දැන් තමයි දැනගෙන තියෙන්නෙ ගෝටා ගියා කියල. ඩොලර් හෝ ගාල එනව යකෝ බලපන් ඩොලර් එක බහින හැටි. 

Payoneer 313 යි. හෙට වෙද්දි 300 තියෙන්නත් බැරි නෑ.
බඩු මිල නම් අඩුවෙන්න මාස 6ක් වත් යයි වගේ. කලින් පාර පරන ස්ටොක් වලට අලුත් මිල දඩිබිඩියේ ගැහුවට මේ පාර පරන ස්ටොක් ලේසියකට ඉවර වෙන එකක් නෑ.