ගෝටාගේ මීඩියා ඉවසීම දැක්කම අහන ප්‍රශ්න වලට මට මේක මතක් උනා. මේ බැංකු හොරු ටිකක් ඔය බාර් එක ඉස්සරහා තියෙන බැන්කුවක් රෑට කොල්ල කන්න ආපු සෙට් එකක්.උන් ගැන සැක හිතිලා හන්ටර් කෙනෙක් උන්ගේ ඉවසීම චෙක් කරනවා.එතන බාර් මෑන් කියනවා ඒ මිනිහා ඔයාට වෙඩි තිව්වේ නැත්තේ මොකක් හරි හුගක්ම වැදගත් හේතුවක් නිසා.උන් වෙඩි තියන්න්නේ නැත්තේ උන් රෑට බැන්කුව කොල්ලකන එක අලවෙනවා දවල් වෙඩි තියාගත්තොත්..ආරක්ෂාව වැඩි කරන නිසා.මුන් මාර ඉවසීමකින් සන්යමයකින් ඉන්නවා මැරිලා ඉපදුන එවුන් වගේ.බලේ නැති කාලේ බෝසත් ටෝක්. හැබැයි ආරක්ෂක ලේකම් කාලේ ඇහුවනම් කුනුහරප තමයි උත්තර..

Last edited: