ගෝඨා පුස් වෙඩිල්ලක්

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    ගෝඨා පුස් වෙඩිල්ලක්

    මූට කිසිම ජන ආකර්ශනයක් නෑනේ. සුලු ජන ආකර්ශනයක් ඇත්තෙම නෑ. සිංහල හුගක් එවුනුත් මූට නම් ආකර්ශනයක් නෑ.මරාට යුද්දය දිනපු ගමන් තිබ්බා.දැන් ඒකත් හොඳටම දියවෙලා.කාන්තා චන්ද ආකර්ශනයක් ඇත්තෙම නෑ.ඊයේ කාන්තා සමුලුවේ පොර චාටර් උනා.කාන්තා ආකර්ශනය පට්ට විදිහට චන්ද්‍රිකාට තිබ්බා.ගෑනු නැත්නම් ඔය ගෑනී 1999ම ගෙදර යනවා.මට හිතෙන්නේ ශිරන්ති මැඩම්ව දාන එක හොඳයි ගෝටාව අයින් කරලා.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    giphy.gif
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අපේ රනිල් හාමු මහත්තයා නම් ඉල්ලුවොත් එකෙන්ම ජනාදිපති වෙනවා... ඒත් එතුම අකමැතියිජනාදිපති බලතල වලට... එතුමගේ කැමැත්ත පක්සෙ තරුණයින්ට අවස්තාවක් දෙන්න