ගෝඨා පැන්නද?රැවැට්ටුවද?
CaptainPhillips Well-known member Feb 15, 2018 1,149 2,131 113 සෝමාලි මුහුදේ Jul 9, 2022 #3 රැවැට්ටුවා 2
Xi Jinping Well-known member Jan 26, 2022 17,632 1 35,120 113 Erozan's Mom's room Jul 9, 2022 #4 stasia said: රැවැට්ටුවා Click to expand... මටත් මෙහෙමයි හිතෙන්නේ
TonyMontana83 Well-known member Apr 9, 2022 9,093 19,643 113 Miami Jul 9, 2022 #6 තාම පැන්නෙ නෑ. ඔය පනින්නෙ වෙන වෙන හාල් කෑලි.
Casinoboy Well-known member Jun 6, 2011 5,244 2,682 113 Jul 9, 2022 #7 ඊලඟට රාජපක්ෂ කෙනෙක් රටේ පාලනය ගන්නේ කොහොමද කියලත් ප්ලෑන් කරලා ඉවරයි Reactions: Sabren, KrishanL89, Rowdy Baby and 1 other person
J justinlk Well-known member Jul 15, 2021 716 933 93 Jul 9, 2022 #8 රාජපක්ෂ ලේසියෙන් යන උන් නම් නෙමෙයි. හරියටම සටන යන්න නම් මුන් ඔක්කොටම නිතිය හරියට ක්රියාත්මක වෙන්න ඔව්නේ. Reactions: uttappu
රාජපක්ෂ ලේසියෙන් යන උන් නම් නෙමෙයි. හරියටම සටන යන්න නම් මුන් ඔක්කොටම නිතිය හරියට ක්රියාත්මක වෙන්න ඔව්නේ.
lodbrok Well-known member Jul 9, 2016 5,215 7,007 113 🇬🇧 Jul 9, 2022 #9 පිස්සුද බන්, එහෙම රිස්ක් එකක් ගන්නෙ නෑ.
thomian Well-known member May 20, 2011 12,585 17,763 113 Jul 9, 2022 #10 රැවැට්ටුවා Reactions: uttappu
thushana Well-known member Jun 19, 2010 10,468 6,279 113 Jul 9, 2022 #11 Lankawa thamai eyalata Safe ma. Reactions: jhnnwp
jhnnwp Well-known member Jan 6, 2012 44,308 32,029 113 Jul 9, 2022 #12 thushana said: Lankawa thamai eyalata Safe ma. Click to expand... sirawata ikmanata mula amathaka wenawa minissunta......... ada samagiya digatama thiyaganna puluwan unoth hindai. Reactions: thushana
thushana said: Lankawa thamai eyalata Safe ma. Click to expand... sirawata ikmanata mula amathaka wenawa minissunta......... ada samagiya digatama thiyaganna puluwan unoth hindai.
uttappu Well-known member Sep 15, 2015 932 748 93 Jul 9, 2022 #13 මුන්ට බලය අත හරින්න බැරි, පෙර වැරදි ගොඩක් තියෙනවා. නීතියෙන් මුන්ව හිර කරනකන්, මුන් ගැන විශ්වාස කරන්න බෑ.
මුන්ට බලය අත හරින්න බැරි, පෙර වැරදි ගොඩක් තියෙනවා. නීතියෙන් මුන්ව හිර කරනකන්, මුන් ගැන විශ්වාස කරන්න බෑ.