ගෝඨා විරෝධය

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    256233299_259495569560518_3106010702224857612_n.jpg
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    සීයට තුනකට ඇඹරෙන ඇඹරිල්ලේ තරම.මට නම් ඒකත් ඇති ඊලඟ පාර ජෙප්පන්ට දෙන්න
    උඹ කවද්ද බන් ආණ්ඩුවට හොදක් කිව්වේ. උඹ ගෝටට චන්දේ දීපු එකෙකුත් නෙවේ. 2021 BIT කරන්න ගත්ත 2000න් පස්සේ ඉපදිච්ච සමාජවාදී චූ කොල්ලෙක්ද කොහෙද. කොහොමත් කමක් නෑ බන්. ගිය සැරේ සජියට දීපු එකෙක් ඊළඟ සැරේ අනුරයට දුන්නට කිසි අවුලක් නැහැ. 😂😂😂
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    උඹ කවද්ද බන් ආණ්ඩුවට හොදක් කිව්වේ. උඹ ගෝටට චන්දේ දීපු එකෙකුත් නෙවේ. 2021 BIT කරන්න ගත්ත 2000න් පස්සේ ඉපදිච්ච සමාජවාදී චූ කොල්ලෙක්ද කොහෙද. කොහොමත් කමක් නෑ බන්. ගිය සැරේ සජියට දීපු එකෙක් ඊළඟ සැරේ අනුරයට දුන්නට කිසි අවුලක් නැහැ. 😂😂😂
    කවුද ඉතින් කීවේ ගෝටට දුන්නා කියලා.කොලයක් නොබල වචන දහයක් කතා කරගන්න බැරි ඔය පඹයට කතිරෙ ගහන්න පිස්සුයෑ.😂😂😂
    දීපු ඡන්ද ඔක්කොම දුන්නේ ජේවීපී එකට තමා.මං කීවේ ඒ හේතුව උනත් ඇති ජේවීපී එකට දෙන්න කියලා.අනේ ඉතින් මං ගැන ඔච්චර හොයල බලන්න තරම්ම රිදුනද?සොරි ඈ.😆😆
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    කවුද ඉතින් කීවේ ගෝටට දුන්නා කියලා.කොලයක් නොබල වචන දහයක් කතා කරගන්න බැරි ඔය පඹයට කතිරෙ ගහන්න පිස්සුයෑ.😂😂😂
    දීපු ඡන්ද ඔක්කොම දුන්නේ ජේවීපී එකට තමා.මං කීවේ ඒ හේතුව උනත් ඇති ජේවීපී එකට දෙන්න කියලා.අනේ ඉතින් මං ගැන ඔච්චර හොයල බලන්න තරම්ම රිදුනද?සොරි ඈ.😆😆
    ඔය බළලා පැන්නේ මල්ලෙන් එලියට. එල එල. එහෙනම් අවුලක් නැහැ බන්. 😂😂😂
    ජෙප්පෝ පැරදෙන්නම උඹලගේ මානසිකත්වය ඇති. උඹලා තමා සියල්ල දත්. උඹලා තමා උගත්. අනිත් උන් ඔක්කොම කබ්බෝ. අනිත් උන් තමයි වහල්ලු. 😂😂😂
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ''ජනතාව තමාව එපා කියලා ගෙදර යැව්වත් එතුමාට ඒක සතුටක්.''

    :lol::lol:

    @vinuga -- Last seen Feb 24, 2022
    - නැවත කිරියේ ඉපදේවා.... ! නැතිනම් fake ඒකකින් පැමිණේවා.....!
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,855
    40,594
    113
    මන් එක දෙයක් කියන්නම් යම් විදියකින් රටේ ජනතාව බලාපොරොත්තු වෙච්ච දේවල් මගෙන් සහ මගේ ආණ්ඩුවෙන් ඉටු උනේ නැතිනම් අපිව ගෙදර යවලා අපිට කලින් බලයේ හිටපු , දේශපාලනය කරපු කිසි කෙනෙක්ට බලය ලබා දෙන්න
    :lol::lol:
     
    • Haha
    Reactions: Identity

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔය බළලා පැන්නේ මල්ලෙන් එලියට. එල එල. එහෙනම් අවුලක් නැහැ බන්. 😂😂😂
    ජෙප්පෝ පැරදෙන්නම උඹලගේ මානසිකත්වය ඇති. උඹලා තමා සියල්ල දත්. උඹලා තමා උගත්. අනිත් උන් ඔක්කොම කබ්බෝ. අනිත් උන් තමයි වහල්ලු. 😂😂😂
    👆 මූ තමා ගෝටා ෆේල් නෑ කියල වැලලුනු පොන්නයා. තවත් ලැජ්ජ නෑ වහල් වේ*ගෙ පුතාට
     
    • Haha
    Reactions: kasun_kbp

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,514
    22,183
    113
    Gotland
    රට කාපු නාකි මුසලයා
    මුට විරෝදය නෙවී ඕකා තව හිටිය නං ගල් ගහල මරන්නේ මිනිස්සු
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔය බළලා පැන්නේ මල්ලෙන් එලියට. එල එල. එහෙනම් අවුලක් නැහැ බන්. 😂😂😂
    ජෙප්පෝ පැරදෙන්නම උඹලගේ මානසිකත්වය ඇති. උඹලා තමා සියල්ල දත්. උඹලා තමා උගත්. අනිත් උන් ඔක්කොම කබ්බෝ. අනිත් උන් තමයි වහල්ලු. 😂😂😂
    බයි වේසිගෙ පුතාලා ඒ කාලෙත් ජෙප්පන්ට බැන බැන ඉඳලා රාජපස්සලාට පුක දීලා රටත් බංකොලොත් කරලා දැම්මා @2osama @erozan @hitter @N A K A M U R A
     
    • Like
    Reactions: pavithra_uk