ගෝඨා බල සේනා?

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    චන්දෙ කාලෙට තමන්ගෙ රටට වැඩක් කරපු, වැඩක් කරන්න පුළුවන් හැකියාව තියෙන, ඒ සඳහා පැහැදිලි ප්‍රතිපත්ති මාලාවක් තියෙන කෙනෙක් බලලා පක්ශ බේදයකින් තොරව චන්දේ දෙමු. එතකොට කාලයක් යද්දි, දැන් ඔය පාර්ලිමේන්තුවට රින්ගගෙන ඉන්න කාලකන්නි, හොරු, කුඩුකාරයො ඔක්කොම ඉබේම තුරන් වෙලා යයි.

    බලයට පත්වෙන එකා මොකා වුනත් චන්දෙන් පස්සෙ කට්ටිය එකමුතු වෙලා වැඩකලේ නැත්තිඅම් රට ගැන නොහිතා බලය ගැන විතරක්ම හිතන අයව ඊලඟ චන්දීදි පරද්දලා දාමු. ටික කාලෙකින් පොලිටික්කන්ටම තේරෙයි රටට වැඩක් නොකලොත් බලයෙ ඉන්න ලැබෙන්නෙ නෑ කියන් ඇත්ත.​

    eka thamyi yako apith kiyanne
     

    waligamaya

    Well-known member
  • චන්දෙ කාලෙට තමන්ගෙ රටට වැඩක් කරපු, වැඩක් කරන්න පුළුවන් හැකියාව තියෙන, ඒ සඳහා පැහැදිලි ප්‍රතිපත්ති මාලාවක් තියෙන කෙනෙක් බලලා පක්ශ බේදයකින් තොරව චන්දේ දෙමු. එතකොට කාලයක් යද්දි, දැන් ඔය පාර්ලිමේන්තුවට රින්ගගෙන ඉන්න කාලකන්නි, හොරු, කුඩුකාරයො ඔක්කොම ඉබේම තුරන් වෙලා යයි.

    බලයට පත්වෙන එකා මොකා වුනත් චන්දෙන් පස්සෙ කට්ටිය එකමුතු වෙලා වැඩකලේ නැත්තිඅම් රට ගැන නොහිතා බලය ගැන විතරක්ම හිතන අයව ඊලඟ චන්දීදි පරද්දලා දාමු. ටික කාලෙකින් පොලිටික්කන්ටම තේරෙයි රටට වැඩක් නොකලොත් බලයෙ ඉන්න ලැබෙන්නෙ නෑ කියන් ඇත්ත.​

    :yes::yes::yes:
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    apita me ubata vage katavath kade yanna oni naha. man methna eka deshapalana pakshayak ganavath kiyala naha. nikam padanamak athuva katahakarapanko. kage hari vandi batta kam karanne nathuva.
    dam mama chodanavak kalada?

    oppu kararanna onimada , oppu novana deval minissunta buddiyen vtahenne nadda???????

    agamathiya kudu relese karanna liyum denava, duminda silva kudu gena kiyla hamoma dannava ne. eth uvath maha lokuvata uda thiyan innva. dan kiyahan duminda kudugen ekath oppu karanna kiyala.

    ehenam uba kiyana karu u oppu krala pennpan okkotma kalin. ube boru kade yama vithrayi ban. kade yanav evarayak naha. :D:D:D:D

    උබ දැන් කියන්නෙ උඹ හෙතුවක් නැතිව ගෝඨාභයට උඹ බැන්නා කියලද? :confused:

    අගමැති කුඩු වලට සම්භන්ද නම්, නීතිමය පියවර ගන්න පුළුවන් නේ විපක්ශෙට. ඇයි නොකරන්නෙ?

    දුමින්ද සිල්වා කුඩු ගේනවා කියල කියමුකො. ඌව පත් කලේ කවුද? මිනිස්සුන්ගේම චන්දෙන් නේද? (පේනවද පක්ශ බදාගැනීමේ ආදීනව) ඉතින් ඌ මිනිස්සු චන්දෙන් පත්කල මහජන නියෝජිතයා වෙලා ඉන්නෙ. ඌව බලෙන් අයින් කරන්නද? එතකොට ඒක ප්‍රජාතන්ත්‍රවාදෙද? උඹම කල්පනා කරලා බලපන්. දුමියව බලෙන් එලෙව්ව නම් උඹලා අද කෑ ගහන්නෙ ප්‍රජාතන්ත්‍රවාදෙට පටහැනිව කටයුතු කලා කියල.

    අද අපේ රටට වෙලා තියෙන්න ඕක තමා. තමන්ගේ වාසියට, සල්ලි ටිකක් ලැබෙන නිසා, තමන් කැමති පක්ශෙ නිසා තමන්ගේ රට අමතක කරල චන්දෙ පාවිච්චි කරන මිනිස්සු නිසා මේ රටට කෙළවෙලා තියෙන්නෙ. පක්ශ බදාගෙන ඉන්න එපා කියලා පුනපුනා කියන්නෙත් ඒකයි. උබලා පක්ශ බදාගෙන ඉඳලා පක්ශ වල ලොක්කො හිතන්නේ මොන බලු වැඩේ කලත් මට චන්ද මෙච්චර තියෙනව කියලා. ඒකම දඩමීමා කරගෙන උන් බය නැතුව ජරාවැඩ කරනවා.

    අපෙන් රටට වෙන්න ඕන හරියක් තියෙනව. ඒක අපි කරමු. එහෙම කරගෙන යනකොට ඒකට උදව්වක් ගන්න පුළුවන් එකා මොකා වුනත්, උන්ගේන් උදව්වක් අරන් රට ඉස්සරහට අරන් යමු.