උඹ කවද්ද බන් ආණ්ඩුවට හොදක් කිව්වේ. උඹ ගෝටට චන්දේ දීපු එකෙකුත් නෙවේ. 2021 BIT කරන්න ගත්ත 2000න් පස්සේ ඉපදිච්ච සමාජවාදී චූ කොල්ලෙක්ද කොහෙද. කොහොමත් කමක් නෑ බන්. ගිය සැරේ සජියට දීපු එකෙක් ඊළඟ සැරේ අනුරයට දුන්නට කිසි අවුලක් නැහැ.සීයට තුනකට ඇඹරෙන ඇඹරිල්ලේ තරම.මට නම් ඒකත් ඇති ඊලඟ පාර ජෙප්පන්ට දෙන්න
කවුද ඉතින් කීවේ ගෝටට දුන්නා කියලා.කොලයක් නොබල වචන දහයක් කතා කරගන්න බැරි ඔය පඹයට කතිරෙ ගහන්න පිස්සුයෑ.උඹ කවද්ද බන් ආණ්ඩුවට හොදක් කිව්වේ. උඹ ගෝටට චන්දේ දීපු එකෙකුත් නෙවේ. 2021 BIT කරන්න ගත්ත 2000න් පස්සේ ඉපදිච්ච සමාජවාදී චූ කොල්ලෙක්ද කොහෙද. කොහොමත් කමක් නෑ බන්. ගිය සැරේ සජියට දීපු එකෙක් ඊළඟ සැරේ අනුරයට දුන්නට කිසි අවුලක් නැහැ.![]()
ඔය බළලා පැන්නේ මල්ලෙන් එලියට. එල එල. එහෙනම් අවුලක් නැහැ බන්.කවුද ඉතින් කීවේ ගෝටට දුන්නා කියලා.කොලයක් නොබල වචන දහයක් කතා කරගන්න බැරි ඔය පඹයට කතිරෙ ගහන්න පිස්සුයෑ.
දීපු ඡන්ද ඔක්කොම දුන්නේ ජේවීපී එකට තමා.මං කීවේ ඒ හේතුව උනත් ඇති ජේවීපී එකට දෙන්න කියලා.අනේ ඉතින් මං ගැන ඔච්චර හොයල බලන්න තරම්ම රිදුනද?සොරි ඈ.![]()


මන් එක දෙයක් කියන්නම් යම් විදියකින් රටේ ජනතාව බලාපොරොත්තු වෙච්ච දේවල් මගෙන් සහ මගේ ආණ්ඩුවෙන් ඉටු උනේ නැතිනම් අපිව ගෙදර යවලා අපිට කලින් බලයේ හිටපු , දේශපාලනය කරපු කිසි කෙනෙක්ට බලය ලබා දෙන්න


ඔය බළලා පැන්නේ මල්ලෙන් එලියට. එල එල. එහෙනම් අවුලක් නැහැ බන්.
ජෙප්පෝ පැරදෙන්නම උඹලගේ මානසිකත්වය ඇති. උඹලා තමා සියල්ල දත්. උඹලා තමා උගත්. අනිත් උන් ඔක්කොම කබ්බෝ. අනිත් උන් තමයි වහල්ලු.![]()
බයි වේසිගෙ පුතාලා ඒ කාලෙත් ජෙප්පන්ට බැන බැන ඉඳලා රාජපස්සලාට පුක දීලා රටත් බංකොලොත් කරලා දැම්මා @2osama @erozan @hitter @N A K A M U R Aඔය බළලා පැන්නේ මල්ලෙන් එලියට. එල එල. එහෙනම් අවුලක් නැහැ බන්.
ජෙප්පෝ පැරදෙන්නම උඹලගේ මානසිකත්වය ඇති. උඹලා තමා සියල්ල දත්. උඹලා තමා උගත්. අනිත් උන් ඔක්කොම කබ්බෝ. අනිත් උන් තමයි වහල්ලු.![]()