA2020