මහින්ද පාජරක්ෂ කොන කපා ගන්න උත්සහ කලේ නම් අද ඊයේ නොවේ.
ඒත් ගෝටා නම් දැනටමත් කොන කපාගෙන ඇති බව පෙනේ
මේ සිoල රටේ සිoහලයන්ට පාලකයන් විසින් හින්සා කලේ අද ඊයේ නොවේ.
කේසේ වෙත්ත් , අද ආණ්ඩුව තුල සිoහල බෞද්ධයන් පිළිබඳ තිබේන් ස්ථාවරය
පැහැදිලිව පෙනේ
කඩා ඉවත්කළ පල්ලිය නැවත සැදීමට ගෝඨා ගෙන් අණ
දුටුගැමුණු රජතුමාගේ භෂ්මාවශේෂ තැන්පත්කොට ඇති දක්ඛිණ ස්තුපය අසල අනවසරයෙන් මුස්ලිම් පල්ලියක් ඉදිකොට තිබු අතර පසුගිය සතියේ 13 වන දින අප වාර්තා කලේ එම පල්ලිය සිංහල රාවය ජාතික සංවිධානය විසින් ඉහලින් ලබාගත් නියෝග මගින් කඩා ඉවත්කරනු ලැබූ බවයි.
නමුත් මේ වන විට ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ මහතා විසින් එම පල්ලිය නැවත එහි සැදීමට නියෝග කර ඇති බවට බි.බි.සි පුවත් සේවය වාර්තා කරනවා.
සිංහලරාවය සංවිධානය චෝදනා කරනු ලබන්නේ පුජකයෙකු සිහිකිරීමට තැනු ස්මාරකය ඔවුන් පල්ලියක් දක්වා ව්‍යාප්ත කර ඇති බවයි.නමුත් මෙම චෝදනාව එම පළාතේ මුස්ලිම් ජාතිකයන් විසින් ප්‍රතික්ෂේප කරනු ලබනවා.
ශ්‍රීලංකා මුස්ලිම් කවුන්සිලයේ සභාපති වන එන්.එම් අමින් මහතා ප්‍රකාශ කරන්නේ හදුනා නොගත් පිරිස් විසින් සිංහල හා මුස්ලිම් බේදයක් ඇති කිරීමට උත්සහා ගනිමින් සිටින බවයි.
මෙම පල්ලිය නැවත ඉදිකිරිම සම්බන්ධයෙනු ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ගය ගැන විමසීමට අප සිංහල රාවය සංවිධානය ඇමතුවත් ඔවුන් ප්‍රකාශ කර සිටියේ ඉදිරියේදී මේ සම්බන්ධව ක්‍රියාමාර්ගයක් ගන්නා බවයි
පාට ,පක්ෂ, ජාති ,ආගම් භේද අත ඇර බලන්න
අපේ රට අපිට අහිමිවේ වා අනිවා ඩෙෆා...
සිOහලයන්ට මාතෘභූමියකට කියලා තියෙන්නේ මේක පමනයි
හම්බයෝ ටික නම් පැනගනී අරාබියට හරි..
අනාගරික ධර්මපාල තුමා කිව්ව දේවල් සත්‍ය වේලා
ඇස් පනාපිටම
එතුමා කිව්වා"උබලා දියසේන කුමර වරු ඉපදෙනකන් බලන් ඉන්නවා කියලා"
උන්ව සුද්දෝ උපන් තිබිරිගේම මරාදාන බවත් කිව්වා..
මේ සිද්ධිය ගත්තහම
මරා දාන එක කෝක වේත්ත්.. අපේ දියසෙන් කුමරයාව තිබිරි ගේ තුලම යුද්ධය ඉවර වුනු ගමන් සුන්න්නත් කරලා වගේ..
ගෝටා කියලා අපි ලිව්වේ මෙන්න මේ විදිහට?ගෝඨා
ඒත් දැන් ලියන්න වෙලා තියෙන්න්නේ?ගෝටා මෙන්න මේ විදියට...
යකෝ ගොඨාභය කියන්නේ. දුටුගැමුණු රජතුමගේ.. දස්මහයොදයන් ගෙන් එක්කෙනෙක්....
තොට ඒ අමතක වුනාද පඩ්ත්තර ආරක්ෂ කේලම් පොන්නයො..
තොට ඔය නම ලබුනේ දුටුගැමුණු රජතුමා නිසා..
ඒ නමට අපහස කරන්න එපා,තො ඔවා කරපිය
ඔය නම් වෙනස් කරල. දාගනින් මොහොමඩ් ගොට්ටා කියලා..
දැන් තො තිගේ අයියාට ගොට්ට අල්ලන එකම නේ කලේ....
සරත් ෆොන්සෙකා ගැන කේලම් කිය කියා...
ජනතාව දැන්වත් ඇත්ත තෙරුම් ගත්තොත් හොදයි...
මෙ වගේ පාහරයෙක්ට පුලුවන් ද? යුද්ධකරන්න..
බොම්බ වැදුනේ රාපක්ශලටනම්..........!
පපුවේ වෙඩි සලකුනු නැත්තේ.........!
සතුරට භයවී මුන දුන්නේ නෑ..........!
ලේ පැල්ලම් ඇත් පිට පැත්තේ...........!
,
_________________________
මම මෙ ටික කිව්වේ මෙන්න මෙහම් හිතාගේන....
මෙහෙව් රටක පොන්නයො වගේ කොන්ද නවාගේන් ජීවත් වනාට වඩා..........!
ඇත්ත කතා කරල ෆොන්සෙකා එක්ක එක හිර කුඩුවේ හිරබත් කකා මැරෙන එක උතුම්.......!