මේ බලහං අපේ ස'ව lol comediha එකෙන් කොපි කරලා. මේක අපේ රටට කරපු විශාල අවමානයක්. හරිනම් විමලා කැනඩා එම්බසිය ඉස්සරහා මාරාන්තිිික උපවාසයක් කරන්න ඔනා. හැබැයි තාත්විකව කොපි කරලා තියනවා.