ගෝතමාලාව ඔලිම්පික් රන් පදක්ක්මක් දිනලා !

Threadripper

Active member
  • Aug 6, 2019
    519
    153
    43
    Siphoned Upon
    මධ්‍යම ඇමරිකාවෙ දුප්පත් රටක් වෙන ගෝතමාලාව මෙවර පැරිස් ඔලිම්පික් තරගාවලියේදී සිය ප්‍රථම ඹලිම්පික් රන් 🏅 පදක්කම දිනාගැනීමට සමත්විි තිබෙනවා. එමෙන්ම මධ්‍යමආසියානු රටක් වන උස්බෙකිස්තානය රන් පදක්කම් 8ක් සමග සමස්ථ පදක්කම් 13 ක් දිනාගැනීම කැපීපෙනෙන සිදුවීමක්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    මධ්‍යම ඇමරිකාවෙ දුප්පත් රටක් වෙන ගෝතමාලාව මෙවර පැරිස් ඔලිම්පික් තරගාවලියේදී සිය ප්‍රථම ඹලිම්පික් රන් 🏅 පදක්කම දිනාගැනීමට සමත්විි තිබෙනවා. එමෙන්ම මධ්‍යමආසියානු රටක් වන උස්බෙකිස්තානය රන් පදක්කම් 8ක් සමග සමස්ථ පදක්කම් 13 ක් දිනාගැනීම කැපීපෙනෙන සිදුවීමක්.
    Very Nice

    කලබල වෙන්න එපා, මාලිමා රජයක් යටතේ ඊලඟ ඔලිපික් උලලේ සියලුම ඉල්ලකෙට වෙඩි තැබීමේ රන්පදක්කම් ටික අපි හදුන්නෙත්ති සහොදරයා ලවා දිනවා දෙනවා. :yes::yes:

    ජොක් එක තේරුන උන් අම්ම මතක් කරන්න එපා. විහිලුවක් කලේ 🤭 🤭
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,572
    8,816
    113
    මධ්‍යම ඇමරිකාවෙ දුප්පත් රටක් වෙන ගෝතමාලාව මෙවර පැරිස් ඔලිම්පික් තරගාවලියේදී සිය ප්‍රථම ඹලිම්පික් රන් 🏅 පදක්කම දිනාගැනීමට සමත්විි තිබෙනවා. එමෙන්ම මධ්‍යමආසියානු රටක් වන උස්බෙකිස්තානය රන් පදක්කම් 8ක් සමග සමස්ථ පදක්කම් 13 ක් දිනාගැනීම කැපීපෙනෙන සිදුවීමක්.
    on USSR foundation
     
    • Like
    Reactions: NRTG and Bart_Allen

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ලංකාවේ උන්ට බනින්න කලින් ලොලු ඉන්දියාව දිහා බලලා වරෙන්.ලෝකෙ වැඩිම පොපියුලේශන් එකක් ඉන්න රට😀.
     
    • Like
    Reactions: MySelf99 and NRTG

    MySelf99

    Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    ලංකාවේ උන්ට බනින්න කලින් ලොලු ඉන්දියාව දිහා බලලා වරෙන්.ලෝකෙ වැඩිම පොපියුලේශන් එකක් ඉන්න රට😀.
    මොලේ තියෙන දාහක් හිටියත් ඇති රටකට🤣🤣🤣🤣
     
    • Like
    Reactions: NRTG

    Threadripper

    Active member
  • Aug 6, 2019
    519
    153
    43
    Siphoned Upon
    ලංකාවේ උන්ට බනින්න කලින් ලොලු ඉන්දියාව දිහා බලලා වරෙන්.ලෝකෙ වැඩිම පොපියුලේශන් එකක් ඉන්න රට😀.
    හැම එකටම ඉන්දියාව ගාවගන්න මේක ඉන්දියාවේ ප්‍රාන්තයක් නෙවෙයිනේ. හැබැයි ඉන්දියාවෙන් තමයි වැඩිපුර යැපෙන්නේ ඒක වෙනම කතාවක්. ඉන්දියාවට රන් පදක්කම් 10 මේ වෙනකොට තියනවා, ලන්කාවට එකක් වත් නෑ.