ගෝතයාගේ රූකඩය ගලබඩ අත්තේ ඥනසාර

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    ඥනසර කියන්නේ ගෝටාගේ මහින්දගේ පපට් කෙනෙක්.මේ වගේ අය පාර්ලිමන්ට් ගියා කියලා වැඩක් නෑ.ආපහු ආන්ඩුවට කඩේ යන එක කරන්නේ.රතන අතන මෙතන ඔතනත් ඉන්න මෙන්ටල් ඩයල් එකක්.මේ දෙන්න වෙනුවට විමල තිස්ස දාන්න තීරනය කරපු එක මම නම් විරෝදයක් නෑ
     
    • Like
    Reactions: D_Mad

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඥනසර කියන්නේ ගෝටාගේ මහින්දගේ පපට් කෙනෙක්.මේ වගේ අය පාර්ලිමන්ට් ගියා කියලා වැඩක් නෑ.ආපහු ආන්ඩුවට කඩේ යන එක කරන්නේ.රතන අතන මෙතන ඔතනත් ඉන්න මෙන්ටල් ඩයල් එකක්.මේ දෙන්න වෙනුවට විමල තිස්ස දාන්න තීරනය කරපු එක මම නම් විරෝදයක් නෑ

    HA!! Hodamai.
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala

    මේක දැක්කම උත්තර ලියන එකෙන් නූල උඩට එන නිසා නොලියන්නත් හිතලා කියවන අයගේ දැනුවත්වීමට ලියමි.

    බොරු මත නිර්මාණය කරන්න එපා. ඔබ පවසන පරිදි ඥානසාර හිමි මහින්දගේ හා ගෝටාගේ රූකඩයක් නම්, ඇයි මහින්ද ඉල්ලන පලාතෙන් ඉල්ලුවේ ? සිංහල බෞද්ධ චන්ද මහින්දගෙන් කැඩී වෙනත් පක්ෂයකට යනවට කැමති වේවිද ? ඇත්ත කතාව නම්, මහින්දට විරුද්ධවයි ඥානසාර හිමි ඉදිරිපත් උනේ. ඒකනේ නාමයෝජනා ප්‍රතික්ෂේප උනේ. (ද්වේශයෙන් ක්‍රියාත්මකවීමේ ප්‍රතිපලය)

    රතන හිමි යනු පවතින ක්‍රමවේදය තුල යැපීමක් හොයන චරිතයක්. ඒ නිසා ප්‍රතිපත්ති ගරුකත්වයක් දකින්න අමාරුයි.

    විමලතිස්ස හිමි දාන එකට ඔබ විරුද්ධ උනත් කුමක් කරන්නද ? එය තීරණය කරන්න ඕන අදාළ පක්ෂයයි. ඔබට ඒ සම්බන්ධව කල හැකි හෝ කල නොහැකි කිසිවක් නැත.

    උදේ පාන්දර එළකිරියේ ඉන්න එළකිරි කොල්ලෝ කෙල්ලෝ ප්‍රකෝපකර අනවශ්‍ය හුප්පද නොඅසා නිවාඩු දවසේ කොට්ටයක් බදාගෙන අලියා ලෙස හඳුන්වන ඇතා සිහිකරගෙන නැවත වතාවක් නිදාගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මේක දැක්කම උත්තර ලියන එකෙන් නූල උඩට එන නිසා නොලියන්නත් හිතලා කියවන අයගේ දැනුවත්වීමට ලියමි.

    බොරු මත නිර්මාණය කරන්න එපා. ඔබ පවසන පරිදි ඥානසාර හිමි මහින්දගේ හා ගෝටාගේ රූකඩයක් නම්, ඇයි මහින්ද ඉල්ලන පලාතෙන් ඉල්ලුවේ ? සිංහල බෞද්ධ චන්ද මහින්දගෙන් කැඩී වෙනත් පක්ෂයකට යනවට කැමති වේවිද ? ඇත්ත කතාව නම්, මහින්දට විරුද්ධවයි ඥානසාර හිමි ඉදිරිපත් උනේ. ඒකනේ නාමයෝජනා ප්‍රතික්ෂේප උනේ.

    රතන හිමි යනු පවතින ක්‍රමවේදය තුල යැපීමක් හොයන චරිතයක්. ඒ නිසා ප්‍රතිපත්ති ගරුකත්වයක් දකින්න අමාරුයි.

    විමලතිස්ස හිමි දාන එකට ඔබ විරුද්ධ උනත් කුමක් කරන්නද ? එය තීරණය කරන්න ඕන අදාළ පක්ෂයයි. ඔබට ඒ සම්බන්ධව කල හැකි හෝ කල නොහැකි කිසිවක් නැත.

    උදේ පාන්දර එළකිරියේ ඉන්න එළකිරි කොල්ලෝ කෙල්ලෝ ප්‍රකෝපකර අනවශ්‍ය හුප්පද නොඅසා නිවාඩු දවසේ කොට්ටයක් බදාගෙන අලියා ලෙස හඳුන්වන ඇතා සිහිකරගෙන නැවත වතාවක් නිදාගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

    mata thruna widiyata gnanasara himita nomination denawata gothata wate inna kattiya case eka adda, moko gnanasara himige card eka echara hoda ekak newei, ekata malata thamai mahinda illuwa palathenma illuwe.

    anika pohottuwe kattiya hamuduruwanta nomination denna akamathi una votes adu wei kiyala,

    meta mata hithuna widiya.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,895
    1
    58,164
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේක දැක්කම උත්තර ලියන එකෙන් නූල උඩට එන නිසා නොලියන්නත් හිතලා කියවන අයගේ දැනුවත්වීමට ලියමි.

    බොරු මත නිර්මාණය කරන්න එපා. ඔබ පවසන පරිදි ඥානසාර හිමි මහින්දගේ හා ගෝටාගේ රූකඩයක් නම්, ඇයි මහින්ද ඉල්ලන පලාතෙන් ඉල්ලුවේ ? සිංහල බෞද්ධ චන්ද මහින්දගෙන් කැඩී වෙනත් පක්ෂයකට යනවට කැමති වේවිද ? ඇත්ත කතාව නම්, මහින්දට විරුද්ධවයි ඥානසාර හිමි ඉදිරිපත් උනේ. ඒකනේ නාමයෝජනා ප්‍රතික්ෂේප උනේ.
    මහින්දට විරුද්ද වෙච්ච නිසා නාමයෝජනා ප්‍රතික්ෂේප උනා කියන්නෙ ඇයි? එහෙමත් නීතියක් තියෙනවද?
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    මහින්දට විරුද්ද වෙච්ච නිසා නාමයෝජනා ප්‍රතික්ෂේප උනා කියන්නෙ ඇයි? එහෙමත් නීතියක් තියෙනවද?

    එහෙම වැරදියට තේරුම් ගන්න එපා. ද්වේශයෙන් යමක් කරනකොට ලැබෙන ප්‍රතිපලත් ඒ වගේ කියන්නයි උත්සාහ කලේ. (පිළිතුරට අලුතෙන් දෙයක් එකතු කළා)
     
    • Haha
    Reactions: Don GasCan

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    mata thruna widiyata gnanasara himita nomination denawata gothata wate inna kattiya case eka adda, moko gnanasara himige card eka echara hoda ekak newei, ekata malata thamai mahinda illuwa palathenma illuwe.

    anika pohottuwe kattiya hamuduruwanta nomination denna akamathi una votes adu wei kiyala,

    meta mata hithuna widiya.

    හාමුදුරුවරුන්ට දේශපාලනය වැඩක් නෑ. කරන්නත් බෑ. ඒ බව අපි අතීත අත්දැකීම් මත පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්.

    පොහොට්ටුවෙන් නොදීපු එකනම් හොඳ තීරණයක්. ඒ නිසාමයි අන්තිම මොහොතේ රතන හාමුදුරුවොත් කොඩියේ එල්ලෙන්නේ.
     
    • Like
    Reactions: SLK_sri

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,412
    49,794
    113
    සේදවත්ත
    මට නම් ඔය චීවර පොන්ස් 3 පෙන්නන්න බැ. ලක්ශ 2 ජනතාව ඇටි කෙහෙල් කාපු රිලව් වගේ හොයාගන්න නැ එකෙක්
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    මේක දැක්කම උත්තර ලියන එකෙන් නූල උඩට එන නිසා නොලියන්නත් හිතලා කියවන අයගේ දැනුවත්වීමට ලියමි.

    බොරු මත නිර්මාණය කරන්න එපා. ඔබ පවසන පරිදි ඥානසාර හිමි මහින්දගේ හා ගෝටාගේ රූකඩයක් නම්, ඇයි මහින්ද ඉල්ලන පලාතෙන් ඉල්ලුවේ ? සිංහල බෞද්ධ චන්ද මහින්දගෙන් කැඩී වෙනත් පක්ෂයකට යනවට කැමති වේවිද ? ඇත්ත කතාව නම්, මහින්දට විරුද්ධවයි ඥානසාර හිමි ඉදිරිපත් උනේ. ඒකනේ නාමයෝජනා ප්‍රතික්ෂේප උනේ. (ද්වේශයෙන් ක්‍රියාත්මකවීමේ ප්‍රතිපලය)

    රතන හිමි යනු පවතින ක්‍රමවේදය තුල යැපීමක් හොයන චරිතයක්. ඒ නිසා ප්‍රතිපත්ති ගරුකත්වයක් දකින්න අමාරුයි.

    විමලතිස්ස හිමි දාන එකට ඔබ විරුද්ධ උනත් කුමක් කරන්නද ? එය තීරණය කරන්න ඕන අදාළ පක්ෂයයි. ඔබට ඒ සම්බන්ධව කල හැකි හෝ කල නොහැකි කිසිවක් නැත.

    උදේ පාන්දර එළකිරියේ ඉන්න එළකිරි කොල්ලෝ කෙල්ලෝ ප්‍රකෝපකර අනවශ්‍ය හුප්පද නොඅසා නිවාඩු දවසේ කොට්ටයක් බදාගෙන අලියා ලෙස හඳුන්වන ඇතා සිහිකරගෙන නැවත වතාවක් නිදාගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
    එහෙමනම් උගත් මිත්‍රයා ඔබ කොහොමද කියන්නේ ආන්ඩුවේ බැකො යන්තර දාලා විමලසරගේ පන්සල් බැකො කරේ කොහොමද
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    එහෙමනම් උගත් මිත්‍රයා ඔබ කොහොමද කියන්නේ ආන්ඩුවේ බැකො යන්තර දාලා විමලසරගේ පන්සල් බැකො කරේ කොහොමද
    කාගේත් කිල්ලොටවල හුණු තියෙන බව සිහි තබා ගන්න මිතුරේ