ගෝඨා පැන්නද?රැවැට්ටුවද?

justinlk

Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    රාජපක්ෂ ලේසියෙන් යන උන් නම් නෙමෙයි. හරියටම සටන යන්න නම් මුන් ඔක්කොටම නිතිය හරියට ක්‍රියාත්මක වෙන්න ඔව්නේ.
     
    • Like
    Reactions: uttappu

    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    මුන්ට බලය අත හරින්න බැරි, පෙර වැරදි ගොඩක් තියෙනවා. නීතියෙන් මුන්ව හිර කරනකන්, මුන් ගැන විශ්වාස කරන්න බෑ.