ගෝඨා - බැසිල් ඇමරිකාවේ හිරේ.!

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
ගෝඨා - බැසිල් ඇමරිකාවේ හිරේ.!

මහින්දට 113 නැතිවුනොත් ගෝඨා - බැසිල් ඇමරිකාවේ හිරේ.! දේපොල රාජසන්තකයි..! නීතිය මෙන්න..!! ඇමරිකානු රාජ්‍ය ලේකම්ට ලියුමක්..!!

මහින්ද රාජපක්ෂට තම “හොර අගමැති” තත්ත්වය 113 පෙන්වා “නිල අගමැති” තත්ත්වයට පරිවර්තනය කර ගත නොහැකි වුවහොත් ලංකා ඊ නිව්ස් ඊයේ හෙලිකළ පරිද්දෙන්ම ගෝඨාභය සහ බැසිල් රාජපක්ෂ නමැති ඇමරිකානු පුරවැසියන් දෙදෙනා විදේශ රටක රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයට සහාය දුන් පුද්ගලයන් සේ සලකා ඇමරිකානු නීතිය යටතේ දඬුවම් ලැබීම ස්ථිර බව ඇමරිකානු නීතිවේදීහු ලංකා ඊ නිව්ස් වෙත පැවසූහ.

විදෙස් රටවල රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ, හමුදා කුමන්ත්‍රණ ආදියට සම්බන්ධ වන තම රටේ පුරවැසියන්ට දඬුවම් දීම සඳහා ඇමරිකාව 1930 දී Neutrality Act 130 නම් නීතියට සංශෝධන ගෙන එමින් යාවත් කාලීන කරගෙන තිබේ. 1917 සිටම මෙවැනි නීතියක් සම්මත කර ගෙන තිබී ඇත්තේ ලෝක යුද්ධ වැනි අර්බුද වලට ඇමරිකාවේ සම්බන්ධය ඉවත් කර නිහඬ වීම සඳහා ය. දැන් ලෝක යුද්ධ නැති කාලයේ මේ නීතිය යටතේ වෙනත් රටවල රාජ්‍ය විරෝධී ක්‍රියා කරන ඇමරිකානුවන්ට දඬුවම් දීමෙන් ඇමරිකාව පෙන්නුම් කරන්නේ ඒ ‘නරක වැඩ’ වලට තමන් රටක් ලෙස සම්බන්ධයක් නොමැති බවයි. ඉන්දුනීසියාවේ බාලි දූපතේ බෝම්බ පිපිරීමේ සිදුවීමට සම්බන්ධ ඇමරිකානුවන්ට දඬුවම් දී ඇත්තේ මේ නීතිය යටතේ ය. මේ නීතිය යටතේ අවසන් වරට දඬුවම් ලැබ ඇත්තේ 2014 දී ය. ගැම්බියාවේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයකට සම්බන්ධ වූ ටෙක්සාස් ප්‍රාන්තවාසී ඇමරිකානු පුරවැසියන් වූ ගැම්බියානු ජාතිකයන් දෙදෙනෙකු 2014 දී නඩු අසා සිරගෙට නියම කර ඇති අතර ඔවුන්ගේ ඇමරිකාවේ තිබූ දේපොලද රාජ සන්තක කර තිබේ.

මේ අනුව ලංකාවේ පසුගිය ඔක්තෝම්බර් 26 වෙනිදා මහින්ද-සිරිසේන විසින් ව්‍යවස්ථා විරෝධීව සිදුකරන ලද රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය යම් තරමකට හෝ ව්‍යවස්ථාවට අනුකූල යයි කියා ගත හැක්කේ පාර්ලිමේන්තුවේ දී මහින්ද රාජපක්ෂට 113 පෙන්වා ගත හැකිවුවහොත් පමණි. එසේ නොවුනහොත් එය නිසැක ලෙසම පවතින ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවකට එරෙහිව කරන ලද රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් ලෙස ස්ථාපිත වනු ඇත. ඒ අනුව ඊට සහාය දුන් බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ දෙදෙනාට එරෙහිව ඇමැරිකානු අධිකරණයේ නඩු පැවරීමට දැනටමත් එහි සිටින නීති ගරුක ශ්‍රී ලාංකිකයන් කටයුතු කරමින් සිටිති.

එහි පළමු පියවරක් වශයෙන් නිව්යෝර්ක්හි ස්ටේටන් අයිලන්ඩ් ප්‍රදේශයේ පදිංචි එක් වගකිව යුතු ශ්‍රී ලාංකික ඇමරිකානු පුරවැසියෙකු වන ගාමිණී පණ්ඩිතරත්න මහතා ලංකාවේ නීත්‍යාණූකූල ව්‍යවස්ථාවට එරෙහිව ඇමරිකානු පුරවැසියන් දෙදෙනෙකු සිදුකරගෙන යන කුමන්ත්‍රණයෙන් ප්‍රජාතන්ත්‍රවාදය බේරා දෙන්නැයි ඉල්ලා ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතාට ලිපියක් යවා තිබේ.

ඒ ලිපිය මෙහි දැක්වේ

GR-BR-Jail2.jpg
 
anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
Lanka E News Kiyanne Ara FB eke Thiyana Page eka neda? :lol: Website ekak wath nathi Page ekak kiyana ewa Ubla wiswasa karanwada? :lol:

මම දන්නා විදියට ලංකාඊ නිවුස් කියන්නේ 2005 ඉදං තියෙන සයිට් එකක්. ලංකාවේ සිංහල අකුරු වලින් පටන් ගත්තු පලවෙනි සයිට් එක. උන්ගේ ඒ කාලේ සිංහල ෆොන්ට් එක සඳරු කියලා තිබ්බේ. එක ඉල්ලගෙන තමයි මහින්ද රාජපක්ෂ එයාගේ සයිට් එකත් කරේ ඒ කාලේ.
 
sanford

Member
Jun 2, 2018
390
20

:D:D:D:D

paw ban ubala hondatama ridila. mama hituwe mike pompeo officially kiyala kiyala balagana giyama uta ponilage ekek letter ekak dala. ayyo salli mehemath GuNP wun.

ද්‍රොහි ජනාදිපතිට.... ජයවේවා

Turkey coup eka kaleth US citizen kenek tama hoyala balapan.
 
Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
Lanka E News Kiyanne Ara FB eke Thiyana Page eka neda? :lol: Website ekak wath nathi Page ekak kiyana ewa Ubla wiswasa karanwada? :lol:

මහත්තයෝ, සඳරුවන් සේනාදීර කියන්නේ කවුද කියලා දන්න කෙනෙක් ගෙන් අහගන්න. දේශපාලනය, දේශපාලන ජනමාද්‍ය කලාව , ගවේශණාත්මක ජනමාධ්‍ය, ගැන කතා කරනව නම් කතා කරමු, හැබැයි නොදන්න මගුල් ගැන කතා කරලා ජෝකර් කෙනෙක් වෙන්න එපා.
 
sustharapuncha

Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    මහත්තයෝ, සඳරුවන් සේනාදීර කියන්නේ කවුද කියලා දන්න කෙනෙක් ගෙන් අහගන්න. දේශපාලනය, දේශපාලන ජනමාද්‍ය කලාව , ගවේශණාත්මක ජනමාධ්‍ය, ගැන කතා කරනව නම් කතා කරමු, හැබැයි නොදන්න මගුල් ගැන කතා කරලා ජෝකර් කෙනෙක් වෙන්න එපා.

    දන්නා එවුන් දන්නවා ඕකා පාදඩයෙක් කියල
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    :විදේශ රටවල රාජ්‍ය විරෝධී කුමන්ත්‍රන කරන තරමක් කරන්නේ ඇමරිකාවනේ බං. ඉරාකය ,සිරියාව ,ලිබියාව ,ඇෆ්ගනිස්තානයට අද වෙලා තියන දේ පොඩ්ඩක් බලපං. ඔය වගේ නිව්ස් දෙන ඒවාට ඉස්සර කිව්වේ පත්තර කඩමාලූ කියල.:D
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,587
    2,979
    113
    Sri Lanka
    මම දන්නා විදියට ලංකාඊ නිවුස් කියන්නේ 2005 ඉදං තියෙන සයිට් එකක්. ලංකාවේ සිංහල අකුරු වලින් පටන් ගත්තු පලවෙනි සයිට් එක. උන්ගේ ඒ කාලේ සිංහල ෆොන්ට් එක සඳරු කියලා තිබ්බේ. එක ඉල්ලගෙන තමයි මහින්ද රාජපක්ෂ එයාගේ සයිට් එකත් කරේ ඒ කාලේ.

    http://lankaenews.com/
    Blocked:yes::yes:

    first block by MR, then By sirisena :yes:

    BTW: welcome to internet:D

    Mn hithuwe ara fb eke gon post dana page eka kiyla :baffled:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,017
    2
    54,777
    113
    උන්ගේ ඒ කාලේ සිංහල ෆොන්ට් එක සඳරු කියලා තිබ්බේ. එක ඉල්ලගෙන තමයි මහින්ද රාජපක්ෂ එයාගේ සයිට් එකත් කරේ ඒ කාලේ.

    N.P. Wijerathna (Deltacom) was selling sinhala font packs back in 2000-2002 if I remember correctly
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,587
    2,979
    113
    Sri Lanka
    මහත්තයෝ, සඳරුවන් සේනාදීර කියන්නේ කවුද කියලා දන්න කෙනෙක් ගෙන් අහගන්න. දේශපාලනය, දේශපාලන ජනමාද්‍ය කලාව , ගවේශණාත්මක ජනමාධ්‍ය, ගැන කතා කරනව නම් කතා කරමු, හැබැයි නොදන්න මගුල් ගැන කතා කරලා ජෝකර් කෙනෙක් වෙන්න එපා.

    Mata sadaruwanda mokada kiyana eka wadak nane bn, U gana danagaththath ekai mata naththath ekai. Mona unth ub source ekk wath dala nane :confused: :P
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    මහත්තයෝ, සඳරුවන් සේනාදීර කියන්නේ කවුද කියලා දන්න කෙනෙක් ගෙන් අහගන්න. දේශපාලනය, දේශපාලන ජනමාද්‍ය කලාව , ගවේශණාත්මක ජනමාධ්‍ය, ගැන කතා කරනව නම් කතා කරමු, හැබැයි නොදන්න මගුල් ගැන කතා කරලා ජෝකර් කෙනෙක් වෙන්න එපා.

    :D:D:D:D:D
     
    :yes::yes: