ගෝඨා ගියාම අපි ඩොලර් එවන්නම් කියපු අය.

PoweruseR

Well-known member
  • Oct 12, 2011
    11,010
    8,796
    113
    In Your Heart
    ගැම්බල් කරන්න පුළුවන් ටික කාලයයි බං. ඔය ගැම්බල් කිරිල්ලෙ නේගටිව් ප්‍රතිඵල එන්නෙත් උඹ ඔය කියන මිනිස්සුන්ටම තමා. මම මොකුත් වැඩිය කියන්නෙ නෑ.වේදිකාව පිටිපස්සෙ ආර්ථික ජවනිකා ගැන දන්න හින්ද ටික දවසක් ඉඳල බලන්න කියල විතරයි මම කියන්නෙ.
    Danatama loku companies price cut karanna yanne.

    Meka temporary cn ekak nam un loweth karan na.moko price reduction ekak karannath patta wiuadamak yanne.mata ekai me gena sathutu.....

    Matath ona deyak manussayekta aduwata denna.
     

    blackheart

    Well-known member
  • Apr 30, 2019
    993
    688
    93
    දැන් තමයි දැනගෙන තියෙන්නෙ ගෝටා ගියා කියල. ඩොලර් හෝ ගාල එනව යකෝ බලපන් ඩොලර් එක බහින හැටි. 😂😂😂😂
    Payoneer 313 යි. හෙට වෙද්දි 300 තියෙන්නත් බැරි නෑ. 😂
    බඩු මිල නම් අඩුවෙන්න මාස 6ක් වත් යයි වගේ. කලින් පාර පරන ස්ටොක් වලට අලුත් මිල දඩිබිඩියේ ගැහුවට මේ පාර පරන ස්ටොක් ලේසියකට ඉවර වෙන එකක් නෑ. 😂😂😂
    සිරා කතාව! බඩු මිල ගැන නම් කතා කරලා වැඩක් නෑ
     
    • Sad
    Reactions: pathaleiretta

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    උන් එවපු ඩොලර් එකක් නැහැ බං කට විතරයි ඕකුන්ගේ 🤣🤣
    රුපියලක් වැඩිපුර දෙනවා නම් ඕකුන් උණ්ඩියල් දානවා 🤩
    උණ්ඩියල් unath awulak nehe kiuwe ube ammage puka palapu basli neda?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    කලින් පාර පරන ස්ටොක් වලට අලුත් මිල දඩිබිඩියේ ගැහුවට මේ පාර පරන ස්ටොක් ලේසියකට ඉවර වෙන එකක් නෑ. 😂😂😂
    කැරි මුදලාලිල
     
    • Sad
    Reactions: pathaleiretta

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    2022 ඔක්තෝබර් මුල බඩු මිළ අඩු කරනු කියලා කෑ ගහන සෙට් එකක් හිටියා. ඒ කාලේ බඩු මිළ අඩු කරන්න ක්‍රමයක් නෑ. උද්ධමනය 80% යි. ඩොලරය අල්ලං හිටියේ 365 ට. ඒ කාලය තුල අපි කළ යුත්තේ ආදායම් ඉහළ දමා ගැනීමට වෙහෙස වීම පමණයි. කොච්චර බඩු මිළ පහත දාන්න කිව්වත් ඒක නිශ්ඵලයි.

    දැන් මේ මට්ටමට ආර්ථික අර්බුදය රිකවර් කර ගෙන IMF එක ඇවිත් සංචිත ගොඩ නැගෙන කොට , ඩොලර් එකේ මිළ බහිනවා. ඩොලරය රුපියල් 280 ට වත් යාවි කියලා මට හිතෙන්නේ. ඒ නිසා ආනයන භාණ්ඩ මිළ පහත යනවා , තෙල් මිල, විදුලි බිල පවා පහත යා හැකියි. එවිට බඩු මිළ පහත යෑමේ හැකියාවක් තියෙනවා.

    තේරුනා කියලා හිතනවා!

    වෙළෙඳපොළ සාධක කළමනාකරණය කිරීමෙන් භාණ්ඩ මිළ පාලනය කර ගන්න පුළුවන්. ඒකට සාධක ටික හදා ගන්න පුළුවන් වෙනකං ඉන්න වෙනවා.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    නන්දෙ ගියා හරි ඒත් රනිලුත් යයි කියන සැකේ නිසයි මෙච්චර කල් එව්වෙ නැත්තෙ. රනිල් ඡන්දෙ කල් දාලා ගේමක් ගහල දිගටම ඉන්න බව දැන් ශුවර් නිසා සල්ලි එවනව.
     
    • Haha
    Reactions: pathaleiretta

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    නන්දෙ ගියා හරි ඒත් රනිලුත් යයි කියන සැකේ නිසයි මෙච්චර කල් එව්වෙ නැත්තෙ. රනිල් ඡන්දෙ කල් දාලා ගේමක් ගහල දිගටම ඉන්න බව දැන් ශුවර් නිසා සල්ලි එවනව.
    Ane nikan endapan umbala hithuwe salli ewanne nathuwa hitiyama anduwa ala wewi ranil gedara yawi kiyala.Wade kelawila individually lokuwata dollars thiyan enns enna paduye kiyala danuna gaman polime ewanawa
     
    • Haha
    Reactions: ruchira55