ගෝඨා සමග වියත්මග

macfa

Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    75453521_10217669087653239_5679565108989132800_n.jpg
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    ගම්මන්පිළගේ දේශප්‍රේමි රෙදි ගැලවෙයි - දේපල පිටරට :බිරිඳයි දරුවෝ ඕස්ට්‍රේලියාවේ : අම්මයි තාත්තයි නංගියි ඇමරිකාවේ (VIDEO)

    මහා දේශප්‍රේමියකු ලෙස පෙනීසිටින පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මන්ත්‍රීවරයාගේ බිරිඳ හා දරුවන් පදිංචිව සිටින්නේ ඕස්ට්‍රේලියාවේ බවත් දෙමාපියන් මෙන්ම නැගෙණිය පදිංචිව සිටින්නේ ඇමරිකාවේ බවත් සියලු දේපල හා වත්කම් ඇත්තේ විදේශයන්හි බවත් අනාවරණය වේ.


    එම කරුණු අනාවරණය වුයේ, ලසිත පෙරේරා විසින් කොළඹ පුස්තකාල හා ප්‍රලේඛණ සේවා මණ්ඩලයේදී ඊයේ (08) කැඳවා තිබු මාධ්‍ය හමුවකදීය.

    ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂෙඩික් ගේ වත්කම් ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකසා අලෙවිකර ඇති බවට උදය ගම්මන්පිල මන්ත්‍රීවරයාට එරෙහිව අධිකරණයේ ගොනුවී ඇති චෝදනාවට අධිකරණයෙන් තීන්දුවක් ලැබීමටත් මත්තෙන්, මාධ්‍ය සාකච්ජාවක දී ගම්මන්පිල මන්ත්‍රීවරයා සිදුකළ ප්‍රකාශයක් පිළිබඳව පිළිතුරුදීම සඳහා ලසිත පෙරේරා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුනේ බ්‍රයන් ෂෙඩික් නමැති විදේශ ආයෝජකයාගේ ඇටෝනි බලකරු ලෙසය.

    තමා විසින් සිදුකරන මෙම හෙළිදරව් කිරීම් සම්බන්ධයෙන් ඕනෑම ස්ථානයක විවාදයකට එන්නැයි ඔහු උදය ගම්මන්පිල මන්ත්‍රීවරයට අභියෝග කර සිටියේය.

    උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා දේශපාලන අරමුණු වෙනුවෙන් ව්‍යාජ ප්‍රකාශ කරන බවත් බොරු දේශහිතෛශි බවක් පෙන්වීම කනගාටුවට කරුණක් බවත් ලසිත පෙරේරා එහිදී තවදුරටත් පැවසිය.

    ඔහු එම මාධ්‍ය හමුවේදී වැඩි දුරටත් මෙසේද සඳහන් කළේය. -


    ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන හතක වංචාවක් !

    ” ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රියන් ෂෙඩික් මහතාට කිසිදු වංචාවක් සිදුකර නැහැ කියා උදය ගම්මන්පිල සදහන් කරනවා. මුල සිටම ඔහු සදහන් කළේ බ්‍රයන් ෂෙඩික් නම් පුද්ගලයෙක් හදුනන්නෙත් නැහැ, දන්නෙත් නැහැ කියලා. දැන් බ්‍රයන් ෂෙඩික් විසින් ඇටෝනි බලපත්‍රයක් ලබා දුන් බව ගම්මන්පිල විසින් පිළිගෙන තිබෙනවා.

    ගම්මන්පිල මහතා මුල සිටම ව්‍යාජ ප්‍රකාශ නිකුත් කරමින් සිටියේ. ඊයේ පැවති මාධ්‍ය සාකච්ජාවේදී ඔහු සදහන් කරනවා ”විදේශයකදී කිසිම වංචාවක් සිදුකර නැහැ” කියා. ඔහු විසින් විදේශිකයෙකුට අයිතිව තිබූ ශ්‍රී ලංකාවේ දේපල ව්‍යාජ ලෙස ඇටෝනි බලපත්‍රයක් සකසා ගෙන මුදල් ලබාගෙන තිබෙන්නේ.

    උදය ගම්මන්පිළ මහත්තයා තමන්ගේ දේශපාලන අරමුණු ඉටුකර ගැනීම සදහා ව්‍යාජ ලෙස ප්‍රකාශයන් කරනවා. ඉතා පිළිකුලෙන් එය හෙළා දකිනවා.

    ඔහු ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන හතක් පමණ ලංකාවේ තිබු වත්කම් ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකසා අන්සතු කර, මුදල් ලබාගෙන තිබෙනවා. ඔහු 1997 ව්‍යාජ ඇටෝනි බලපත්‍රය නිර්මාණය කර තිබෙන්නේ. 2001 දී මේ වංචාව සිදුකරන්නේ. මේ රටට එන අනෙක් ආයෝජකයින් පවා පැමිණෙන එක අධෙර්යමත් කරන්න කළ කාර්යයක් ලෙස මම මෙය දකින්නේ.


    නඩු දෙකක චුදිතයෙක් !

    මේ වන විට මෙය ගරු අධිකරණයේ පවතින නඩුවක්. නඩු අංක දෙකක් තිබෙනවා. ඒ නඩු දෙකේම නීතිපති දෙපාර්තමේන්තුව තුළ චුදිතයෙක් බවට පත්කර තිබෙනවා. මේ වන විට ගරු අධිකරණය සාක්ෂි ලබා ගනිමින් තිබෙනවා.

    බ්‍රයන් ෂෙඩික්ගේ බිරිද ,ජෙනට් ෂෙඩික් සාක්ෂි දීමට නියමිතයි. අධිකරණය තීන්දුව ලබා දීමටත් ප්‍රථම ඔහු අධිකරණයේ තීන්දුව ඔහු විසින් ප්‍රකාශ කර තිබෙනවා. උදය ගම්මන්පිළ කියන්නේ නීතිඥයෙක්. ඔහු මේ ගැන හොදින් දන්නවා. ගරු අධිකරණය යම් කෙනෙකුගේ සාක්ෂිය බොරුවක් ලෙස තීන්දු කර ඇත්නම් එම නඩුව තවදුරටත් පවත්වාගෙන යන්න බැහැ. එසේ නම් ගරු අධිකරණය විසින් ඔහුව නිදොස්කොට නිදහස් කරන්න ඕන. නමුත් එසේ සිදුව නැහැ.

    අධිකරණයට යම් ලෙසකින් බලපෑම් සිදුකිරීමක් !


    මේ ඔහු සිදුකරන්න බලාපොරොත්තු වෙන්නේ අධිකරණයට යම් ලෙසකින් බලපෑම් සිදුකිරීම. නීතිපති දෙපාර්තමේන්තුවේ කිහිප දෙනෙකුගේ ප්‍රකාශ නිසා මහජනතාවට අධිකරණය තුළ ඇති විශ්වාසය නැතිවෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව හා ගරු අධිකරණය ඉතා ස්වාධිනව කටයුතු කරන අවස්ථාවකදී මෙවැනි ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් කණගාටුවෙනවා.

    අනාගතයේදී මෙම නඩු ඉවත්කිරිමට, මොනයම් හෝ බලපෑමක් සිදුකිරිමටද මේ සුදානම් වන්නේ. බ්‍රයන් ෂෙඩික්ගේ සාක්ෂිය බොරුවක් බව ගරු අධිකරණය සදහන් කළා යැයි මිත්‍යාවක් ඔහු පතුරනවා. මේ තුළින් මහජනතාව තුළ ඔහු මතයක් නිර්මාණය කරන්න යනවා. ගරු අධිකරණයේ පවතින නඩු සම්බන්ධයෙන් බොරු කියන්න බැහැ.. මේ උදය ගම්මන්පිල කියන නීතීඥයා බොරු කියන්නේ.

    දැන්පාලූ ගෙහි වළං බිදීම සිදු නොකර, ඔහු කරන ලද වංචා සම්බන්ධයෙන් මාත් එක්ක ඕනෑම ප්‍රසිද්ධ ස්ථානයක, මාධ්‍ය ආයතනයක විවාදයකට එන්න කියලා මම අභියෝග කරනවා. මෙවැනි ප්‍රකාශ මගින් මේ රටට පැමිණ මේ රටේ ආයෝජනය කළ බ්‍රයන් ෂෙඩික් වැනි පුද්ගලයින්ට අපහස නොකර, තමන්ගේ දේශපාලන කටයුතු සිද්ද කරගන්නා ලෙස මම ඔහුට කියන්න කැමති.


    පවුලේ සියලුදෙනා විදේශ රටවල : සියලූ දේපල ඕස්ටේලියාවේ !

    ඔහු හැමවිටම කියන්නේ ඔහු දේශහිතෛශි කියලා. ඔහුගේ නැගණිය, දෙමාපියන් අද සිටින්නේ ඇමරිකාවේ. ඔවුන් ඇමරිකන් පුරවැසියන්. ඔහුගේ බිරිද දරුවන් සිටින්නේ ඕස්ටේලියාවේ. ඔවුන් ඕස්ටේලියාවේ පුරවැසියන්.

    තමන්ගේ පවුලේ සියලුදෙනා විදේශ රටවල පදිංචි කරමින් ලංකාව ගැන බොරු දේශහිතෛශි බවක් පෙන්වීම ගැන අපි ඉතාමත් කනගාටුවෙනවා.

    ඔහුට අයිති සියලූ දේපල තිබෙන්නේ ඕස්ටේලියාවේ. ඔහුගේ සියලූ වත්කම් හෙළිකිරීමට මම සූදානම්. ඔහුට ඩොලර් මිලියන පහකට ආසන්න වත්කම් ඕස්ටේලියාවේ තිබෙනවා.

    දේශපාලඥයින් නීතියට උඩින් ද ?

    දේශපාලඥයෙකුට පැමිණිල්ලක් කළාම, එයට දේශපාලන මුහුණුවරක් දෙන්න උත්සහ කරනවා. නමුත් මෙහි තිබෙන්නේ පෞද්ගලික කාරණයක්. උදය ගම්මන් පිළ කියන්නේ බ්‍රයන් ෂෙඩික් යටතේ රුකියාවක් කළ පුද්ගලයා. ඔහු මේ වංචාව කරන්නේ ඔහු ළග සේවය කරමින් සිටියදී. ඔහු දේශපාලඥයෙක් වන්නේ ඉන්පසුව.

    දේශපාලඥයෙක් වු විට ඔහුට අධිකරණයේ කටයුතු සිද්ද විය යුතු නැද්ද? දේශපාලඥයෙක් වු විට ඔහුට විශේෂිත වරප්‍රසාද තිබෙනවද?” යනුවෙන් ඔහු වැඩිදුරටත් විමසා සිටියේය.




    https://www.theleader.lk/news/1386-...state-overseas-wife-and-children-in-australia
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    සන්ජිවනීට සනීපාරක්ෂක තුවා ඕනේ නෑ. ඒකිගේ පුකේ සයිස් එකේ හැටියට දාන්නේ කොහු මෙට්ට වෙන්න ඇති :lol: හුත්ති







     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,922
    3,282
    113
    Malabe
    දුවට පෑඩ් කිව්වනම් අපි අරන් දෙනවනේ නිකම්.
    පොලින් වල ඉන්න ඔනෙද
    Umbata kooti ganan thibunata antha dugee duppath minissu ratey kochchara innavada.
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    මාධ්‍යවේදියෙක් උනත් යන ගමනට බාධාවක් නම් කට වහන්න වෙනවා - පොහොට්ටුවේ කලා පවුර මාතරදී කියයි

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන “කලා පවුර” සංවිධානයේ මාධ්‍ය හමුවක් ඊයේ (11) මාතර නූපේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් මූලස්ථානයේදී පැවැත්විණි. කලා පවුර සංවිධානය නියෝජනය කරමින් වසන්ති චතුරානි, සංජීවනී වීරසිංහ, කුසුම් රේණු, කුමාරසිරි පතිරණ, ජයසේකර අපොන්සු ඇතුළු කලාකරුවන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

    එහිදී අදහස් දැක්වූ ජයසේකර අපොන්සු, 'මම ආවේ කඩේ යන්න නෙවෙයි' යැයි පවසා එකදාස් නවසිය පනස්ගනන්වල සිට සිය මතක කියන්නට පටන්ගත්තේය. තමන් කියන්නෙ කුමක්දැයි කතාවේ මැදදී අමතක වීමත් සමග යළි වටේ සිටින පිරිසගෙන් මම කියාගෙන ආවේ කුමක්දැයි කිහිප වරක්ම අසා සිටියේය. 'මම කසාද තුනක් කරගත්තා. තුන්දෙනාම ගියා, දැන් හතරවෙනි එක. හතර වෙනි එකට තරුණ කෙල්ලෙක් ගෙනාවා. දැන් ඉන්නේ එයත් එක්ක. සජිත් තරහා වෙන්න එපා මේකට, මම කඩේ යන්න නෙවෙයි ආවේ මෙතෙන්ට. විමල් වීරවංස මට ගෙයක් දෙනවා කිවුවා. ඒක දෙන්න බැරි උනා. හැබැයි මම ආවේ ගෙයක් ගන්න නෙවෙයි.'

    'මගේ නෝනට සජිත් ප්‍රේමදාස ගෙයක් දුන්නා මැදවච්චියෙන්. ඒකත් කියන්න ඕන මේ වෙලාවේ. මම ආවේ කඩේ යන්න නෙවෙයි' ආදී වශයෙන් කුමක් වෙනුවෙන් කුමක් කීවාදැයි ඔහුටවත් මතක නැති වල්පල් දෙඩවූයේය.
    :lol:

    ගීත රචක මාධ්‍යවේදී සමන් චන්ද්‍රනාත් වීරසිංහ මහතා අදස් දක්වමින්, 'මම ප්‍රේමදාසගේ වැඩසටහන් ගනනාවකට ගීත ලිව්වා. සජිත්ටත් ලිව්වා. දැන් මම වෙනස්' යැයි පැවසීය. එහිදී ගෝඨාභයට සහාය දක්වන ඔබ මාධ්‍යවේදීන් පැහැරගෙන යාම, මරා දැමීම යන චෝදනා ගැන කියන්නේ කුමක්දැයි මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේය. 'මාධ්‍යවේදියෙක් උනත් යන ගමනට බාධාවක් නම් කට වහන්න වෙනවා' යැයි ඔහු කියා සිටියේය.

    අහෝ මෙවන් කලාකාර පවුරක්….? මොවුන් ගැන මෙන්ම ඔවුන් නායකත්වයට පත්කරන්නට යන අපේක්ෂකයන් ගැන ජනතාවම බලාගනිත්වා.


    https://www.lankanewsweb.net/sinhal...හන්න-වෙනවා---පොහොට්ටුවේ-කලා-පවුර-මාතරදී-කියයි
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    සන්ජිවනීට සනීපාරක්ෂක තුවා ඕනේ නෑ. ඒකිගේ පුකේ සයිස් එකේ හැටියට දාන්නේ කොහු මෙට්ට වෙන්න ඇති :lol: හුත්ති

    ඩිශුම්
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    දුවට පෑඩ් කිව්වනම් අපි අරන් දෙනවනේ නිකම්.
    පොලින් වල ඉන්න ඔනෙද


    අසූචි ගොඩක් තරම්වත් නොවටින කමෙන්ට් එක දැකලා මේක දාන්නම හිතුනා. මට කුනු දේශපාලනයෙන් වැඩක් නෑ. ඒත් රටට වැඩක් කරපු මේ වගේ මහත්තයෙක්ට මෙහෙම අපහස කරන එක නම් අන්තිම නින්ධිතයි.


    Roshan Mahanama Primary School Opens In Vavuniya

    roshan-mahanama-school.jpg


    Former world-class cricketer Roshan Mahanama, at the request of the Army, sponsored the establishment of a new school in Weherathenna village in Vavuniya district.

    The primary school named ‘Roshan Mahanama Primary School’ has been built at a cost of about Rs. 3 million and the engineering and labour assistance was provided by the 26 Sri Lanka Sinha Regiment (SLSR) troops of the 62 Division commanded by Major General B. H. M. A. Wijesinghe.

    The eight-month long project consists of 5 classrooms and fulfills a long-felt need of Weherathenna villagers, who did not have a primary school nearby.

    The opening ceremony of the school took place last week, with the participation of Roshan Mahanama, Major General Ruwan Kulatunga, Major General B.H.M.A Wijesinghe, Colonel Prasanna Gunarathne, Brigade Commander, and Director of Zonal Education.


    The new school enrolled 44 students on the day of opening and facilitates the conduct of classes from grade 1 – 5.

    During the ceremony, each student received a gift parcel including School bags, two sets of uniforms, shoes and other accessories to the value of Rs. 5,000/=.

    In addition sports items to the school as well as gift parcels to the teachers were awarded by Roshan Mahanama and other guests.


    roshan-mahanama-school-1.jpg


    Source: https://english.mirrorarts.lk/news/440-roshan-mahanama-primary-school-opens-in-vavuniya
     
    Last edited: