මේ ත්‍රෙඩ් එක දාපු කෙනාව කියනවා "හම්බයෝ අරාබියට පන ගනීලු". ඉස්සෙල්ල කියන්න ඕන මේ රටේ ඉන්න ඕනෑම ජාතියකට වැදගත් විදියට අමතන්න කියල. මොකද ලංකාවේ ඉන්න මුස්ලිම් (යෝනක) ජනතාවට හම්බයෝ කියන එක සිංහලයන් උඩ බලාගෙන කෙල ගැසීමක්. මොකද ලංකාවේ යෝනක ජාතිය බිහි වුනේ අරාබි තාත්තලගෙනුයි සිංහල අම්මලගෙනුයි. ඒ හින්ද සිංහල පුද්ගලයෙක්ට ලංකාවේ තියන අයිතිවාසිකම යෝනක පුද්ගලයෙක්ටත් තියනවා. අනිත් අයට හරි විදියට ආමන්ත්‍රණය කරන්න බැරි කෙනා අයහපත් චරිතයක් තියන අයහපත් උපතක් තියන පුද්ගලයෙක් විය යුතුමයි.
දෙවෙනි කාරනාව තමයි ලංකාවේ යෝනක මිනිස්සු පරම්පරා ගානක් ලංකාවේ ඉපදිච්ච අය. අපිට අරාබියටවත් පකිස්තානයටවත් ගියාට එහෙ පුරවැසිකම් ලැබෙන්නේ නැහැ. ඒ හින්ද හොඳින් හෝ නරකින් හෝ ඉන්න ලංකාව හැර වෙන රටක් අපිටත් නැහැ. අපිට අපේ පාඩුවේ අපේ ආගම අදහගෙන ඉන්න නොදී කවුරුහරි බලපෑම් කරනවා නම් එකට එරෙහි වෙන්ඩත් අපිට පුළුවන්. ඔබ තුමාට මතක ඇතිනේ එක පාරක් භික්ෂු නමක් හිරබත් කෑවා ශබ්ධ දූෂණයට. බලනකොට එයාගේ පන්සලත් නීති විරෝධී එකක්. එත් ජනාධිපති එක නීත්‍යානුකූල කරලා දුන්න. මෙතන උනෙත් ඒ වගේ වැඩක්. ඒවා හොඳි මේවා නරකයි?
hambaya kiwwahama mokakda warada?
ow ubala sinhala ganu badinna athi.mokada me rate baudha sanskruthiya saha sinhala smajajaya anuwa wena agamaka kenek bandahama ubala wage a ganu kena marana sanskruthiyak nathi hinda?ubalage agame anuwa ubalage ganiyekwa pita agamaka kenekta ubala badinna denneth nahe.hadissiye bandoth a ganiwa honour killing kiyla maranawa.ubata puluwanda gono ube thatha americawe ganiyek banda kiyala a rate ipaduna kiyala a ratata athiwasikam kiyanna Maldivies rate mulma padichi karuwo lankawen giya ayya.ehema kiyala mama maldives wala padinchita gihilla mata kiyanna puluwanda Maldivies eka apita ayiti kiyala.









