මධ්‍යම ඇමරිකාවෙ දුප්පත් රටක් වෙන ගෝතමාලාව මෙවර පැරිස් ඔලිම්පික් තරගාවලියේදී සිය ප්‍රථම ඹලිම්පික් රන්
පදක්කම දිනාගැනීමට සමත්විි තිබෙනවා. එමෙන්ම මධ්‍යමආසියානු රටක් වන උස්බෙකිස්තානය රන් පදක්කම් 8ක් සමග සමස්ථ පදක්කම් 13 ක් දිනාගැනීම කැපීපෙනෙන සිදුවීමක්.
