ගෝඨා Fashion Bug මුදලාලිගේ නිවසේ පදිංචියට යයි !

monson

Well-known member
  • May 7, 2007
    25,794
    28,972
    113
    ගෝඨා Fashion Bug මුදලාලිගේ නිවසේ පදිංචියට යයි !

    gotabaya-rajapaksa-300x164.jpg


    හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය දැන් පදිංචිව සිටින්නේ නුගේගොඩ ඇඹුල් දෙනියේය.

    ගෝඨා ඇඹුල්දෙනියේ පැගිරිවත්ත මාවතේ, හතරවැනි පටු මගේ කෙලවරේම ඇති නිවසේ මේවන විට පදිංචිව සිටී.

    තාප්ප දෙකක් මැද්දෙන් ඇති දෙබුක්කාවකාක් ඔස්සේ ගිය කල කෙළවරේම පිහිටි මේ නිවස ගොඨාගේ නැන්දාගේ බව ඔහු අගමතිවරයාට පවසා ඇතත් මෙහි නියම හිමිකරු Fashion Bug මුදලාලි බව පැපාට වාර්තා වේ.ගෝඨා මෙය නැන්දාට ලබාදී ඇත්තේ Fashion Bug මුදලාලිගෙන් කොල්ල කාය.

    හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ නිවසට බඩු ඇද්දේ ඩිෆෙන්ඩර් වලිනි.

    එසේ එම නිවසට නිතර ඩිෆෙන්ඩර් යාම ඒම නිසා එහි අසල් වැසියෝ කලබල වී මිරිහාන පොලිසියට දුරකථනයෙන් දැන්වීය.

    ඒත් පොලිසිය නම් ඒ තොරතුරුවලට ඒ අහලකටවත් නාවේය.

    ඒ මේ ගෙදර පදිංචි වන්නේ ගෝඨා බව ඔවුන් කලින් දැන සිටි නිසාය.

    මේ ආරංචිය පාර්ලිමෙන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේද කනවැකිනි.

    ඔහු වීරයා සේ අදාල නිවස සොයා පැමිණ නිවස ඉදිරිපිට සිටමින් සිය ජංගම දුරකථනයෙන් ඇමතුම් කිහිපයක් දී සුළු මොහොතක් රැඳී සිට පිටව ගොස් ඇති බව පැපාට එහි අසල් වැසියෙක් පැවසීය.

    ඉන් එක් ඇමතුමක් ගෙන ඇත්තේ අගමැතිවරයාට බවත්, අගමැතිවරයා ඒ වන විටද එහි සිටින්නේ ගොඨා බව දැන සිටි බවත් වාර්තා වේ.

    මේවන විට අදාල නිවසට අති විශාල ආරක්සාවක් ලබා දෙන්නටද මෛත්‍රී හා රනිල් කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

    ෆැෂන් බග් හි ටැග් ලයින් එක වන චේන්ජ් ඉන් ලයිෆ් ස්ටයි යන පාඨයට අනුවම ගෝඨාගේ ජීවන රටාව වෙනස්වීම දෛවයේ සරදමකි.
    :lol:

    - http://paparasinews.com/?p=3362
     
    ඉතිං ? ෆැෂන් බග් කාරයා හම්බයෙක්නේ. ඌට කොහෙන්ද නුගේගොඩ ඉඩම්? ඌත් මෝඩ සිංහලයන් අන්දලා ගත්තු එකක් නේ. සිංහල ඉඩමක් මොන විදිහෙන් හරි සිංහලයෙකුට ගියහම මොකද? රිදෙනවද?