ගෝඨා පුස් වෙඩිල්ලක්
මූට කිසිම ජන ආකර්ශනයක් නෑනේ. සුලු ජන ආකර්ශනයක් ඇත්තෙම නෑ. සිංහල හුගක් එවුනුත් මූට නම් ආකර්ශනයක් නෑ.මරාට යුද්දය දිනපු ගමන් තිබ්බා.දැන් ඒකත් හොඳටම දියවෙලා.කාන්තා චන්ද ආකර්ශනයක් ඇත්තෙම නෑ.ඊයේ කාන්තා සමුලුවේ පොර චාටර් උනා.කාන්තා ආකර්ශනය පට්ට විදිහට චන්ද්රිකාට තිබ්බා.ගෑනු නැත්නම් ඔය ගෑනී 1999ම ගෙදර යනවා.මට හිතෙන්නේ ශිරන්ති මැඩම්ව දාන එක හොඳයි ගෝටාව අයින් කරලා.