ගෝඨා, මහින්දට පාඩමක් උගන්වයි ද?

MachoMan

Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    හොදට බැලුවොත් ඇස් දිහා... ස්ක්‍රිප්ට් එකක් බලන් කියවන්නේ කියලා හිතෙන්නේ මට විතරද? මචං ගෝඨා ට රට කරන්න දියන්... උබලගේ අනාවැකි වැඩක් නෑ... ඌ හොද නැත්නම් ඌවත් යවමු....
    කොරහේ කිඹ්ල්ලූ දකින්න එපා....
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,989
    1
    61,075
    113
    Mother Earth
    හෙට වැඩ භාරගන්නවා. පොඩ්ඩක් හිටපන්කො හැමිනෙන්නෙ නැතුව. ඕකට කතාවක් තියෙනවා "ගිණිපෙළෙල්ලෙන් බැට කාපු මිනිහා කණාමැදිරි එළියටත් බයයිලු." ඒ නිසා පොඩ්ඩක් ඉවසන්න. ඌ වැඩක් කරන්න පුළුවන් මිනිහෙක්. හිටපු මෙත්තපාල කැරි බල්ල වගේ රූකඩයක් නෙමෙයි. :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රෙප් කැපුනත් , බෙල්ල ගියත් තමන්ගේ මතය කියන්න බයවෙන්න හොඳ නෑ

    දෙමලුයි තම්බියි දාපු චන්ද වල වරුනෙ කියද්දි හුරේ දාපු තොපිට කොහෙන්ද මතයක්, නිවටයො එකෙන්ම නිවටයො..
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    දෙමලුයි තම්බියි දාපු චන්ද වල වරුනෙ කියද්දි හුරේ දාපු තොපිට කොහෙන්ද මතයක්, නිවටයො එකෙන්ම නිවටයො..

    කලබල වෙන්න එපා එරො. මගේ මතය මම කිව්වේ.
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    මේක මුන්ගේ ඊළඟ plan එක වෙන්න පුළුවන් .. ගෝටාවයි මහින්දයි කොටවන එක... හැබැයි ඒ දෙන්නා මෝඩයෝ නෙමෙයි..
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,434
    20,897
    113
    Panadura
    දෙමලුයි තම්බියි දාපු චන්ද වල වරුනෙ කියද්දි හුරේ දාපු තොපිට කොහෙන්ද මතයක්, නිවටයො එකෙන්ම නිවටයො..

    :yes: :yes: :yes: