ගෝඨා ජනපති කිරීමට සංවිධාන 40 ක් එක පයින් පෙ&#
පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක‍්ෂක, අමෙරිකානු ජාතික ශ්‍රී ලංකා දේශප්‍රේමී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් දිවයිනේ විවිධ සංවිධාන රැසක් පෙරමුණ ගෙන ඇති බව එම සංවිධාන ඒකාබද්ධ නිවේදනයක් මගින් ප්‍රකාශ කර තිබේ. මෙම සෑම සංවිධානයක්ම දිවයිනේ පොලීසිවල ලියාපදිංචි වී ඇති අතර එහි නිළධාරීන් සියලු දෙනාම පාහේ වැලිකඩ, බෝගම්බර, බූස්ස, පල්ලෙකැලේ පීඨ වල නේවාසික පාඨමාලා හැදෑරූ අත්දැකීම් බහුල වෘත්තීයවේදීහු වෙති.
මෙරට ඉතිහාසයේ කිසිදු ජනාධිපති අපේක්ෂකයෙකුට මෙතෙක් කිසිදා සහාය දීමට ඉදිරිපත් නොවූ එකී සංවිධාන 40 පහත පරිදි වේ.
1. දැරියන් දූෂණය කරන්නන් ගේ ජාතික සංගමය
2. විදේශිකයන් ගේ පෙම්වතිය දූෂණය කර පෙම්වතා ඝාතනය කරන්නන් ගේ සංගමය
3. දුම්රිය මගීන්ගේ රන්මාල කඩන්නන් ගේ කළුතර සංගමය
4. නගර සුන්දර කිරීමට හිඟන්නන්‌ගේ ඔළු කුඩු කිරීමේ කොන්ත්‍රාත්කරුවන් ගේ සංගමය
5. නගරයේ දිළිඳු වැසියන් ගේ නිවාස කඩා ඔවුන් බලහත්කාරයෙන් පලවා හැර එම ඉඩම් අත්පත් කර ගැනීමේ ජාතික සම්මේලනය
6. කටුු ගෙවල් බිඳ පෞරාණික කඩු පැහැර ගන්නන්ගේ සංගමය
7. සුදු වෑන් රියැදුරන් ගේ සංගමය
8. සුදු වෑන් වලට ජනයා පැටවීමේ සංගමය
9. විදේශයෙන් සුනඛයන් රැගෙන එන ගුවන් නියමු වෘත්තීය සමිතිය.
10. තම දෙමාපියන්ට සොහොන් කොත් හැදීමේ පෙදරේරු සංගමය
11. මාධ්‍යවේදීන් ඝාතනය කිරීමේ සහ මාධ්‍ය ආයතන ගිනි තැබීමේ බලකාය.
12. නිවැරදිව ඔත්තු බලා මාධ්‍යවේදීන් පැහැරගෙන අතපය ගැලවීමේ හමුදාව.
13. හොර පාස් පෝට් හොර හැඳුනුම්පත් නිර්මාණකරුවන්ගේ සංසදය.
14. ව්‍යාඝ්‍රා භාවිත කළ තරුණයන්ට බිරින්දෑවරුන්ගේ කාමර පෙන්වන්නන් ගේ සංගමය
15. විදේශිකයන් ගේ දේපළ හොර පවර් ඔෆ් ඇටෝනි මගින් විකුණන්නන් ගේ පිවිතුරු ව්‍යාපාරය.
16. මිනී මෝරු ඇති කරන්නන් ගේ බුලර්ස් රෝඩ් සංගමය
17. කුඩු ගෙන්වා බෙදා හරින්නන් ගේ ඒකාබද්ධ සංවිධානය
18. ආයුධ පෙන්වීමට මිනිසුන් රැගෙන යන්නන්ගේ පෙරමුණ
19. බූරු පොළවල් හිමි ප්‍රාදේශීය සභා මංත්‍රීවරියන් ගේ වනිතා සංගමය
20. එතනෝල් ආනයනය කිරීමේ ලකී ජොනී ඒකාබද්ධ ව්‍යාපෘතිය.
21. රාත්‍රී කාලයේ අනුන්ගේ නිවෙස්වල වතුර පොම්ප ගලවාගෙන විකුණන ප්‍රාදේශීය සභා මංත්‍රීවරුන් ගේ් සංසදය
22. මිරිස් කුඩු ගසන්නන් ගේ රණවීර සංසදය
23. හොරෙන් පස් කපන්නන් ගේ ඉන්දික සංගමය
24. කප්පම් ගන්නවුන් ගේ ප්‍රසන්න සංවිධානය
25. රටේ වටිනා ඉඩම් විකුණා කොමිස් ගරන්නන් ගේ සමස්ථ ලංකා සම්මේලනය
26. කළුතර ගෝඩා නිෂ්පාදකයන් ගේ රෝහිත සංගමය
27. සිවුරු පොරවාගත් ව්‍යාපාරිකයන් ගේ සාධු සමාජය
28. එහෙම නෑ වගේ පෙනී සිටින ද්විත්ව පුරවැසියන් ගේ සංගමය
29. රතු කමිස සහ සුදු රැවුල්ධාරී ත්‍රීවීල් ප්‍රමාණයේ වාමාංශික පෙරමුණ.
30. මිනී මැරුම්, දේපළ මංකොල්ල, ස්ත්‍රී දූෂණ නඩු සහිත ඇප මත සිටින්නන් ගේ සංගමය
31. රතු වරෙන්තු ලාභී විදේශ ගත සැඟවී සිටින්නන් ගේ ජාත්‍යන්තර සංගමය
32. විදේශයන්හි දී කොටු පැන කකුල් කඩාගෙන රජයේ මුදල් කෝටියකට අධික ආධාර ලබාගත් මාධ්‍ය ප්‍රකාශකයන් ගේ සංගමය
33. හිමිකරුවන් නොමැති නිවාස ගොඩ නගන්නන් ගේ මල්වාන සංගමය සහ එහි මාතර ශාඛාව
34. කුඩා ටෙලිෆෝන් කඩයක සිට මහා මන්දිර ගොඩ නගන්නන් ගේ ජාතික නිදහස් සංගමය
35. සෙල්ලම් පිස්තෝල නගර සභාපති වරුන් ගේ ඒකාබද්ධ සංවිධානය.
36. කහ රෙදි පොරවාගෙන මැර බණ දේශනාකාරයන්ගේ තට්ට ව්‍යාපාරය
37. තම්බිකඩ ගිනි තැබීමේ දේශප්‍රේමී ව්‍යාපාරය.
38. පාසැල් සිසුන්ට පහර දීමේ විශ්‍රාමික මේජර් ජෙනරාල් රණවිරු සංගමය
39. පදිකවේදිකා කොන්ක්‍රීට් ගල් නිෂ්පාදකයන්ගේ සංගමය.
40. නඩු අහන්න බෑ කියා ඉල්ලා අස්වූ විනිසුරුවරුන්ගේ සංගමය.
රටම එක මිටට ගෙන නගා සිටුවන බවටත්, අප වෙනුවෙන් කැපවී සේවය කරණ වහල් ජනයාගේ වහල් භාවය තවදුරටත් ආරක‍්ෂා කර දෙන බවටත්, රටේ එකම පවුල රාජපක‍්ෂ පවුල ලෙස ජාත්‍යන්තර කීර්තියට පත් කරන බවටත් සහතික වෙමු.
යුද්දෙට බය - නඩුවලට බය - රටම බය - ගෝටා බය ජනපති කරමු..!