ගෝඨා ස

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,919
    35,859
    113
    වොන්ඩර් ලැන්ඩ්
    නව රජය බලයට පත්වීමත් සමගම රටේ පාතාල කි‍්‍රයාකාරකම් පහළ වැටී ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසනවා.

    රටපුරා විසිරී සිටින පාතාල කණ්ඩායම් විසින් සිදුකළ මිනීමැරුම්, කප්පම් ගැනීම්, කොල්ලකෑම්, පහරදීම්, වෙඩි තැබීම්, සොරකම් සහ පැහැරගෙන යෑම් නව රජය බලයට පැමිණීමෙන් පසු සැලකිය යුතු අන්දමෙන් නතර වී ඇති බව පොලිස් මූලස්ථානය සිදුකළ සමීක්ෂණ වලින් හෙළිවී තිබෙන බවද වාර්තා වේ.

    ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු මෙරට සැඟවී සිටි පාතාල අපරාධකාරයන් විශාල පිරිසක් සිය කි‍්‍රයාකාරකම් නතර කර සැගවී සිටිනා අතර අතර ඇතැම් පාතාල අපරාධකාරයන් රට අතහැර පලාගොස් ඇති බවද වාර්තා වෙයි.

    මේ අතර නව රජය බලයට පත්වු පසු පාතාල මෙහෙයුම් නොකඩවා සිදු කරනා අතර මේ වනවිටත් වරෙන්තු ලබා සිටි පාතාල සාමාජිකයන් 40කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
     
    • Dislike
    Reactions: netudara

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,731
    12,754
    113
    අර මධුෂ් ට එහෙම මොකද දන්නේ නෑ උනේ
    නිකමට ඇහැව්වේ
     
    • Dislike
    Reactions: netudara