ගෝඨ විධායක ?

විධායක ජනාධිපති

  • [size=4]වැඩි කරන්න ඕනෙ [/size]

    Votes: 59 85.5%
  • [size=4]වැඩි කරන්න ඕනෙ නෑ [/size]

    Votes: 10 14.5%

  • Total voters
    69

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මද්‍යස්ථ ආරෙන් රනිල් හාමුට කඩේ යමු

    ඔව් ඔව් කෙලින්ම පලයන්කෝ බන්...දැන් ප්‍රජාතන්ත්‍රවාදය තියනව බන් යහපාලන නිසා..පේනවනේ April 21...ප්‍රජාතන්ත්‍රවාදය දෝරෙගලන්ව :lol::lol::lol::lol:
     
    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    [FONT=&quot]රටක් ගොඩක් වෙලාවට හැදෙන්නේ තනි පුද්ගලයකුගේ නායකත්වයෙන්(පදවිය ජනාධිපතිද අගමැතිද කියන එක වැදගත් නෑ). එතෙන්ට එන මිනිහට ඒකට හරියන පෞරුෂයක්, නිවැරැදි දැක්මක්, වැඩපිළිවෙළක් වගේම අවංකව ඒ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයන්න හැකියාව, ධෛර්යය තියෙන්න ඕන. :yes:[/FONT]
    [FONT=&quot]ඒකට අවශ්‍ය බලතල ඒ මිනිහට තියෙන්න ඕන. :yes:[/FONT]
    [FONT=&quot]ලංකාව වගේ රටකට එහෙම නැතුව බෑ. :no:
    [/FONT]

    [FONT=&quot]ආන්ඩු මාරු උනාට මාරු නොවෙන රටේ ආරක්ශාව,ආර්ථිකය, අධ්‍යාපනය, සෞඛ්‍යය,….. වගේ ක්ශෙත්‍ර වලට ජාතික ප්‍රතිපත්ති තියන ඇමෙරිකාව , යුරෝපයේ රටවල් වල දේශපාලනය එක්ක ලංකාවේ දේශපාලනය සසඳන්න බෑ. :no::([/FONT]
    [FONT=&quot]සමාජ ජාල වල යවන එක ගොසිප් එකකින් පාවෙන චන්ද(විශේෂයෙන් සිංහල) ලොකු ගනනක් එහෙමෙහෙ කරන්න පුලුවන් ලංකාවේ චන්ද හරිම ප්‍රාථමිකයි. :sorry::([/FONT]
     
    • Like
    Reactions: Silly point

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,941
    35,875
    113
    වොන්ඩර් ලැන්ඩ්

    :):)
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,609
    1
    57,726
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    [FONT=&quot]රටක් ගොඩක් වෙලාවට හැදෙන්නේ තනි පුද්ගලයකුගේ නායකත්වයෙන්(පදවිය ජනාධිපතිද අගමැතිද කියන එක වැදගත් නෑ). එතෙන්ට එන මිනිහට ඒකට හරියන පෞරුෂයක්, නිවැරැදි දැක්මක්, වැඩපිළිවෙළක් වගේම අවංකව ඒ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයන්න හැකියාව, ධෛර්යය තියෙන්න ඕන. :yes:[/FONT]
    [FONT=&quot]ඒකට අවශ්‍ය බලතල ඒ මිනිහට තියෙන්න ඕන. :yes:[/FONT]
    [FONT=&quot]ලංකාව වගේ රටකට එහෙම නැතුව බෑ. :no:
    [/FONT]
    :([/FONT][/COLOR][/SIZE]

    ඔය විස්තර කරන නායකයට දෑත සක්තිමත් කරන හොරු රංචුවකුත් පාර්ලිමේන්තුවෙ ඉන්න ඕනෙ. එතකොට අංග සම්පූර්ණයි.
     
    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    ඔය විස්තර කරන නායකයට දෑත සක්තිමත් කරන හොරු රංචුවකුත් පාර්ලිමේන්තුවෙ ඉන්න ඕනෙ. එතකොට අංග සම්පූර්ණයි.

    ඔය හොරු රංචුවත් අනාගතේට එන්න ඉන්න හොරු රංචුවත් පාර්ලිමේන්තුවට එව්වේ එවන්නේ උඹත් මමත් ඇතුලු ලංකාවෙ බුද්ධිමත් ජනතාව බව මතක තියාගනින්. :sorry::yes:
     
    Solicitor

    Active member
  • Jun 7, 2019
    205
    37
    28
    Bantustan
    2/3 ගැන කතා කරන්න එපා. 2010 මහින්දට ගන්න බැරි උනානේ කියන්නේ කවදාවත් ඕක වෙන්නෙ නෑ
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    [FONT=&quot]රටක් ගොඩක් වෙලාවට හැදෙන්නේ තනි පුද්ගලයකුගේ නායකත්වයෙන්(පදවිය ජනාධිපතිද අගමැතිද කියන එක වැදගත් නෑ). එතෙන්ට එන මිනිහට ඒකට හරියන පෞරුෂයක්, නිවැරැදි දැක්මක්, වැඩපිළිවෙළක් වගේම අවංකව ඒ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයන්න හැකියාව, ධෛර්යය තියෙන්න ඕන. :yes:[/FONT]
    [FONT=&quot]ඒකට අවශ්‍ය බලතල ඒ මිනිහට තියෙන්න ඕන. :yes:[/FONT]
    [FONT=&quot]ලංකාව වගේ රටකට එහෙම නැතුව බෑ. :no:
    [/FONT]

    [FONT=&quot]ආන්ඩු මාරු උනාට මාරු නොවෙන රටේ ආරක්ශාව,ආර්ථිකය, අධ්‍යාපනය, සෞඛ්‍යය,….. වගේ ක්ශෙත්‍ර වලට ජාතික ප්‍රතිපත්ති තියන ඇමෙරිකාව , යුරෝපයේ රටවල් වල දේශපාලනය එක්ක ලංකාවේ දේශපාලනය සසඳන්න බෑ. :no::([/FONT]
    [FONT=&quot]සමාජ ජාල වල යවන එක ගොසිප් එකකින් පාවෙන චන්ද(විශේෂයෙන් සිංහල) ලොකු ගනනක් එහෙමෙහෙ කරන්න පුලුවන් ලංකාවේ චන්ද හරිම ප්‍රාථමිකයි. :sorry::([/FONT]

    සිරාවට ඒකනම් ඇත්ත. දැක්කනේ යුද්දේ කාලේ රටවල් කකුලෙන් ඇද්ද විදිය. මහින්ද තිබ්බ බලතල වලින් කෙලින් තීරණ ගත්ත විදිය නිසා තමා යුද්දේ දින්නේ. ලංකාව වගේ දියුණු වෙමින් පවතින, රට බෙදන්න ත්‍රස්තවාදීන් යුද්ද කල රටකට, බටහිර රටවල් දුර්වල ආණ්ඩු සහ දේශද්‍රෝහී පාලකයින් මගින් රට බෙදන්න දගලන වෙලාවක අනිවාරෙන් පුර්ණ විධායක බලතල තියන ජනාදිපති වරයෙක් ඉන්න ඕනේ. දැක්කනේ සිරිසේනය වැටිච්ච අමාරුව. වික්කමසින්හය ලස්සනට බොලේ බැස්සුවා.
     
    • Like
    Reactions: JHHA

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    සිරාවට ඒකනම් ඇත්ත. දැක්කනේ යුද්දේ කාලේ රටවල් කකුලෙන් ඇද්ද විදිය. මහින්ද තිබ්බ බලතල වලින් කෙලින් තීරණ ගත්ත විදිය නිසා තමා යුද්දේ දින්නේ. ලංකාව වගේ දියුණු වෙමින් පවතින, රට බෙදන්න ත්‍රස්තවාදීන් යුද්ද කල රටකට, බටහිර රටවල් දුර්වල ආණ්ඩු සහ දේශද්‍රෝහී පාලකයින් මගින් රට බෙදන්න දගලන වෙලාවක අනිවාරෙන් පුර්ණ විධායක බලතල තියන ජනාදිපති වරයෙක් ඉන්න ඕනේ. දැක්කනේ සිරිසේනය වැටිච්ච අමාරුව. වික්කමසින්හය ලස්සනට බොලේ බැස්සුවා.
    :yes::yes::yes:
     
    • Like
    Reactions: Silly point

    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    [FONT=&quot]මොලේ තියන එවුන් තෙරුම් ගනිල්ලා. ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් තාත්තා නම් UNP, SLFP, SLPP, JVP etc., ඔක්කොම ඒ තාත්තගෙ ලමයි. :shocked: උන්ගෙන් UNP ගෙදර හොඳම ලමයා වගෙ.;) SLPP දඟම ලමයා වගේ.:P ඔක්කොටම තාත්තා ආදරෙයි. :love: (චීන බඩුවක් සෙට් කර ගත්තට දඟම ලමයටත් ආදරෙයි, මොකද ඒකිත් අරන් එන්නේ ඇමෙරිකාවට කියලා දන්නවා:rofl:) . ලමයි ඔක්කොම තාත්තටත් ආදරෙයි.:love:[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]ඉතින් ඔය ලමයින්ගෙන් අපටත් පොඩි දෙයක් හරි කොරන ලමයව තෝරගන්න තියෙන්නෙ. :no::sorry::(:yes:[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]මම නම් මේ වෙලාවෙ රටේ තත්ත්වයේ හැටියට දඟ ලමයට කැමතියි. :confused:
    [/FONT]

    [FONT=&quot]ඒත් තාත්තා කවුද කියන එකත් ඔලුවෙ වැඩ කරනවා. :frown:
    [/FONT]

    [FONT=&quot](දැන් ඉතින් බොරුවට මාව කන්න එපා ගෝටට කියලා:no:. මම කිව්වෙ මගේ පුද්ගලික අදහස විතරයි. කැමති උන් කැමති එකෙක්ට සපෝට් කරගනිල්ලා:)) [/FONT]
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,833
    40,530
    113
    ඌරු වරිගේ වන්නිය;24790889 said:
    UNP / JVP එවුන් මේ වගේ ත්‍රෙඩ් තමයි මේ දවස් වල දාන්නේ.... :lol:
    Unp/jvp koti
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    සිරාවට ඒකනම් ඇත්ත. දැක්කනේ යුද්දේ කාලේ රටවල් කකුලෙන් ඇද්ද විදිය. මහින්ද තිබ්බ බලතල වලින් කෙලින් තීරණ ගත්ත විදිය නිසා තමා යුද්දේ දින්නේ. ලංකාව වගේ දියුණු වෙමින් පවතින, රට බෙදන්න ත්‍රස්තවාදීන් යුද්ද කල රටකට, බටහිර රටවල් දුර්වල ආණ්ඩු සහ දේශද්‍රෝහී පාලකයින් මගින් රට බෙදන්න දගලන වෙලාවක අනිවාරෙන් පුර්ණ විධායක බලතල තියන ජනාදිපති වරයෙක් ඉන්න ඕනේ. දැක්කනේ සිරිසේනය වැටිච්ච අමාරුව. වික්කමසින්හය ලස්සනට බොලේ බැස්සුවා.

    :yes::yes: