ගෝඨා සමග වියත්මග

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    75521929_154841525914599_6472035164066152448_n.png.jpg
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    බයියාගේ ලෝකය -
    ඉකොනොමික් කොරිඩෝව යනු අඩි අටක් පලල කිලෝමීටර් තුන්සීයක් දිග කොරිඩෝවකි

    පාදෙණියගේ ලෝකය - ඒ කොරිඩෝව හරහා යෑමෙදි වීසා ගත යුතුයි

    හොඳට තිබ්බ රටක්
    මුන් වැටිච්ච තැනක්

    bump
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    අසූචි ගොඩක් තරම්වත් නොවටින කමෙන්ට් එක දැකලා මේක දාන්නම හිතුනා. මට කුනු දේශපාලනයෙන් වැඩක් නෑ. ඒත් රටට වැඩක් කරපු මේ වගේ මහත්තයෙක්ට මෙහෙම අපහස කරන එක නම් අන්තිම නින්ධිතයි.


    Roshan Mahanama Primary School Opens In Vavuniya

    roshan-mahanama-school.jpg


    Former world-class cricketer Roshan Mahanama, at the request of the Army, sponsored the establishment of a new school in Weherathenna village in Vavuniya district.

    The primary school named ‘Roshan Mahanama Primary School’ has been built at a cost of about Rs. 3 million and the engineering and labour assistance was provided by the 26 Sri Lanka Sinha Regiment (SLSR) troops of the 62 Division commanded by Major General B. H. M. A. Wijesinghe.

    The eight-month long project consists of 5 classrooms and fulfills a long-felt need of Weherathenna villagers, who did not have a primary school nearby.

    The opening ceremony of the school took place last week, with the participation of Roshan Mahanama, Major General Ruwan Kulatunga, Major General B.H.M.A Wijesinghe, Colonel Prasanna Gunarathne, Brigade Commander, and Director of Zonal Education.


    The new school enrolled 44 students on the day of opening and facilitates the conduct of classes from grade 1 – 5.

    During the ceremony, each student received a gift parcel including School bags, two sets of uniforms, shoes and other accessories to the value of Rs. 5,000/=.

    In addition sports items to the school as well as gift parcels to the teachers were awarded by Roshan Mahanama and other guests.


    roshan-mahanama-school-1.jpg


    Source: https://english.mirrorarts.lk/news/440-roshan-mahanama-primary-school-opens-in-vavuniya
    මටත් මචං දේශ පාලනයෙන් වැඩක් නැහැ
    මේ ඉස්කෝලෙ හදලා තියෙන්නේ රොෂාන් මහානාම ගේ සල්ලි වලින් නම් එයා මහත් යෙක් .
    හැදුවේ මහජනතාවගේ සල්ලි වලින් නේ
    ඉස්කෝල යක් හැදුවම ජාතික වීරවරයන් වෙන්න ලංකාවේ තමා .
    මිනිහා කරේ රුපියල් 500 පොත් පර්ශලයක් මෙතැන බෙදලා දුන්න එක :lol::lol:
    මේ වගේ දේශපාලන නළුවෝ දැන් දැකලා එපා වෙලා ඉන්නේ:lol: