ගෝඨා ගියාම අපි ඩොලර් එවන්නම් කියපු අය.

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,320
    21,354
    113
    දැන් තමයි දැනගෙන තියෙන්නෙ ගෝටා ගියා කියල. ඩොලර් හෝ ගාල එනව යකෝ බලපන් ඩොලර් එක බහින හැටි. 😂😂😂😂
    Payoneer 313 යි. හෙට වෙද්දි 300 තියෙන්නත් බැරි නෑ. 😂
    බඩු මිල නම් අඩුවෙන්න මාස 6ක් වත් යයි වගේ. කලින් පාර පරන ස්ටොක් වලට අලුත් මිල දඩිබිඩියේ ගැහුවට මේ පාර පරන ස්ටොක් ලේසියකට ඉවර වෙන එකක් නෑ. 😂😂😂
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599

    Ranila ennakam sathayak ewanne na kiyapu pora talk deepu rata wiruwo tika panic wela.Rata endan pora talk dena unge tharamath ranila pennala dunna.Okun deepu pora talk wala hatiyata redi adanda manda ohoma ewanne.okun awasthawadi nowee kalin oka kara nam me tharam situation eka bad wenne na.
     
    • Like
    Reactions: neo7x

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Export business walata meka lokuwata balapana nisa godakma aduwenna dena ekak na.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    උන් එවපු ඩොලර් එකක් නැහැ බං කට විතරයි ඕකුන්ගේ 🤣🤣
    රුපියලක් වැඩිපුර දෙනවා නම් ඕකුන් උණ්ඩියල් දානවා 🤩
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,011
    8,798
    113
    In Your Heart
    Beheth nam lagadima mila adu wenna yanne.... source:trust me

    Eth kalakanni JVP hathikare .udgoshana karala keliyoth thama.me rata yana widiya mata nam perfect kalin thibbata wada. Rupiyala wadi wenawa kiyana eka supiri.jaya wewa
     
    • Like
    Reactions: 2osama

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,011
    8,798
    113
    In Your Heart
    300වෙයි මේ week එකේදි එතකොට $ වලට ඉන්වෙස්ට් කරන්න ඕන 300ට අඩුවනම් යන්නෙ නැතිවෙයි. Next week වෙනකම් බලල තමා invest කරන්න ඕන.
    Na machan adu wenawa thama.oya ke gahana ewun thawa padu wei kiyala LKR walata maru karanawa.ekapara godak adu wela aye tikak dollar eka nagi .

    Mama deal karana companies walath products wala prices adu karanna yanne.media walata kalin un dannawa dollar ekata moko wenne kiyala.

    Meka temporary cn ekak nam loweth badu wala ganan adu karan na ekai.
     
    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    උබට තේරෙනවා නේද මේ ඩොලර් එක අඩු වෙන්නේ ගත්ත ණය ගෙවපු නැති නිසා කියල
     
    Sen-lu

    Well-known member
  • Na machan adu wenawa thama.oya ke gahana ewun thawa padu wei kiyala LKR walata maru karanawa.ekapara godak adu wela aye tikak dollar eka nagi .

    Mama deal karana companies walath products wala prices adu karanna yanne.media walata kalin un dannawa dollar ekata moko wenne kiyala.

    Meka temporary cn ekak nam loweth badu wala ganan adu karan na ekai.
    Will settle between 355 to 375. Wait and see.
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,011
    8,798
    113
    In Your Heart
    Will settle between 355 to 375. Wait and see.
    Dollar eka kohomath adu wenawa ban.elakiri eke 99% dollar hoyana un inne.a nisa unta patta awul. Eth me rate duppath minissu kochchara innawada?

    A nisa dollar eka aniwa adu wenna ona ..behethak wath ganna puluwanda aduwata dollar eka nagala thiyeddi?geyak hadanna puluwanda? Dollar hoyana sulu pirisa mona hari karai.
     
    Sen-lu

    Well-known member
  • Dollar eka kohomath adu wenawa ban.elakiri eke 99% dollar hoyana un inne.a nisa unta patta awul. Eth me rate duppath minissu kochchara innawada?

    A nisa dollar eka aniwa adu wenna ona ..behethak wath ganna puluwanda aduwata dollar eka nagala thiyeddi?geyak hadanna puluwanda? Dollar hoyana sulu pirisa mona hari karai.
    ගැම්බල් කරන්න පුළුවන් ටික කාලයයි බං. ඔය ගැම්බල් කිරිල්ලෙ නේගටිව් ප්‍රතිඵල එන්නෙත් උඹ ඔය කියන මිනිස්සුන්ටම තමා. මම මොකුත් වැඩිය කියන්නෙ නෑ.වේදිකාව පිටිපස්සෙ ආර්ථික ජවනිකා ගැන දන්න හින්ද ටික දවසක් ඉඳල බලන්න කියල විතරයි මම කියන්නෙ.