BREAKING NEWS: සුදාට දී තිබුණු පොලිස් ආරක්ෂාව ඉවතට !🛑🛑🛑😱😢

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,508
    47,672
    113
    අැයි දන්නෑ අදම අයින් කරේ.මාලිමාව දිනවන්න සෑහෙන්න වැඩ කරපු මනුස්සයෙක්....😢

    sudaththa-thilaka-2.jpg

    රංගන ශිල්පියෙකු මෙන්ම යූටියුබ් නාලිකා හිමිකරුවකු වන සුදත්ත තිලකසිරිට ලබාදී තිබුණු පොලිස් ආරක්ෂාව ඉවත් කර ඇති බව වාර්තා වේ.

    ඒ අනුව, අද (22) සිට ක්‍රියාත්මක වන පරිදි එම පොලිස් ආරක්ෂාව ඉවත් කර ඇති බව සඳහන්.

    සුදත්ත තිලකසිරි යනු වත්මන් රජය බලයට ගෙන ඒම සඳහා යූටියුබ් ඔස්සේ විශාල ප්‍රචාරණ මෙහෙයුමක් සිදුකළ අයෙකු වන අතර ඔහුට පසුගිය සමයේදී පොලිස් ආරක්ෂාවක් ද ලබාදී තිබිණි.

    https://sinhala.lankanewsweb.net/08/22/193981/
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,000
    5,679
    113
    ආතල් එකට ආරක්ෂාව දෙන්නෙ නැහැනෙ. තර්ජනයක් තියෙන්න ඇති. ඒ තර්ජනය තවදුරටත් නැහැ කියල වෙන්න ඇති අයින් කරන්න ඇත්තෙ.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    ආතල් එකට ආරක්ෂාව දෙන්නෙ නැහැනෙ. තර්ජනයක් තියෙන්න ඇති. ඒ තර්ජනය තවදුරටත් නැහැ කියල වෙන්න ඇති අයින් කරන්න ඇත්තෙ.
    රනිල් ගෙන් ද එන්නේ නෑ තර්ගනය තිබුනේ :rofl:
     
    • Like
    Reactions: malakadss

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    @Silly point 😂😂🥱

    උබ දැක්කද ඌට ආරක්ෂාව දීල තියනව. මන් ලගදිත් දැක්ක ඌ තනියෙන් කැමරාවක් උස්සන් යනවා උද්ගෝෂණ අස්සේ. කොහොම උනත් ඌ කියපු දෙකට පුක කැඩිච්ච කඩි වගේ දගලන්නේ කොන්ද පණක් නැති සිලින්ඩර් සජබයියෝ තමා. ඕකෙන් වෙන්නේ තවත් ඌ ඉස්සෙන එක.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,330
    35,038
    113
    පොනිල් සීයගෙන් තර්ජනය තිබිලා තියෙන්නේ ඒකනේ සීයා ඇරස්ට් කරපු ගමං කක්කි සුදාගේ ආරක්ෂාව අයින්න කරන්න ඇත්තේ
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අනුරට බය නෑ කියපු සිලින්ඩර් සජබයි පොන්නයෝ සුදා වගේ එකෙක් දැක්කම ගූ යනවා කියන්නේ මුන් කොයි තරම් නිවට වහල්ලුද? ලැජ්ජයි යකෝ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,891
    113
    අනුරට බය නෑ කියපු සිලින්ඩර් සජබයි පොන්නයෝ සුදා වගේ එකෙක් දැක්කම ගූ යනවා කියන්නේ මුන් කොයි තරම් නිවට වහල්ලුද? ලැජ්ජයි යකෝ
    කවුරුත් ඌට බය නෑ පොන්ස්, ඌට තමා ගූ ගිහින් තියෙන්නෙ. ඕකා ගිහින් හැංගෙන්නෙ නැද්ද කියලා බලපන් පොන්නයා වගේ (වගේ නෙවී ඕකා පොන්නයෙක් තමා) :lol: :lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කවුරුත් ඌට බය නෑ පොන්ස්, ඌට තමා ගූ ගිහින් තියෙන්නෙ. ඕකා ගිහින් හැංගෙන්නෙ නැද්ද කියලා බලපන් පොන්නයා වගේ (වගේ නෙවී ඕකා පොන්නයෙක් තමා) :lol: :lol:
    ඌ නම් හැන්ගෙන එකක් නෑ. බලපන් දැනුත් ඌ වීඩියෝ දානවා . ඒ වගේ එකෙක්ටත් බයේ ත්‍රෙඩ් දදා වැළලෙන උබල වගේ පොනිලගේ ගල් කොල්ලෝ තමා ගූ වලේ හැන්ගේන්නේ. අන්න උබලගේ මහා පොන්නයා බලන්න පොඩි මයිනත් ඇවිල්ලා. උබල මෙතන පුක ඉරාගෙන පොනිලට කඩේ යනවා. ඌ උබලව රාජපක්ෂලාට පාවල දෙනවා. ලැජ්ජයි පකෝ :lol::lol::lol:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,891
    113
    ඌ නම් හැන්ගෙන එකක් නෑ. බලපන් දැනුත් ඌ වීඩියෝ දානවා . ඒ වගේ එකෙක්ටත් බයේ ත්‍රෙඩ් දදා වැළලෙන උබල වගේ පොනිලගේ ගල් කොල්ලෝ තමා ගූ වලේ හැන්ගේන්නේ. අන්න උබලගේ මහා පොන්නයා බලන්න පොඩි මයිනත් ඇවිල්ලා. උබල මෙතන පුක ඉරාගෙන පොනිලට කඩේ යනවා. ඌ උබලව රාජපක්ෂලාට පාවල දෙනවා. ලැජ්ජයි පකෝ :lol::lol::lol:
    යැයි යැයි තමා 🤭 🤭
     
    • Haha
    Reactions: Silly point