ගෝඨා මඩ

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    u0IjC0P.png










     
    • Like
    Reactions: toi

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මේවර ඔක්කොම ගැට අතේ මාට්ටු... ගමේ ගොඩේ පාක්ෂිකයෝ කලකිරිලා ඉන්නෙ. මූණ දෙන්න ලැජ්ජයි. පව්...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    දැන් පුරවැසිභාවය මුව හමට තඩිබානවා... නඩු දාන්නෙ නෑ ඒ වුනාට...
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,186
    20,484
    113
    Panadura
    දැන් පුරවැසිභාවය මුව හමට තඩිබානවා... නඩු දාන්නෙ නෑ ඒ වුනාට...

    උන් හොඳටම දන්නවා බන් ගෝඨා ඇමරිකන් පුරවැසිකම නිත්‍යානුකුලව ඉවත් කරගෙන තියෙන එක මුන් මේ දැන් ඕක කියන්නෙ ගෝඨාට ඡන්දෙ දෙන්න ඉන්න අයව නොමග යවන්න ගෝඨාට වැටෙන්න තියෙන ඡන්ද අඩු කරන්න
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    උන් හොඳටම දන්නවා බන් ගෝඨා ඇමරිකන් පුරවැසිකම නිත්‍යානුකුලව ඉවත් කරගෙන තියෙන එක මුන් මේ දැන් ඕක කියන්නෙ ගෝඨාට ඡන්දෙ දෙන්න ඉන්න අයව නොමග යවන්න ගෝඨාට වැටෙන්න තියෙන ඡන්ද අඩු කරන්න


    පව් බන් උන් හිතන විදිය මිනිස්සු බුද්ධිමත් ඊටවඩා... ඕවයින් වෙන්නෙ වැනෙන ඡන්දත් ගෝටාටම ස්තිර වෙන එක...
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,300
    8,408
    113
    රූකඩ රාජ්ජේ
    දැන් පුරවැසිභාවය මුව හමට තඩිබානවා... නඩු දාන්නෙ නෑ ඒ වුනාට...


    ගෝටාගේ පුරවැසිකම යලිත් අභියෝගයට ලක් කරයි.. ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි..


    ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකා පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් ගොනු කරන ලද පෙත්සමට අභියාචනාධිකරණය විසින් දුන් තීන්දුව අත්හිටුවන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ගොනු කර ඇත.

    මෙම පෙත්සම ගොනු කර ඇත්තේ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර හා ගාමිණී වියන්ගොඩ යන දෙදෙනා විසිනි.

    පසුගියදා ඔහුව් දෙදෙනා විසින් ගොනු කරන ලද පෙත්සම අභියාචනාධිකරණය විසින් ප‍්‍රතික්‍ෂෙප කරන ලදී.

    මේ පිලිබදව අදහස් පල කරමින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රකාශකයෙකු අප වෙත කියා සිටියේ සජිත් පේ‍්‍රමදාස මහතාට ජනාධිපතිවරණයෙන් ජය ගත හැකිනම් මෙවන් ප‍්‍රශ්ණයක් පැන නොනගින බවයි.

    එමෙන්ම මෙම නඩුවද අනිවාර්යෙන්ම අධිකරණය විසිකරන බව දැනගෙන අවසන් දින දෙකේදී දමා ඇති බවත් නඩුව දිවාගත හැකිනම් ඔවුන් මෙම පෙත්සම දමන්නේ අභියාචනාධිකරණයේ තීන්දුව ලද දිනයේම බවද ඔහු පැවසීය.

    මේ හරහා උත්සාහ කරන එකම දෙය වන්නේ ගෝටාභය රාජපක්‍ෂ මහතාට ඡුන්දය ලබා දීමට බලාපොරොත්තුවෙන් සිටින අය දෙගිඩියාවට පත් කිරීම මිස වෙන කිසිම දෙයක් නොවන බවද ඔහු සදහන් කලේය.

    fdg
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113


    සත පහකට ගණන් ගන්න ඕන දෙයක් නෙවෙයි බන්... උසාවියේ වැඩ නීතියේ වැඩ එයාල කරයි... මම හිතන විදියට ගෝඨා නීතිවිරෝධී වැඩක් කරල නෑ... අනික මෛත්‍රී ලොක්කා වුනත් නිදහස් පක්ෂයේ සපෝර්ට් එක දෙන්නෙ නෑ එහෙම වුනානම්... දොන්ත බබක්කා වුනත් සාරිපොට කිහිල්ලෙ ගහගෙන රටවටේ යන්නෙ නෑ "සා...ජිත්"... "සා...ජිත්"... කිය කිය.... ඒ වගේ වීක් පො‍යින්ට් එකක් තිබ්බනම්...

    ගුප්ත ලොක්කට කණේ මයිල් හැලෙනකන් පොලිසි උසාවි ගානෙ යන්න තමයි වෙන්නෙ...මිනිස්සු බුද්ධිමත් රැවුල් ගහෙනුත් ඇදල ඇත්ත රැවුලක්ද බොරු රැවුලක්ද කියල හොයන කාලයක් අද...?