ඥනසර කියන්නේ ගෝටාගේ මහින්දගේ පපට් කෙනෙක්.මේ වගේ අය පාර්ලිමන්ට් ගියා කියලා වැඩක් නෑ.ආපහු ආන්ඩුවට කඩේ යන එක කරන්නේ.රතන අතන මෙතන ඔතනත් ඉන්න මෙන්ටල් ඩයල් එකක්.මේ දෙන්න වෙනුවට විමල තිස්ස දාන්න තීරනය කරපු එක මම නම් විරෝදයක් නෑ

මේක දැක්කම උත්තර ලියන එකෙන් නූල උඩට එන නිසා නොලියන්නත් හිතලා කියවන අයගේ දැනුවත්වීමට ලියමි.
බොරු මත නිර්මාණය කරන්න එපා. ඔබ පවසන පරිදි ඥානසාර හිමි මහින්දගේ හා ගෝටාගේ රූකඩයක් නම්, ඇයි මහින්ද ඉල්ලන පලාතෙන් ඉල්ලුවේ ? සිංහල බෞද්ධ චන්ද මහින්දගෙන් කැඩී වෙනත් පක්ෂයකට යනවට කැමති වේවිද ? ඇත්ත කතාව නම්, මහින්දට විරුද්ධවයි ඥානසාර හිමි ඉදිරිපත් උනේ. ඒකනේ නාමයෝජනා ප්‍රතික්ෂේප උනේ.
රතන හිමි යනු පවතින ක්‍රමවේදය තුල යැපීමක් හොයන චරිතයක්. ඒ නිසා ප්‍රතිපත්ති ගරුකත්වයක් දකින්න අමාරුයි.
විමලතිස්ස හිමි දාන එකට ඔබ විරුද්ධ උනත් කුමක් කරන්නද ? එය තීරණය කරන්න ඕන අදාළ පක්ෂයයි. ඔබට ඒ සම්බන්ධව කල හැකි හෝ කල නොහැකි කිසිවක් නැත.
උදේ පාන්දර එළකිරියේ ඉන්න එළකිරි කොල්ලෝ කෙල්ලෝ ප්රකෝපකර අනවශ්‍ය හුප්පද නොඅසා නිවාඩු දවසේ කොට්ටයක් බදාගෙන අලියා ලෙස හඳුන්වන ඇතා සිහිකරගෙන නැවත වතාවක් නිදාගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
මහින්දට විරුද්ද වෙච්ච නිසා නාමයෝජනා ප්‍රතික්ෂේප උනා කියන්නෙ ඇයි? එහෙමත් නීතියක් තියෙනවද?මේක දැක්කම උත්තර ලියන එකෙන් නූල උඩට එන නිසා නොලියන්නත් හිතලා කියවන අයගේ දැනුවත්වීමට ලියමි.
බොරු මත නිර්මාණය කරන්න එපා. ඔබ පවසන පරිදි ඥානසාර හිමි මහින්දගේ හා ගෝටාගේ රූකඩයක් නම්, ඇයි මහින්ද ඉල්ලන පලාතෙන් ඉල්ලුවේ ? සිංහල බෞද්ධ චන්ද මහින්දගෙන් කැඩී වෙනත් පක්ෂයකට යනවට කැමති වේවිද ? ඇත්ත කතාව නම්, මහින්දට විරුද්ධවයි ඥානසාර හිමි ඉදිරිපත් උනේ. ඒකනේ නාමයෝජනා ප්‍රතික්ෂේප උනේ.
මහින්දට විරුද්ද වෙච්ච නිසා නාමයෝජනා ප්‍රතික්ෂේප උනා කියන්නෙ ඇයි? එහෙමත් නීතියක් තියෙනවද?
අවුල් වගේ. කමක් නෑ ඉතින්එහෙම වැරදියට තේරුම් ගන්න එපා. ද්වේශයෙන් යමක් කරනකොට ලැබෙන ප්‍රතිපලත් ඒ වගේ කියන්නයි උත්සාහ කලේ.
mata thruna widiyata gnanasara himita nomination denawata gothata wate inna kattiya case eka adda, moko gnanasara himige card eka echara hoda ekak newei, ekata malata thamai mahinda illuwa palathenma illuwe.
anika pohottuwe kattiya hamuduruwanta nomination denna akamathi una votes adu wei kiyala,
meta mata hithuna widiya.
එහෙමනම් උගත් මිත්‍රයා ඔබ කොහොමද කියන්නේ ආන්ඩුවේ බැකො යන්තර දාලා විමලසරගේ පන්සල් බැකො කරේ කොහොමදමේක දැක්කම උත්තර ලියන එකෙන් නූල උඩට එන නිසා නොලියන්නත් හිතලා කියවන අයගේ දැනුවත්වීමට ලියමි.
බොරු මත නිර්මාණය කරන්න එපා. ඔබ පවසන පරිදි ඥානසාර හිමි මහින්දගේ හා ගෝටාගේ රූකඩයක් නම්, ඇයි මහින්ද ඉල්ලන පලාතෙන් ඉල්ලුවේ ? සිංහල බෞද්ධ චන්ද මහින්දගෙන් කැඩී වෙනත් පක්ෂයකට යනවට කැමති වේවිද ? ඇත්ත කතාව නම්, මහින්දට විරුද්ධවයි ඥානසාර හිමි ඉදිරිපත් උනේ. ඒකනේ නාමයෝජනා ප්‍රතික්ෂේප උනේ. (ද්වේශයෙන් ක්‍රියාත්මකවීමේ ප්‍රතිපලය)
රතන හිමි යනු පවතින ක්‍රමවේදය තුල යැපීමක් හොයන චරිතයක්. ඒ නිසා ප්‍රතිපත්ති ගරුකත්වයක් දකින්න අමාරුයි.
විමලතිස්ස හිමි දාන එකට ඔබ විරුද්ධ උනත් කුමක් කරන්නද ? එය තීරණය කරන්න ඕන අදාළ පක්ෂයයි. ඔබට ඒ සම්බන්ධව කල හැකි හෝ කල නොහැකි කිසිවක් නැත.
උදේ පාන්දර එළකිරියේ ඉන්න එළකිරි කොල්ලෝ කෙල්ලෝ ප්රකෝපකර අනවශ්‍ය හුප්පද නොඅසා නිවාඩු දවසේ කොට්ටයක් බදාගෙන අලියා ලෙස හඳුන්වන ඇතා සිහිකරගෙන නැවත වතාවක් නිදාගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
කාගේත් කිල්ලොටවල හුණු තියෙන බව සිහි තබා ගන්න මිතුරේඑහෙමනම් උගත් මිත්‍රයා ඔබ කොහොමද කියන්නේ ආන්ඩුවේ බැකො යන්තර දාලා විමලසරගේ පන්සල් බැකො කරේ කොහොමද